සිංහල දේශය පාවාදී වසර 200යි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිවා මචං. උඹ කියපන් අවංකවම උඹට හිතෙන දේ 1948 සුද්දා අපේ උන්ට රට දෙන්නේ නැතුව ගියානම් අද අපේ රටත් මීට හොඳ තැනක තියෙන්න තිබ්බා කියලා. :D:D

    සුද්දා බලය දාලා යද්දි ඒ බලය ගත්තේ සිංහල රදලයෝ ඒ බලය ගත්ත එවුන් සුද්දාටත් වඩා අන්ත පරයෝ ටිකක්. තවත් එකක් එදා ඔය පවා දිම් වලට හවල් වෙච්ච එවුන්ගේ පරම්පරාවල් අදටත් ලොකු වලව් මානසිකත්වයෙන් ඉන්නවා උන්ගේ නම් ප්‍රසිද්ද කරන්න ඔ‍නේ ඔය පවා දිම් කරපු එවුන්ගේ. ‍
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොනවද මේ කියන්නේ?? :angry:

    :yes: රජෙක්ට එහෙම කරන්න බලය තියෙනවා. උබ බදිනවා ලස්සන කෙල්ලෙක්ව, රජාව දකිනවා උබේ ගෑණිව, ඊට පස්සේ උබට පණිවිඩයක් යවනවා මට ගෑණිව එවපන් කියලා, දුන්නේ නැත්නම් උබට වෙනස් කම් කරනවා. :yes: නැත්නම් බලෙන් හරි අරගෙන යනවා. රජෙක් කියන්නේ ඒකාධිපතියෙක් වගේ, රජා ධාර්මික නම් හොදයි නැත්නම් රටේ මිනිස්සුන්ට හුකෑස් තමයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිවා මචං. හොඳ වගේම නරකත් තියෙනවා ඕනේ දේක. ඒත් ඒ කාලේ රජවරු කොහොමට රට පාලනය ගෙනියන්න ඇද්ද කියලා නම් මට නියමෙට තේරුනා රජෙක් කියපු ඩමියක් අපිට කරපු දේවලින්. හරි දේ ‍තෝරගෙන වැරදි දේ අහක් කරලා පෙරාගන්න තිබ්බා බං මිනිස්සුන්ට එහෙමම බටහිර සංස්කෘතිය වැලද ගන්නේ නැතිව. :yes::yes:

    අනිවාර්යෙන් මචන් :yes: :yes: :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,834
    1
    58,099
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්ද කරපු හොඳම දේ තමයි රජ පරම්පරාව මුලින්ම උපුටා දැමීම. ඔය රජාල හිටපු කාලෙ සාමාන්‍ය මිනිහෙකුට තමන්ගෙ ගෙදර බිත්තියෙ හුණු ටිකක් වත් ගාන්න තහනම්. මේස පුටු පාවිච්චිය තහනම්. උඩුකය වැහෙන්න අඳින්න තහනම්. ගෙදරක ලස්සන ගෑනියෙක් හිටියොත් රජා කෙලිනව ඒකට.... ඔය වගේ කරුම යුගයක් තිබුනෙ.

    බොරුවට දැන් මෙතන දැඟලුවට සුද්ද ආවෙ නැත්නම් ඔය පණික්කි රාලලාට කරන්න වෙන්නෙ පණික්කි වැඩේ විතරයි. තාත්ත පණික්කියා නිසා පුතා පණික්කියා.

    දැන් මගේ රෙප් කපන අය තමන්ගෙ නමේ වාසගමත්, කුලයත් හොයාගෙන කොමෙන්ට් එකක දාලම යන්න
     
    • Like
    Reactions: Nirmal1991

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සුද්දා රට අල්ලපු එක හොදයි ඒකෙන් තමයි රාජ්‍යය ක්‍රමය නැති වෙලා රට ප්‍රජාත්‍රන්තවාදයට එන්න පාර කැපුනේ.
    සුද්දා රට ඇල්ලුවේ නැත්නම් තාම මේ රට රජෙක් පාලනය කරන්නේ ,එහෙනම් මිනිස්සුන්ට කිසිම බලයක් නෑ. රජාට ඕන දෙයක් කරන්න පුලුවන්. උබලගේ හිටියොත් ලස්සන කවුරු හරි ගෑණු කෙනෙක් ඒකිව උසස්ගෙන ගිහින් හු*න්න උනත් රජාට අයිතිය තියෙනවා, උබලගේ ගම් ඉඩම් ඕන දෙයක් බලෙන් පවරාගන්න අයිතිය තියෙනවා, උබලව ඕන වෙලාවක ඕන දේකට මරන්න රජාට බලය තියෙනවා. සුද්දා අපෙන් ගොඩක් දේවල් උදුරාගත්තා නමුත් සුද්දා යනකොට අපිට ප්‍රජාත්‍රන්තවාදය දීලා ගියා, ඒක තමයි අපිට ලැබිච්ච ලොකුම දේ. අනුරාධපුර යුගය වගේ යුගවලට වර්තමාන යුගය සමකරන්න බෑ, ඒ කාලේ මිනිස්සු උගත් නෑ වැඩියේ ඉතින් ප්‍රජාත්‍රන්තවාදයක් ගැලපෙන්නේ නෑ නමුත් දැන් මිනිස්සු උගත් ඉතින් මිනිස්සුන්ට රටක් පාලනය කරන්න පුලුවන් තමන්ට කැමති නායකයෙක්ව පත්කරගෙන.

    අනිවා. කියන්න ඕනේ ටික අඩු නැතිව ඔක්කොම තියෙනවා. විශේශයෙන්ම ගෑණිව උස්සගෙන යන සීන් එක පවා. :yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රජෙක් කියන්නේ තනිකර ඒකාධිපතියෙක් , හැබැයි රජතුමා ධාර්මික නම් රට පට්ටටම නැගල යනවා :yes:

    :yes::yes::yes: ධාර්මික උනත් බං බුදු වෙලා නැහැනේ. ලස්සන ගෑණියෙක් දැක්කම අනින්න වගේ ආසාවල් උන්ටත් තියෙන්නේ ඇතිනේ උස්සන් ගිහින්. ඔය ගොඩක් රජාලා පුතාට රජකම දීලයි ගියේ. ඒත් තණ්හාවටනේ බං.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සුද්ද කරපු හොඳම දේ තමයි රජ පරම්පරාව මුලින්ම උපුටා දැමීම. ඔය රජාල හිටපු කාලෙ සාමාන්‍ය මිනිහෙකුට තමන්ගෙ ගෙදර බිත්තියෙ හුණු ටිකක් වත් ගාන්න තහනම්. මේස පුටු පාවිච්චිය තහනම්. උඩුකය වැහෙන්න අඳින්න තහනම්. ගෙදරක ලස්සන ගෑනියෙක් හිටියොත් රජා කෙලිනව ඒකට.... ඔය වගේ කරුම යුගයක් තිබුනෙ.

    බොරුවට දැන් මෙතන දැඟලුවට සුද්ද ආවෙ නැත්නම් ඔය පණික්කි රාලලාට කරන්න වෙන්නෙ පණික්කි වැඩේ විතරයි. තාත්ත පණික්කියා නිසා පුතා පණික්කියා.

    දැන් මගේ රෙප් කපන අය තමන්ගෙ නමේ වාසගමත්, කුලයත් හොයාගෙන කොමෙන්ට් එකක දාලම යන්න

    :yes::yes::yes:

    rep+
     
    • Like
    Reactions: topkollek

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සුද්දා බලය දාලා යද්දි ඒ බලය ගත්තේ සිංහල රදලයෝ ඒ බලය ගත්ත එවුන් සුද්දාටත් වඩා අන්ත පරයෝ ටිකක්. තවත් එකක් එදා ඔය පවා දිම් වලට හවල් වෙච්ච එවුන්ගේ පරම්පරාවල් අදටත් ලොකු වලව් මානසිකත්වයෙන් ඉන්නවා උන්ගේ නම් ප්‍රසිද්ද කරන්න ඔ‍නේ ඔය පවා දිම් කරපු එවුන්ගේ. ‍

