ඒක නම් ඇත්තප්රේමය ලොව හැමතැනම ඇති
හැම දෙනාටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැය් කියා
හදුනාගත් කිසිකෙනෙකු නැති

------------------------------------------------------------
ඔබ දැන් කීවත් කඳුළු සලා..මට ආදරෙයි කියා..
හිත ගිය තැනකට තුරුළු වෙලා..මැණිකේ නොවෙන් මුලා..//
ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ??..
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට, එකවර නොහැක ලොවේ..
ලස්සන මල් පෙති දෑතක පොඩිවුන, සුලඟේ විසිරෙනවා..
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන, මගෙ හද නෙරපනවා..
ඔබ දැන් කීවත් කඳුළු සලා..මට ආදරෙයි කියා..
හිත ගිය තැනකට තුරුළු වෙලා..මැණිකේ නොවෙන් මුලා..//
------------------------------------------------------------

නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවනම්....