සිංහල ගීත පද මාලා....

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    ඔටුන්න හිමි - මේ විසල් පුරේ
    භයානකයි - දුප්පත් නගරේ
    (ඒත්) මේ මගේ තැනයි - මගේ නිවසයි
    මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ
    ඒ අඳුරෙන් - දුර ආවේ මමයි
    දුක දන්නෙමි මා ජීවිතයේ...
    වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි
    (ඒත්) පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ

    අපි සටන් කළේ - බඩගින්න නිවන්න
    (අපි) පැතුවේ - නිදහස ලබන්න
    ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
    වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    උන්ගෙ සටන් - පළිගන්න හිතන්
    (ඒ) උන්ගෙ වදන් - අපි තාම දුප්පත්
    උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය
    රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය
    (ඒත්) ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද
    උන් වෙනුවෙන් - අපි සටන් කළත්
    උන් අපිව රවටනව - රිදවනව පාගනව
    (ඒත්) වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ

    K'Naan Waving Flag :cool:
     
    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop

    11.gif
    11.gif
     
    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා

    අද හීතල වැහි බිඳු නහවයි මා
    මට හෙවණ දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ

    නොඉවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි
    මාවත මලින් පිරී ගොහින් හීතල හුළඟේ විසිරී
    නුඹත් ළඟ උන්නා නම් කියා හිතුවා
    මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
    වසන්තේ ඒ ගැන දන්නෑ

    දිනයක ඔබ මා...

    අපි දෙන්නා හිනා වුණු ගං තෙර තාමත් සිහිල් පවන් හමයි
    හීනයක් වන් අතීතයේ සුවඳ තාම ගලනා
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
    මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
    නුඹ ගැන දන්නෙ මං විතරයි

    දිනයක ඔබ මා...

    අද හීතල වැස්සේ මං විතරයි
    මල් කුඩේ යටින් මං තනියෙන්
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ

    wall එකේ post කරන්න දෙන්නෙ නෑ මොකද මන්දා:oo:, ඔන්න ඒක හින්දා මෙතන post කළා!:D

    කාලයක් අඬ අඬ අහපු සින්දුවක්:dull:

    මෙතනින් බා ගන්න:
    http://www.mediafire.com/?jdwummtlzyz
     
    meka machan maaxxama song ekak . awurudu 6k 7k ahuwa thaama epa welaa naa :) maxxa kiyanne uparimai :D visual hithe mawenawa :D
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]
    දාසියක සේ ආවතේව කම් [/FONT]
    [FONT=&quot]නොකෙරැවට මට කමක් නැ[/FONT]
    [FONT=&quot]තාම තිනියම ඉන්න මා ළග[/FONT]
    [FONT=&quot]බෙහෙතකටවත් කෙනෙක් නෑ[/FONT]
    [FONT=&quot]රෝස මලකට පවා නොදෙවෙනි[/FONT]
    [FONT=&quot]කෙනෙක් නොවුනට කමක් නෑ[/FONT]
    [FONT=&quot]ලේසි කෙනෙකුට ගන්න බැරි මගේ[/FONT]
    [FONT=&quot]හිතට හරියන කෙනෙක් නෑ //[/FONT]

    [FONT=&quot]තාම හමුවෙල නෑ[/FONT]
    [FONT=&quot]ලොවේ කොහෙවත් නෑ[/FONT]
    [FONT=&quot]හීනයක් වී මා ලග ඉන්නට [/FONT]
    [FONT=&quot]කෙනෙක් හමුවෙල නෑ //[/FONT]

    [FONT=&quot]දෑස රවටන පාට කැටයම්[/FONT]
    [FONT=&quot]අනේ නැතිවට කමක් නෑ[/FONT]
    [FONT=&quot]චාම් විදියට වෙස් වලාගෙන[/FONT]
    [FONT=&quot]වෙනස් වෙන ඒ ගතිය බෑ[/FONT]
    [FONT=&quot]ග්‍රහ පලාපල බලා කීවත් [/FONT]
    [FONT=&quot]ඇදරේ නම් නැතිව බෑ[/FONT]
    [FONT=&quot]ප්‍රේම කරලම දන්න හින්දම[/FONT]
    [FONT=&quot]එහෙම හිතගත් කෙනෙක් නෑ[/FONT]

    [FONT=&quot]දාසියක සේ..........[/FONT]
    [FONT=&quot]තාම හමුවෙල...... ///
    [/FONT]

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    ඔටුන්න හිමි - මේ විසල් පුරේ
    භයානකයි - දුප්පත් නගරේ
    (ඒත්) මේ මගේ තැනයි - මගේ නිවසයි
    මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ
    ඒ අඳුරෙන් - දුර ආවේ මමයි
    දුක දන්නෙමි මා ජීවිතයේ...
    වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි
    (ඒත්) පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ

