සිංහල ගීත පද මාලා....

lahiru7

Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ...
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ...
    චකිතයවත් නැතිද නැවතුවේ ...
    මතකය කෙලෙසදො මියැදුනේ............
    ....

    නිමේශයක් විය අපේ ලොකේ....
    සමනලයින් සේ පියම්බුවත් ඒදා....
    චපල හැගුම් ඔබේ මා දැවූයේ....
    මායාවේ නෑ මා යලි බැදෙන්නා.......
    මායාවේ නෑ මා යලි බැදෙන්නා...............
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්
    ඩ්රිම්ස් හිතෙය් ඔබට තියෙන ආදරේ තරම්
    ;)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...

    විරහ වේදනා වින්දා
    ඇසුවෙමි අවමන් නින්දා
    ආදරයත් කරුණාවත්
    හදේ දරා සිටි හින්දා

    කුරුලු ගීත මට ඇහුණා
    ගහේ කොළේ මල් පිපුණා
    ළඳකට පිදුවාට වඩා
    සතුටක් මට ඉන් දැනුණා
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ...
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ...
    චකිතයවත් නැතිද නැවතුවේ ...
    මතකය කෙලෙසදො මියැදුනේ............
    ....

    නිමේශයක් විය අපේ ලොකේ....
    සමනලයින් සේ පියම්බුවත් ඒදා....
    චපල හැගුම් ඔබේ මා දැවූයේ....
    මායාවේ නෑ මා යලි බැදෙන්නා.......
    මායාවේ නෑ මා යලි බැදෙන්නා...............

    maxxa sng :) :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...

    විරහ වේදනා වින්දා
    ඇසුවෙමි අවමන් නින්දා
    ආදරයත් කරුණාවත්
    හදේ දරා සිටි හින්දා

    කුරුලු ගීත මට ඇහුණා
    ගහේ කොළේ මල් පිපුණා
    ළඳකට පිදුවාට වඩා
    සතුටක් මට ඉන් දැනුණා

    sira sinduwak ne .... MP3 eke ehema thiyenewada ????
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]මා සිත බැදුනේ[/FONT]
    [FONT=&quot]ඔබටයි ප්‍රිය ලදුනේ[/FONT]
    [FONT=&quot]සැමදා මා ආදරෙයි[/FONT]
    [FONT=&quot]ආදරෙයි ආදරෙයි[/FONT]
    [FONT=&quot]දිවුරා කියමි මෙසේ[/FONT]
    [FONT=&quot]ඔබට මා ආදරෙයි[/FONT]

    [FONT=&quot]සිතුවේ ඔබ ගැනමයි[/FONT]
    [FONT=&quot]යහනේ මා තනිවී [/FONT]//
    [FONT=&quot]පිරුනා සිත මගේ[/FONT]
    [FONT=&quot]සෙනෙහසින් අවදිවී[/FONT]
    [FONT=&quot]හැරදා නොයමි ලදේ[/FONT]
    [FONT=&quot]සෑමදා ඔබ මගේ[/FONT]

    [FONT=&quot]ගතින් ඔබ ඈතයි[/FONT]
    [FONT=&quot]සිතින් ඔබ ලගමයි[/FONT] //
    [FONT=&quot]කවදා හමුවේවිදෝ[/FONT]
    [FONT=&quot]දෙදෙනා හැබැහින්[/FONT]
    [FONT=&quot]හිනැහී ලංවේවිදෝ[/FONT]
    [FONT=&quot]තුරැළුවී ආදරෙන්[/FONT]
    :love::love::love: