teena koo..:P ane dakke nane :rofl:
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Aug 15, 2010 #501 Teena@ said: teena koo.. Click to expand... ane dakke nane
789 Member Nov 29, 2007 14,261 95 0 Hogwarts Aug 15, 2010 #502 Rovin said: ane dakke nane Click to expand... kauda teena kiyanne
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Aug 15, 2010 #503 Teena@ said: what...??? Click to expand... michael jack wa mathak wuna
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Aug 15, 2010 #504 789 said: kauda teena kiyanne Click to expand... oya teenawa danne nadda
Teena@ Member Feb 6, 2010 10,102 551 0 31 in a dew drop Aug 15, 2010 #505 aneeeeeeeeeee me teena Koo...???
789 Member Nov 29, 2007 14,261 95 0 Hogwarts Aug 15, 2010 #506 Rovin said: oya teenawa danne nadda Click to expand... ane na
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Aug 15, 2010 #507 Teena ada ek onlinuth aawa
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Aug 15, 2010 #508 රන් උකුලේ නිතබේ සැලෙනා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවදත් වැදිලා සුවදයි සුවදයි නිලුපුල් මැණිකා
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Aug 15, 2010 #509 Rovin said: Teena ada ek onlinuth aawa Click to expand... කවුද ඒ ටීන කියන්නෙ අර මහ ගෙදර ටීනද
Fire_Bird Well-known member Feb 13, 2009 8,841 1 1,046 113 Aug 15, 2010 #510 Teena@ said: aneeeeeeeeeee me teena Koo...??? Click to expand... poddak inna balanna mama me pocket eke daagaththa
Teena@ said: aneeeeeeeeeee me teena Koo...??? Click to expand... poddak inna balanna mama me pocket eke daagaththa
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Aug 15, 2010 #511 ජීවිතේට කාටවත්ම නෑ මා මෙවැනි ලිපියක් ලියා ලියන මුල්ම මේ පෙම් පතේ වැරදි තිබුනා කියා කිසිම දිනෙක තරහා නොවී ඉන්න මා හා ඔයා ගෙදරට හොර රහසේ මහ රෑ අවිදිවෙලා ඔබ එව් ලිපිය බලා පිළිතුරු ලියන රැයේ සිතේ තියෙන තියෙන දේ ලියා ගන්න බෑ බියවී සිතත් සැලෙනවා පෑනත් අතත් ගෙවෙනවා ජීවිතේට කාටවත්ම.... ඇස් දෙක වගේ තමයි මව් පියො දෙන්න මගේ ඔබ තැබු මලට වඩා මම ආදරෙයි හොදේ සිතා ගන්න බෑ ලියා ගන්න බෑ මේ ලෙස නිමා කරනවා ඒ ගැන සමා වෙන්නකෝ ජීවිතේට කාටවත්ම.... ගායනය.... උරේෂා රවිහාරි
ජීවිතේට කාටවත්ම නෑ මා මෙවැනි ලිපියක් ලියා ලියන මුල්ම මේ පෙම් පතේ වැරදි තිබුනා කියා කිසිම දිනෙක තරහා නොවී ඉන්න මා හා ඔයා ගෙදරට හොර රහසේ මහ රෑ අවිදිවෙලා ඔබ එව් ලිපිය බලා පිළිතුරු ලියන රැයේ සිතේ තියෙන තියෙන දේ ලියා ගන්න බෑ බියවී සිතත් සැලෙනවා පෑනත් අතත් ගෙවෙනවා ජීවිතේට කාටවත්ම.... ඇස් දෙක වගේ තමයි මව් පියො දෙන්න මගේ ඔබ තැබු මලට වඩා මම ආදරෙයි හොදේ සිතා ගන්න බෑ ලියා ගන්න බෑ මේ ලෙස නිමා කරනවා ඒ ගැන සමා වෙන්නකෝ ජීවිතේට කාටවත්ම.... ගායනය.... උරේෂා රවිහාරි
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Aug 15, 2010 #512 අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ // අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ පෙව් කිරි වල පව් අරවන්නට අම්මේ මදි මම පිං කෙරුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඩුවාය සිහිනෙන් පවා පුර හඳ පායන පුන් පෝ දා රහසින් රහසින් ඔබ හැඩුවා ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට අමතන්න එන්නම් සොයා ගායනය.... ග්‍රේශන් ආනන්ද
