මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගෙ සොදුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට
ආදරයට මගේ ලගට එයිද හිතෙනවා
ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ
දැක්කම උදයේ මගෙ හිත පිරුනේ....//
සමනල් වයසේ සුන්දර ලොකේ
තාමත් මතකේ තියෙනව මැණිකේ
ඉස්සර දවසේ පුංචිම කාලේ
ගන්තෙර අයිනේ සෙල්ලම් කෙරුවේ
මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගෙ සොදුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට
ආදරයට මගේ ලගට එයිද හිතෙනවා
ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ
දැක්කම උදයේ මගෙ හිත පිරුනේ
නිම්නැති විලසේ ඔබටයි රහසේ
ලෙන්ගතුකම මේ මගෙ හිත කීවේ
ඇහැල මහේ නිවඩුවට නිසන්සලේ
සැරිසරන්න ඔබත් එක්ක මටත් නුවර
යන්න හිතෙනවා
වැව රවුමේ සීත සුළග දැවෙටන විට
රැජිණ හෝටලේ අසලින් යමු
පියනගලා
Dushan Jayathilake Music Presents