සිංහල ගීත පද මාලා....

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    Gum_Nade_Raanin_Raane_Santh.jpg
    :love::)
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ[/FONT]
    [FONT=&quot] හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම පේමයේ[/FONT]
    [FONT=&quot] තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ[/FONT]
    [FONT=&quot] වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ[/FONT]

    [FONT=&quot]කිළිපොලා සැලී යමින් නොහිමි සීතලේ[/FONT]
    [FONT=&quot] තුරැළු වෙමි දෙනෙත් ලියා ඔ‍බගෙ උණුසුමේ[/FONT]
    [FONT=&quot] ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ[/FONT]
    [FONT=&quot] හෙට උදේම අවදිවී යා යුතුව තිබේ[/FONT]

    [FONT=&quot]රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ[/FONT]
    [FONT=&quot] ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ[/FONT]
    [FONT=&quot] කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ[/FONT]
    [FONT=&quot] සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ..
    [/FONT]

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]හරි ආදරයෙන් මා ළග ඉන්න[/FONT]
    [FONT=&quot]මට බැරි නෑ හිරිහැර විදගන්න[/FONT]
    [FONT=&quot]මට හිනා වෙන්න වීරිය දෙන්න[/FONT]
    [FONT=&quot]අර ඉස්සර වාගෙම මට ඉන්න[/FONT]//

    [FONT=&quot]නුඹ නිතර සිඹින මේ ඉහ මතට[/FONT]
    [FONT=&quot]ඇයි මහ මෙරක් තැබුවෙ මෙහෙම[/FONT]
    [FONT=&quot]දුක දැනෙන ඇ‍ෙඩන මේ ඇස් දෙකට[/FONT]
    [FONT=&quot]ආදරේ කීවේ ඇත්තට නොවෙද[/FONT]

    [FONT=&quot]දෙවිවරැන් පවා මියෙදෙන වනක[/FONT]
    [FONT=&quot]මට පුදුමත් නැහැ මේ වගෙ කදුළ[/FONT]
    [FONT=&quot]නුඹ සුළග ඉතින් මා හැර යන්න[/FONT]
    [FONT=&quot]ආදරයක දුක් මට උහුලන්න
    [/FONT]

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]දමයන්ති ජයසූරිය & කමල් අද්දරආරච්චි[/FONT]
    [FONT=&quot]උන්මාද වු ප්‍රේමාදරේ [/FONT]
    [FONT=&quot]සමනල වසන්ත යෞවනේ[/FONT]
    [FONT=&quot]සංසාරයේ සුභ ප්‍රාර්ථනා [/FONT]
    [FONT=&quot]ඉඳුනිල් දෙනයන සටහන් වේ //[/FONT]

    [FONT=&quot]රළ පෙල කැළඹේ හසගණ විලසේ [/FONT]
    [FONT=&quot]ලවනත සුදු මුදු පහස ලැබේදෝ //[/FONT]
    [FONT=&quot]ඔබ හදවත මා හඳුනා ගත් සේ [/FONT]
    [FONT=&quot]මා හදවත ඔබ හැඳින ගනීදෝ [/FONT]

    [FONT=&quot]සංසාරයේ සුභ ප්‍රාර්ථනා [/FONT]
    [FONT=&quot]ඉඳුනිල් දෙනයන සටහන් වේ //[/FONT]
    [FONT=&quot]උන්මාද වු ප්‍රේමාදරේ [/FONT]
    [FONT=&quot]සමනල වසන්ත යෞවනේ[/FONT]

    [FONT=&quot]කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී [/FONT]
    [FONT=&quot]සයුරු තෙරින් සැඟවී ආවාදෝ[/FONT]
    [FONT=&quot]චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර ඛීලයක් වගේ [/FONT]
    [FONT=&quot]නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ[/FONT]

    [FONT=&quot]සංසාරයේ සුභ ප්‍රාර්ථනා [/FONT]
    [FONT=&quot]ඉඳුනිල් දෙනයන සටහන් වේ //[/FONT]
    [FONT=&quot]උන්මාද වු ප්‍රේමාදරේ [/FONT]
    [FONT=&quot]සමනල වසන්ත යෞවනේ
    [/FONT]

     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගේ ළඟ තනියට ඉනු මැනවි ..//
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යාලුවේ කියන්නම් සිංදු දොතක් ආයෙමත්
    නුඹව හිනස්සන්නම් කදුලු පිසදා ආයෙමත්
    පොඩි කාලෙට යන්නම් ඔබව හැරදා මම නොයෙන්නම්
    නුඹව හැරනොයා මම ඉන්නම්



     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]ගායනය ... සමන්නත පෙරේරා

    හිත මනමාල කම් කරයි[/FONT]
    [FONT=&quot]සිතිවිලි සීතලෙන් ගැහෙයි[/FONT] //
    [FONT=&quot]අඳුරේ නුහුර සැරි සරයි[/FONT]
    [FONT=&quot]ගී කිරිල්ලියේ[/FONT]