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ // අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ පෙව් කිරි වල පව් අරවන්නට අම්මේ මදි මම පිං කෙරුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඩුවාය සිහිනෙන් පවා පුර හඳ පායන පුන් පෝ දා රහසින් රහසින් ඔබ හැඩුවා ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට අමතන්න එන්නම් සොයා ගායනය.... ග්‍රේශන් ආනන්ද
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Aug 15, 2010 #513 Fire_Bird said: poddak inna balanna mama me pocket eke daagaththa Click to expand... Dreams Was Here
Fire_Bird said: poddak inna balanna mama me pocket eke daagaththa Click to expand... Dreams Was Here
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Aug 15, 2010 #514 අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යළි ඉපදී මා හඬවන්නට අපි ආයෙත් හමු නෙවුනා නම්... ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි // හුඟ කලකින් එමුවී සෝ ළතැවුල් අදත් විදින්නේ මා පමණයි අපි ආයෙත් හමු.... සමුගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් ඇයි අප හමුවන්නේ // ආදරයේ කඳුළින් මිය යන්නද ජීවිත ඉරණම විසදෙන්නේ අපි ආයෙත් හමු.... ගායනය.... සොමතිලක ජයමහ
අපි ආයෙත් හමු නොවුනා නම් ඉස්සර දවසක මිය ගිය සෙනෙහස යළි ඉපදී මා හඬවන්නට අපි ආයෙත් හමු නෙවුනා නම්... ඔබ නාඳුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි // හුඟ කලකින් එමුවී සෝ ළතැවුල් අදත් විදින්නේ මා පමණයි අපි ආයෙත් හමු.... සමුගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් ඇයි අප හමුවන්නේ // ආදරයේ කඳුළින් මිය යන්නද ජීවිත ඉරණම විසදෙන්නේ අපි ආයෙත් හමු.... ගායනය.... සොමතිලක ජයමහ
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Aug 15, 2010 #515 අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ අහසින් තරුවක්.... මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ අහසින් තරුවක්.... ගායනය.... මාලනී බුලත්සිංහල
අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ අහසින් තරුවක්.... මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ අහසින් තරුවක්.... ගායනය.... මාලනී බුලත්සිංහල
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Aug 15, 2010 #516 උන්මාද වු ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ // රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ // ඔබ හදවත මා හඳුනා ගත් සේ මා හදවත ඔබ හැඳින ගනීදෝ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වු ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනේ කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරින් සැඟවී ආවාදෝ // චණ්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වු ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනේ ගායනය.... දමයන්ති ජයසූරිය සමඟ කමල් අද්දරආරච්චි
උන්මාද වු ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ // රළ පෙළ කැළඹේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ // ඔබ හදවත මා හඳුනා ගත් සේ මා හදවත ඔබ හැඳින ගනීදෝ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වු ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනේ කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරින් සැඟවී ආවාදෝ // චණ්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ උන්මාද වු ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනේ ගායනය.... දමයන්ති ජයසූරිය සමඟ කමල් අද්දරආරච්චි
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Aug 15, 2010 #517
amilapriyankara.dsc Member Mar 17, 2009 4,637 408 0 35 http://www.mydirx.tk Aug 16, 2010 #518 රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව... හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ තරුකැට පරදන නුඹේ නුවන් යුග ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව සනසවන්න මට ඉඟි කරනා හැටි... සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...// නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට... නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ... සුරඟන කිරිල්ලියේ...// සුරඟන කිරිල්ලියේ......////
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව... හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ තරුකැට පරදන නුඹේ නුවන් යුග ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව සනසවන්න මට ඉඟි කරනා හැටි... සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ...// නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට... නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ... සුරඟන කිරිල්ලියේ...// සුරඟන කිරිල්ලියේ......////
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Aug 19, 2010 #520 මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න බෑ කියා බෑ කියා රිදවන්නට නම් ඔබ නොසිතන්න මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න ඒ කලේ ම...හා ළන්වීල ගෑවී අදා... මා කෝල වීලා මා දෑස මත් වීලා ඈ දෑස පලා මා..ගාව උන්නයි දෑතින් අල්ලා රෑ යාමේ මා ඈ හින්දා හීන රස වින්දා මගෙ ලෝකේ ඈ උන්නා මට ප්‍රේමේ බෝ දුන්නා හැමදාම ළන්වෙන්නා මට ඈව සිහිවෙන්නා මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න බෑ කියා බෑ කියා පැවසුවොතින් මගෙ හැටි දැනගන්න මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න මගෙ කෙල්ල මගෙ රින් ටෝන් එක දාගෙන පැය විසි හතරෙම ටෙක්ස් කර කර ඉගි පෑවා ඇය කවි ලීවා,කොපමනක්ද ආදරෙ මට කියලා,මාස දෙක තුන ගත උන ඇය මට ළන් උනා ෆනි ස්පෙස් එව එව ඇය මා සැනසුවා,රෑට රෑට ත්‍රීජී වීඩියෝ කෝල් වලින් හමු උනා,ඇයගෙ වොල්පේප එක දැන් මම උනා. පෙරදාක ළන් වී මා..හා.... මට පේන හීනේ පසා මගෙ ගාව ගෑවී සිටියා දුර ඈත පවී අශා මට හැගුම් පලා හද සුපෙම් විලා ඔබ මතක් වීලා හිත හඩන්නා මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න බෑ කියා බෑ කියා රිදවන්නට නම් ඔබ නොසිතන්න මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න Hey Ish You Boy Iraj And My Boy Inffaz Illinoiz Records තවත්Number One Ring Tone එකක් ඔගොල්ලන්ගෙ Phone එකට
මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න බෑ කියා බෑ කියා රිදවන්නට නම් ඔබ නොසිතන්න මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න ඒ කලේ ම...හා ළන්වීල ගෑවී අදා... මා කෝල වීලා මා දෑස මත් වීලා ඈ දෑස පලා මා..ගාව උන්නයි දෑතින් අල්ලා රෑ යාමේ මා ඈ හින්දා හීන රස වින්දා මගෙ ලෝකේ ඈ උන්නා මට ප්‍රේමේ බෝ දුන්නා හැමදාම ළන්වෙන්නා මට ඈව සිහිවෙන්නා මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න බෑ කියා බෑ කියා පැවසුවොතින් මගෙ හැටි දැනගන්න මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න මගෙ කෙල්ල මගෙ රින් ටෝන් එක දාගෙන පැය විසි හතරෙම ටෙක්ස් කර කර ඉගි පෑවා ඇය කවි ලීවා,කොපමනක්ද ආදරෙ මට කියලා,මාස දෙක තුන ගත උන ඇය මට ළන් උනා ෆනි ස්පෙස් එව එව ඇය මා සැනසුවා,රෑට රෑට ත්‍රීජී වීඩියෝ කෝල් වලින් හමු උනා,ඇයගෙ වොල්පේප එක දැන් මම උනා. පෙරදාක ළන් වී මා..හා.... මට පේන හීනේ පසා මගෙ ගාව ගෑවී සිටියා දුර ඈත පවී අශා මට හැගුම් පලා හද සුපෙම් විලා ඔබ මතක් වීලා හිත හඩන්නා මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න බෑ කියා බෑ කියා රිදවන්නට නම් ඔබ නොසිතන්න මෙහෙ එන්න අහගන්න මගෙ ආදරෙ හැටි කියලම දෙන්න රෑ පුරා මනිසා දුරකථනය ළග නැවතිල ඉන්න Hey Ish You Boy Iraj And My Boy Inffaz Illinoiz Records තවත්Number One Ring Tone එකක් ඔගොල්ලන්ගෙ Phone එකට