සිංහල ගීත පද මාලා....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්
    කඳුළු තිලිණ කර නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්.....නොකියම යන්න ගිහින්

    හෙමෙහිට ලංවී සවනට කොදූරා
    ඔබේ සුරත මගෙ නලලෙ තියා
    පැතුම් පැතූ හැටි මතකයි තවමත්
    අපි එක සෙවනක රැදෙමු කියා.....

    පෙමින් බිඳුනු සිත් සුවපත් කෙරුමට
    ලොවේ නොමැත කිසි තැනෙක ඔසු
    .....................................
    ..........................................
    :(:(:(

    :(:(:(:(
    :nerd:
     
    Jun 17, 2010
    31
    7
    0
    [FONT=&quot]ටික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කලක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අමතක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනුනා[/FONT]
    [FONT=&quot]අද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොදැනිම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙනෙතට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කදුළු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිරෙනවා[/FONT]
    [FONT=&quot]පිපි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විලෙස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මැද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පරවී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යනවා[/FONT]
    [FONT=&quot]ලංවී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඈතට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉගිළෙනවා[/FONT]

    [FONT=&quot]දුක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ශෝකය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුරැදුයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැමදාම[/FONT]
    [FONT=&quot]ආදර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වදනින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෙළුවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙලෙස[/FONT]
    [FONT=&quot]සමු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගන්නට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අහිමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආදරයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙලෙස[/FONT]
    [FONT=&quot]ඉවසන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙනේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සොදුරියෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෙලෙස[/FONT]

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    [FONT=&quot]ටික[/FONT][FONT=&quot]කලක[/FONT][FONT=&quot]සිටන්[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]අමතක[/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]දැනුනා[/FONT]
    [FONT=&quot]අද[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]නොදැනිම[/FONT][FONT=&quot]මගෙ[/FONT][FONT=&quot]දෙනෙතට[/FONT][FONT=&quot]කදුළු[/FONT][FONT=&quot]පිරෙනවා[/FONT]
    [FONT=&quot]පිපි[/FONT][FONT=&quot]මලක්[/FONT][FONT=&quot]විලෙස[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot]මැද[/FONT][FONT=&quot]පරවී[/FONT][FONT=&quot]යනවා[/FONT]
    [FONT=&quot]ලංවී[/FONT][FONT=&quot]සිටි[/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]ගෙන්[/FONT][FONT=&quot]ඈතට[/FONT][FONT=&quot]ඉගිළෙනවා[/FONT]

    [FONT=&quot]දුක[/FONT][FONT=&quot]ශෝකය[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]හට[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot]පුරැදුයි[/FONT][FONT=&quot]හැමදාම[/FONT]
    [FONT=&quot]ආදර[/FONT][FONT=&quot]බර[/FONT][FONT=&quot]වදනින්[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]හද[/FONT][FONT=&quot]පෙළුවේ[/FONT][FONT=&quot]ඇයි[/FONT][FONT=&quot]මෙලෙස[/FONT]
    [FONT=&quot]සමු[/FONT][FONT=&quot]ගන්නට[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot]අහිමි[/FONT][FONT=&quot]වු[/FONT][FONT=&quot]ආදරයෙන්[/FONT][FONT=&quot]මෙලෙස[/FONT]
    [FONT=&quot]ඉවසන්න[/FONT][FONT=&quot]මාගේ[/FONT][FONT=&quot]සෙනේ[/FONT][FONT=&quot]සොදුරියෙ[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]දුක[/FONT][FONT=&quot]කෙලෙස[/FONT]

    :):no::no::no:
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    [FONT=&quot]ටික [/FONT][FONT=&quot]කලක[/FONT][FONT=&quot] සිටන් [/FONT][FONT=&quot]මා [/FONT][FONT=&quot]අමතක [/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] දැනුනා[/FONT]
    [FONT=&quot]අද[/FONT][FONT=&quot] මට[/FONT][FONT=&quot] නොදැනිම[/FONT][FONT=&quot] මගෙ[/FONT][FONT=&quot] දෙනෙතට[/FONT][FONT=&quot] කදුළු [/FONT][FONT=&quot]පිරෙනවා[/FONT]
    [FONT=&quot]පිපි[/FONT][FONT=&quot] මලක් [/FONT][FONT=&quot]විලෙ ස[/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]මැද [/FONT][FONT=&quot]පරවී[/FONT][FONT=&quot]යනවා[/FONT]
    [FONT=&quot]ලං වී[/FONT][FONT=&quot] සිටි[/FONT][FONT=&quot] ඔබ[/FONT][FONT=&quot] මා[/FONT][FONT=&quot]ගෙන් [/FONT][FONT=&quot]ඈතට[/FONT][FONT=&quot] ඉගිළෙනවා[/FONT]