    [FONT=&quot]උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි[/FONT] //

    [FONT=&quot]ලේ කැටි සීතලෙන් මිදෙයි[/FONT]
    [FONT=&quot]තනිකම් දොසින් ආතුරයි[/FONT]
    [FONT=&quot]රෑ යම රෝෂයෙන් පිරෙයි[/FONT]
    [FONT=&quot]ගී කිරිල්ලියේ[/FONT]

    [FONT=&quot]උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි[/FONT].. //

    [FONT=&quot]වැලපෙන මූද හරි සැරයි[/FONT]
    [FONT=&quot]සුළඟට හාදු අමතකයි[/FONT]
    [FONT=&quot]නිදි නැති හීන ඇස හරියි[/FONT]
    [FONT=&quot]ගී කිරිල්ලියේ[/FONT]

    [FONT=&quot]උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි[/FONT][FONT=&quot] //
    [/FONT]

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මල් ඔසරිය දැක්ක දාට
    සුදු මැණිකෙගෙ සොදුරු මුහුණ
    මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
    නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට
    ආදරයට මගේ ලගට එයිද හිතෙනවා

    ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ
    දැක්කම උදයේ මගෙ හිත පිරුනේ....//

    සමනල් වයසේ සුන්දර ලොකේ
    තාමත් මතකේ තියෙනව මැණිකේ
    ඉස්සර දවසේ පුංචිම කාලේ
    ගන්තෙර අයිනේ සෙල්ලම් කෙරුවේ

    මල් ඔසරිය දැක්ක දාට
    සුදු මැණිකෙගෙ සොදුරු මුහුණ
    මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
    නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට
    ආදරයට මගේ ලගට එයිද හිතෙනවා

    ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ
    දැක්කම උදයේ මගෙ හිත පිරුනේ

    නිම්නැති විලසේ ඔබටයි රහසේ
    ලෙන්ගතුකම මේ මගෙ හිත කීවේ
    ඇහැල මහේ නිවඩුවට නිසන්සලේ
    සැරිසරන්න ඔබත් එක්ක මටත් නුවර
    යන්න හිතෙනවා
    වැව රවුමේ සීත සුළග දැවෙටන විට
    රැජිණ හෝටලේ අසලින් යමු
    පියනගලා

    Dushan Jayathilake Music Presents
    meke MP3 ekath dapan macho....
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    සයුරේ රළ සේ..
    මිතුදම් පවතී ලොව සැමදා
    සත්සර නැගෙනා නාදය කොතැනා
    එතැනයි සැමදා අපි සැවොමා
    සත්සරයේ සෙවනැල්ලේ නද දෙන්නේ කොවුලන් සේ
    ගායනා ජය ගීයයි මේ හඩගා ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මල් ඔසරිය දැක්ක දාට
    සුදු මැණිකෙගෙ සොදුරු මුහුණ
    මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
    නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට
    ආදරයට මගේ ලගට එයිද හිතෙනවා

    ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ
    දැක්කම උදයේ මගෙ හිත පිරුනේ....//

    සමනල් වයසේ සුන්දර ලොකේ
    තාමත් මතකේ තියෙනව මැණිකේ
    ඉස්සර දවසේ පුංචිම කාලේ
    ගන්තෙර අයිනේ සෙල්ලම් කෙරුවේ

    මල් ඔසරිය දැක්ක දාට
    සුදු මැණිකෙගෙ සොදුරු මුහුණ
    මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
    නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට
    ආදරයට මගේ ලගට එයිද හිතෙනවා

    ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ
    දැක්කම උදයේ මගෙ හිත පිරුනේ

    නිම්නැති විලසේ ඔබටයි රහසේ
    ලෙන්ගතුකම මේ මගෙ හිත කීවේ
    ඇහැල මහේ නිවඩුවට නිසන්සලේ
    සැරිසරන්න ඔබත් එක්ක මටත් නුවර
    යන්න හිතෙනවා
    වැව රවුමේ සීත සුළග දැවෙටන විට
    රැජිණ හෝටලේ අසලින් යමු
    පියනගලා
    T Line Music Presents
    Dushan Jayathilake

     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    වලාකුළු වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා

    අනේ මන් බලන උන්නා යලිත් ඔබ එතැයි කියා

    සිනා රන් කැළුම් සලාලා මගේ සද උදාවෙලා

    පැතුම් පෙම් පැතුම් ඉහිරිලා

    ගැලු පෙම් ගගුල් දැන් ඉතිරිලා
    අන්තය සිසාරා රහසේ මා
    පියබන්න අසයි ඔබ හා මා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගීත නාදෙන් මන් පිනයි
    සැම එක්වෙලා ලැබගන්නයි....
    සියොළගින් වැසුනු මදුවිතින් පිරුන​
    මුවැත්තිය ඔබයි
    සෙයිලමේ දොර කෙලවරේ සිටිනා අන්ගනාවී.....//

















     
    Last edited:

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ගීත නාදෙන් මන් පිනයි
    සැම එක්වෙලා ලැබගන්නයි....
    සියොළගින් වැසුනු මදුවිතින් පිරුන​
    මුවැත්තිය ඔබයි
    සෙයිලමේ දොර කෙලවරේ සිටිනා අන්ගනාවී.....//



    :rolleyes: