සිංහල ගීත පද මාලා....

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලංවෙලා හිම සිතේ
    පානුරා නිල දෑසේ
    පෑ සේනේදී මා මත් වෙලා

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]මල්[/FONT][FONT=&quot] කැකුළකට[/FONT][FONT=&quot] ආදරේ[/FONT][FONT=&quot] කියන්න[/FONT]
    [FONT=&quot]තහනම්[/FONT][FONT=&quot] නැහැ[/FONT][FONT=&quot] පුංචි[/FONT][FONT=&quot] සමනළුන්ට[/FONT]
    [FONT=&quot]ලගට[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot] කවි[/FONT][FONT=&quot] කියන්න[/FONT][FONT=&quot] අවසර[/FONT][FONT=&quot] ඇත්නම්[/FONT]
    [FONT=&quot]මට [/FONT][FONT=&quot]ඉඹින්න[/FONT][FONT=&quot] තහනම්[/FONT][FONT=&quot] ඇයි[/FONT]
    [FONT=&quot]ඔය[/FONT][FONT=&quot] සුදු[/FONT][FONT=&quot] කම්මුල්[/FONT]

    [FONT=&quot]අහස[/FONT][FONT=&quot] තරම්[/FONT][FONT=&quot] දුරක[/FONT][FONT=&quot] හිදන්[/FONT]
    [FONT=&quot]පිණි[/FONT][FONT=&quot] වැස්සක් [/FONT][FONT=&quot]බිමට[/FONT][FONT=&quot] එවා[/FONT]
    [FONT=&quot]ඔබේ[/FONT][FONT=&quot] කෙහෙරැලි[/FONT][FONT=&quot] සිප[/FONT][FONT=&quot] ගන්නට[/FONT]
    [FONT=&quot]අහසට[/FONT][FONT=&quot]හැකිනම්[/FONT]
    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot] කෙහෙරැලි [/FONT][FONT=&quot]සිප[/FONT][FONT=&quot] ගන්නට[/FONT]
    [FONT=&quot]ඇයි[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] තහනම්[/FONT]

    [FONT=&quot]ගහකොළ [/FONT][FONT=&quot]නටුවලට[/FONT][FONT=&quot] හොරෙන්[/FONT]
    [FONT=&quot]මහ [/FONT][FONT=&quot]රෑ [/FONT][FONT=&quot]ඔබෙ[/FONT][FONT=&quot] ළගට [/FONT][FONT=&quot]ඇවිත්[/FONT]
    [FONT=&quot]ඔබෙ [/FONT][FONT=&quot]සියොළග [/FONT][FONT=&quot]සිපගන්නට[/FONT]
    [FONT=&quot]සුළගට[/FONT][FONT=&quot] හැකිනම්[/FONT]
    [FONT=&quot]ඒ [/FONT][FONT=&quot]සියොළග [/FONT][FONT=&quot]සිපගන්නට[/FONT]
    [FONT=&quot]ඇයි [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] තහනම්
    :love::love::love:

    [/FONT]

    [FONT=&quot]

    [/FONT]
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කදුළු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා
    අයදින්නට එපා මගෙන්
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ප්‍රේමය ලොව හැමතැනම ඇති
    හැම දෙනාටම හමුවෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැය් කියා
    හදුනාගත් කිසිකෙනෙකු නැති
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    HAMA DEMA LADUNU NUBA MATA NOLABUNE KOHOMADA
    HAMADAMA MEHEMA IWASANNATA SITH DENAWADA
    MAHA RATHRIYATA WATENA KADULU OBA DANNAWADA
    HETA KIYALA DEYAK API DENNATA NATHIDA
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    [FONT=&quot]දුවේ නුඹ මගේ ප්‍රාණයයි[/FONT]
    [FONT=&quot]සැබෑවුන සුභ සිහිනයයි[/FONT]
    [FONT=&quot]සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ[/FONT]
    [FONT=&quot]සනුහරේ අභිමානයියි [/FONT]//

    [FONT=&quot]මං මලක් ලෙස නුඹ නොහැදුවේ[/FONT]
    [FONT=&quot]පෙති හැලී පරවෙන නිසාමයි[/FONT]
    [FONT=&quot]දුක දිනා හිනැහෙන හැටි දුවේ[/FONT]
    [FONT=&quot]නුඹේ දෑන උගත් පාඩම තමයි[/FONT]
    [FONT=&quot]මිල මුදල නිල බල යා නොදෙයි[/FONT]
    [FONT=&quot]මිල මුදල නිල බල යා නොදෙයි[/FONT]
    [FONT=&quot]කල හොදම විතරක් ඉතිරිවෙයි[/FONT]
    [FONT=&quot]කල හොදම විතරක් ඉතිරිවෙයි[/FONT]