    [FONT=&quot]දුක[/FONT][FONT=&quot] ශෝකය [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot]හට [/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]පුරැදුයි[/FONT][FONT=&quot] හැමදාම[/FONT]
    [FONT=&quot]ආදර[/FONT][FONT=&quot]බර [/FONT][FONT=&quot]වදනින්[/FONT][FONT=&quot] මා[/FONT][FONT=&quot]හද [/FONT][FONT=&quot]පෙළුවේ[/FONT][FONT=&quot] ඇයි[/FONT][FONT=&quot] මෙලෙස[/FONT]
    [FONT=&quot]සමු[/FONT][FONT=&quot]ගන්නට[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]අහිමි [/FONT][FONT=&quot]වු [/FONT][FONT=&quot]ආදරයෙන්[/FONT][FONT=&quot] මෙලෙස[/FONT]
    [FONT=&quot]ඉවසන්න [/FONT][FONT=&quot]මාගේ[/FONT][FONT=&quot] සෙනේ [/FONT][FONT=&quot]සොදුරියෙ [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] දුක[/FONT][FONT=&quot] කෙලෙස[/FONT]


    :)
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    සුසුම වී මගේ මුළු හදින් මා ලඟින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබඳ කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
    නිමා කල සෙනේ සඟවන්නෙපා සිතින් //

    ඔබම සෙනෙහසින් මට පිදු සැමදේ

    යළිදු ඉල්ලුවා නැහැ වරද තොරුනේ
    අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
    මිහිරි සුවද මා තනි කරයි පාළුවේ
    අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
    මිහිරි සුවද මා තනි කරයි පාළුවේ

    සුසුම වී මගේ......


    නොදැන ලං වෙලා හෝ නොදැන වෙන්වුනී

    ඉතින් කිසිමදා මුණ ගැසුනේ නැහැ යළි
    පුංචිම කාලේ සමුගත් තැනින් අපි
    නොදරැවන් ලෙසේ හුමු වෙමු සිනාසිසි
    පුංචිම කාලේ සමුගත් තැනින් අපි
    නොදරැවන් ලෙසේ හුමු වෙමු සිනාසිසි

    සුසුම වී මගේ මුළු හදින් මා ලඟින්

    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබඳ කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
    නිමා කල සෙනේ සඟවන්නෙපා සිතින්
    නිමා කල සෙනේ සඟවන්නෙපා සිතින්
    නිමා කල සෙනේ සඟවන්නෙපා සිතින්
    ගායනය.... අතුල ශ්‍රී ගමගේ

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //

    තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ

    ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
    පාළුවේ වෙලී හඩාවැටෙද්දි ජීවිතේ
    මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ

    රත්තරන් නෙත් දෙකින්

    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //

    මාරුතේ හමා වනේ මල් උයන් දිගේ

    පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
    වේදනා නිවි ඔබේ සුනීල නෙත් විලේ
    ජීවිතේ සිනා නඟාවි සෙනෙහසින් හදේ

    රත්තරන් නෙත් දෙකින්

    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන් //

    ගායනය.... ටී.ඇම්. ජයරත්න

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
    යළි ඉපදී මා හඬවන්නට
    අපි ආයෙත් හමු නෙවුනා නම්...

    ඔබ නාඳුනනා විරහ වේදනා

    පෙරදා වින්දේ මා පමණයි //
    හුඟ කලකින් එමුවී සෝ ළතැවුල්
    අදත් විදින්නේ මා පමණයි

    අපි ආයෙත් හමු....


    සමුගන්නට නම් අහිමි ආදරෙන්

    ආයෙත් ඇයි අප හමුවන්නේ //
    ආදරයේ කඳුළින් මිය යන්නද
    ජීවිත ඉරණම විසදෙන්නේ

    අපි ආයෙත් හමු....


    ගායනය.... සොමතිලක ජයමහ‍