    අපි සටන් කළේ - බඩගින්න නිවන්න
    (අපි) පැතුවේ - නිදහස ලබන්න
    ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
    වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    උන්ගෙ සටන් - පළිගන්න හිතන්
    (ඒ) උන්ගෙ වදන් - අපි තාම දුප්පත්
    උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය
    රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය
    (ඒත්) ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද
    උන් වෙනුවෙන් - අපි සටන් කළත්
    උන් අපිව රවටනව - රිදවනව පාගනව
    (ඒත්) වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ

    අපි සටන් කළේ - බඩගින්න නිවන්න
    (අපි) පැතුවේ - නිදහස ලබන්න
    ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
    වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    K'Naan Waving Flag :cool:

    elaz :):)
     
    elaz
    :):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්.....නොකියම යන්න ගිහින්

    හෙමෙහිට ලංවී සවනට කොදූරා
    ඔබේ සුරත මගෙ නලලෙ තියා
    පැතුම් පැතූ හැටි මතකයි තවමත්
    අපි එක සෙවනක රැදෙමු කියා.....

    පෙමින් බිඳුනු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසි තැනෙක ඔසු
    .....................................
    ..........................................
    :(:(:(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    ඔටුන්න හිමි - මේ විසල් පුරේ
    භයානකයි - දුප්පත් නගරේ
    (ඒත්) මේ මගේ තැනයි - මගේ නිවසයි
    මේ වීදි දිගේ - අපි සැරි සැරුවේ
    ඒ අඳුරෙන් - දුර ආවේ මමයි
    දුක දන්නෙමි මා ජීවිතයේ...
    වීදියෙ පාඩම් - කටුකයි තිත්තයි
    (ඒත්) පරදින්නෙ නෑ - පසු බැස යන්නෙ නෑ

    අපි සටන් කළේ - බඩගින්න නිවන්න
    (අපි) පැතුවේ - නිදහස ලබන්න
    ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
    වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    උන්ගෙ සටන් - පළිගන්න හිතන්
    (ඒ) උන්ගෙ වදන් - අපි තාම දුප්පත්
    උන් ඉගැන්නුවේ - සමානාත්මතාවය
    රඟ පෑවේ - ප්රෙජාතන්ත්රපවාදය
    (ඒත්) ඇත්ත ඒකද - අපි කොච්චර බොළඳද
    උන් වෙනුවෙන් - අපි සටන් කළත්
    උන් අපිව රවටනව - රිදවනව පාගනව
    (ඒත්) වැටෙන්නෙ නෑ - නවතින්නෙ නෑ

    අපි සටන් කළේ - බඩගින්න නිවන්න
    (අපි) පැතුවේ - නිදහස ලබන්න
    ඉවසන් ඉන්නෙමු - ඒ දවස එනතුරු
    වැඩි ඈත නෑ - එතකං අපි ගයනෙමු…

    මා ලොකු වී තව සවිමත් වේවී - මා නිදහස් යැයි ඔවුන් කියාවී
    සුළඟට ලෙල දෙන කොඩියක් සේ මා - මා ලෙල දේ, මා ලෙල දේ වී…

    K'Naan Waving Flag :cool:

    නියමයි බ්‍රෝ
    නියමම නියමයි
    11.gif
    11.gif
    11.gif
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම අහපු ලස්සනම සින්දුවක් මේක....

    Rohana Siriwardane
    [FONT=&quot]එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ[/FONT]
    [FONT=&quot]යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ[/FONT]
    [FONT=&quot]දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා.[/FONT]
    [FONT=&quot]කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා//[/FONT]
    [FONT=&quot]එන්න මදනලේ[/FONT]….. [FONT=&quot]එන්න මදනලේ[/FONT]…..

    [FONT=&quot]ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා[/FONT]
    [FONT=&quot]කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා[/FONT]
    [FONT=&quot]මට කොයින්ද එම වළා ආමි සුළඟෙ ඔබ බලා[/FONT]
    [FONT=&quot]කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා[/FONT]

    [FONT=&quot]එන්න මදනලේ[/FONT][FONT=&quot]……..[/FONT]

    [FONT=&quot]සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ[/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]….. [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]….. [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]…..[/FONT]
    [FONT=&quot]සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ[/FONT]
    [FONT=&quot]හංස ගිරා ළිහිණි කොවුල් කො‍‍බෙයියන් නැතේ[/FONT]
    [FONT=&quot]සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි[/FONT]
    [FONT=&quot] කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි //[/FONT]

    [FONT=&quot]එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ[/FONT]
    [FONT=&quot]යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ[/FONT]
    [FONT=&quot]එන්න මදනලේ[/FONT][FONT=&quot]….. [/FONT][FONT=&quot]එන්න මදනලේ[/FONT][FONT=&quot]…..[/FONT]