    [FONT=&quot]අපේ මී මුතුන් මිත්තන් එදා[/FONT]
    [FONT=&quot]සිය ලේ කදුළු දහඩිය පුදා[/FONT]
    [FONT=&quot]පරපුරෙන් පරපුරට රැගෙන ආ[/FONT]
    [FONT=&quot]නුඹ යන්නේ හිස් දෑතින් නොවේ[/FONT]
    [FONT=&quot]නුඹ යන්නේ හිස් දෑතින් නොවේ[/FONT]
    [FONT=&quot]ගෙනියන්නේ ඒ අභිමානයයි[/FONT]
    [FONT=&quot]ගෙනියන්නේ ඒ අභිමානයයි[/FONT]




     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    [FONT=&quot]මගේ පංචි රෝස මලේ[/FONT]
    [FONT=&quot]මමයි නුබේ වියපත් බඹරා[/FONT]
    [FONT=&quot]නුබ හීනෙන්වත් නොදකින කුමරා [/FONT]//

    [FONT=&quot]කළුවර රෑ සදක් වගේ[/FONT]
    [FONT=&quot]අහසේ නුඹ ඉන්නව නම්[/FONT]
    [FONT=&quot]ආසයි මම නොකී කවිය ඔබට කියන්න[/FONT]
    [FONT=&quot]තරහක් නැහැ නුඹ බැස යන්න[/FONT]

    [FONT=&quot]මගේ පුංචි නවාතැනේ[/FONT]
    [FONT=&quot]ඇවිදින් සැරිසරනවනම්[/FONT]
    [FONT=&quot]ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න[/FONT]
    [FONT=&quot]තරහක් නැහැ නෑවිත් ඉන්න‍
    [/FONT]
    [FONT=&quot]:):):)[/FONT]
    [FONT=&quot] [/FONT]
    Artist...අමරසිරි පීරිස්



     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :dull::dull::dull:
    ------------------------------------------------------------
    ඔබ දැන් කීවත් කඳුළු සලා..මට ආදරෙයි කියා..

    හිත ගිය තැනකට තුරුළු වෙලා..මැණිකේ නොවෙන් මුලා..//

    ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ??..
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට, එකවර නොහැක ලොවේ..


    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන, සුලඟේ විසිරෙනවා..
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන, මගෙ හද නෙරපනවා..

    ඔබ දැන් කීවත් කඳුළු සලා..මට ආදරෙයි කියා..
    හිත ගිය තැනකට තුරුළු වෙලා..මැණිකේ නොවෙන් මුලා..//
    ------------------------------------------------------------
    :love::love::love:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    :dull::dull::dull:
    ------------------------------------------------------------
    ඔබ දැන් කීවත් කඳුළු සලා..මට ආදරෙයි කියා..

    හිත ගිය තැනකට තුරුළු වෙලා..මැණිකේ නොවෙන් මුලා..//

    ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ??..
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට, එකවර නොහැක ලොවේ..


    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන, සුලඟේ විසිරෙනවා..
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන, මගෙ හද නෙරපනවා..

    ඔබ දැන් කීවත් කඳුළු සලා..මට ආදරෙයි කියා..
    හිත ගිය තැනකට තුරුළු වෙලා..මැණිකේ නොවෙන් මුලා..//
    ------------------------------------------------------------
    :love::love::love:
    :lol::lol::lol: :):):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :confused: :confused: :confused:
    13.gif
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවනම්...
    .
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවනම්...
    .

    බිදුණු පෙමින් ගිනිගත් හදවත් ......තනි...වේවි එක්ටැම්...ගේ....
    :rolleyes::rolleyes:
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    රෑ අහසේ තරු ගානට...
    දුර විහිදෙන අනන්තයට
    සන්සාරේ පතා ආපු...
    මගේ ආදරේ මදි වුනාද?


    හිමිදිරියේ රැලි හදාපු
    සවන් පතට කෝඩු දාපු
    ඔය දෙතොලට හාදු දීපු
    මගේ ආදරේ මදි වුනාද ?
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සදුන් සදාලා තිලක තියාලා
    කොහෙන්ද ඇස් වහ වැදුනේ කළු
    බුලත් හපලා පුවක් හපාලා
    තොල් දෙක රතු වුනේ කිමද කළු
    ඒවුනත් කලූ නුබ එනකම් මග පාර බලාගෙන සිටියාලු
    හිසත් වැනු ඇස් ඉගිත් මැරූ
    කියන්න යන දේ දන්නවලු
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාගේ කවුරුද කොතැනක හිඳිනවද ඔයා..
    කොහොමද මා එය දැන ගන්නේ..
    කවදා කොතැනක යලි හමු වේවි යැයි කියා
    පැනයකි මා හිත විමසන්නේ..

    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
    තවමත් මා මතකයේ රැදේ
    හොරැහින් මා දෙස බලා මගෙ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ......
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සදක් නම් බැස යන්න තිබුන හඩන අහසට අදුර දී
    මලක් නම් ගිලිහෙන්න තිබුනා කටු අගට ලස්සන නොදී..