එළකිරියේ විතරක් නෙවෙයි හැම තැනම වගේ ප්‍රතිඵල කියන එක ලියල තියෙන්නේ ප්‍රථිපල කියල. ඒ ලියපු කවුරුවත් ඉස්කෝලේ සිංහල ඉගෙන ගෙන නැද්ද? යුද හමුදාව කියන එක ලියන්නෙම යුධ හමුදාව කියල. ඒ උනාට කතා කරන්නේ ජාතිය බේර ගන්න.
අපි හැමෝම නොදන්න ගොඩක් වචන තියනවා ඒත් මේවා නිතරම ලියන වචන. ඉස්කෝලේ දහයෙ පන්තියට යද්දි ඉගෙන ගෙන තියන ඒවා.
අපි හැමෝම නොදන්න ගොඩක් වචන තියනවා ඒත් මේවා නිතරම ලියන වචන. ඉස්කෝලේ දහයෙ පන්තියට යද්දි ඉගෙන ගෙන තියන ඒවා.