    අනිවාර්‍යයෙන්ම බං. ඒ රදල හැත්ත තමයි රට කන්න පටන් ගත්තේ. තවම කනවා. එන හැම එකාම එකයි. :angry::angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සුද්ද කරපු හොඳම දේ තමයි රජ පරම්පරාව මුලින්ම උපුටා දැමීම. ඔය රජාල හිටපු කාලෙ සාමාන්‍ය මිනිහෙකුට තමන්ගෙ ගෙදර බිත්තියෙ හුණු ටිකක් වත් ගාන්න තහනම්. මේස පුටු පාවිච්චිය තහනම්. උඩුකය වැහෙන්න අඳින්න තහනම්. ගෙදරක ලස්සන ගෑනියෙක් හිටියොත් රජා කෙලිනව ඒකට.... ඔය වගේ කරුම යුගයක් තිබුනෙ.

    බොරුවට දැන් මෙතන දැඟලුවට සුද්ද ආවෙ නැත්නම් ඔය පණික්කි රාලලාට කරන්න වෙන්නෙ පණික්කි වැඩේ විතරයි. තාත්ත පණික්කියා නිසා පුතා පණික්කියා.

    දැන් මගේ රෙප් කපන අය තමන්ගෙ නමේ වාසගමත්, කුලයත් හොයාගෙන කොමෙන්ට් එකක දාලම යන්න

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රජා විතරක් නෙවෙයි නේ? එතකොට රජුගේ පුත්තු? මතකනේ නාමල් ,යෝෂිතලා කරපු දේවල් ,කෙල්ලෝ කී දෙනෙක් තියාගෙන හිටියද තව ලස්සන කෙල්ලෝ කී දෙනෙක්ට ගේම දෙන්න ඇත්ද. අනෙක් ඒවාත් හරි. ඒක නිසා රාජ්‍යය ක්‍රමයක් රටකට ගැලපෙන්නේ නෑ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ත්‍රෙඩ් එක දාපු එකා ලිඳේ පැනලද කියලා පොඩ්ඩක් බලහන්. :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    සුද්දා කරපු එකම ගොන් කම 1948 අපේ අයියලට රට බාරදීලා යන්න ගියපු එක. එහෙම නොගියන අද අපේ රටත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ දියුනු වෙලා.

    සුද්ද අපේ රටේ මාර්ග පද්ධතිය හැදුව. ඒත් උගෙ උවමනාවට. සුද්ද මේ රටේ සාරය උරාබීව මිසක් කරපු හොද දෙයක් නැ. කරපු එකම දේ මේ රටේ තිබුණු කෘෂිකර්මය පදනම් වෙච්ච යෑපීම් ආර්ථික රටාව වෙනස් කරල කැලැ ටික විනාශ කරල ආර්ථික බෝග වගාව කරල එකේ ආදායම උගෙ රටට ඇදපු එක.
    අපේ උනුත් කලේ උන්ට බලේ ලැබුනු ගමන් සුද්ද නවත්තපු තැන ඉදල පටන් ගත්ත එක තමයි ඉතින්.
    78 න් පස්සෙ ඒකේ උපරිමය ....... මේ දක්වා........
     
    • Like
    Reactions: gayankuwait

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සුද්ද අපේ රටේ මාර්ග පද්ධතිය හැදුව. ඒත් උගෙ උවමනාවට. සුද්ද මේ රටේ සාරය උරාබීව මිසක් කරපු හොද දෙයක් නැ. කරපු එකම දේ මේ රටේ තිබුණු කෘෂිකර්මය පදනම් වෙච්ච යෑපීම් ආර්ථික රටාව වෙනස් කරල කැලැ ටික විනාශ කරල ආර්ථික බෝග වගාව කරල එකේ ආදායම උගෙ රටට ඇදපු එක.
    අපේ උනුත් කලේ උන්ට බලේ ලැබුනු ගමන් සුද්ද නවත්තපු තැන ඉදල පටන් ගත්ත එක තමයි ඉතින්.
    78 න් පස්සෙ ඒකේ උපරිමය ....... මේ දක්වා........

    රට පාවල දීල තාම දවස් 53
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    :yes::yes: thiyena sampath tika kolla kawa
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    wenath jathiyakata yathath una ekath hodayi kiyana un dan inne
    mata hithennema mun me sinhala nam walin inna hamba sonnalu