සිංහල ධර්ම දේශනා එකතුව

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිංහල ධර්ම දේශනා එකතුව

    නමෝ බුද්ධාය!!!


    2014 පොසොන් පොහොය හෙටට යෙදිල තියෙනව. බෞද්ධ හැමෝටම වැදගත් දවසක් පොසොන් පොහොය දවස කියන්නෙ. තථාගත අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා වාසී අපට ලැබුනෙ පොසොන් පොහොය දවසක.

    ධර්මයට අනුව හැසිරෙන, ධර්ම ඤාණයෙන් පිරිපුන් බෞද්ධයන් පිරිසක් බිහිවීමට නම් අනිවාර්යෙන්ම පිරිසිදු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය හා නුවණින් මෙනෙහි කිරීම අත්‍යාවශ්‍ය වෙනව. ඒ සඳහා ධර්මය ශ්‍රවණය කරන්න කැමති සියළු දෙනා හට සිංහල ධර්ම දේශණා කිහිපයක් ලබා දෙන්නයි මේ thread එක දැම්මෙ.

    මෙහි අන්තර්ගත දේශණා විවිධ වෙබ් අඩවි වලින් භාගත කරගත් ඒවා. ඒ වගේම වෙබ් අඩවි වලින් සොයාගන්න අපහසු වූ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශණා ද ඇතුලත් වෙනව. හැකිතාක් ධර්මය ශ්‍රවණය කරන්න. අන් අය සමඟ බෙදාහදාගන්න. එමගින් ධර්ම දානයට හැකි අයුරින් දායක වී බොහෝ පින් රැස්කරගන්න.

    සියළුදෙනා හට ධර්මශ්‍රවණයට සිත් පහදිත්වා. මේ ගෞතම බුදු සසුනේදිම ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා! තෙරුවන් සරණයි!!!

    pGo91W1.jpg



    P.S. :- මෙම thread එක religious section එකේද පල කර ඇත.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Thread එකට reply දාපු/දාන හැමෝටම ස්තූතියි. :( ඒත් කියන්න කණගාටුයි එකම එක්කනෙක්වත් මේක download කරගන්නෙ නෑ. මමයි තව යාළුවෙකුයි 8Mb/s වගේ ස්පීඩ් එකෙන් සීඩ් කරනව. මෙතන 33GB විතර ධර්ම දේශණා එකතුවක් තියෙන්නෙ. :) ඔක්කොම download කරගන්න හැකියාවක් නෑ නම් අවශ්‍ය ඒවා තෝරලා download කරගන්න. :yes: Download කරද්දි download වෙන්නෙ නෑ නම් හරි download කරන එක ගැන මොනවහරි ප්‍රශ්ණ තියෙනව නම් හරි අහන්න thread එකේම. Reply කරපු හැමෝටම rep +8 ගානෙ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :( කිසිම කෙනෙක් මේක download කරගත්තෙ නෑ මේ වෙනකම්ම. මම දවසෙ පැය 24න් 18ක් වගේ දවස් 3ක් 4ක්ම seed කලා. තව යාළුවෙක් ඉන්නව එයත් seed කලා. Seeds ල නෑ නම් thread එකට reply එකක් දාල ඒ බව කියන්න. :) Thread එක බලන අය reply එකක් දාල යන්න. කැමති අය download කරගන්න පුළුවන් තරමක්. තෙරුවන් සරණයි!!!
     
    • Like
    Reactions: asylum

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පරණ ත්‍රේඩ් එකක්. ආයෙ උඩට ගත්තේ. කාටහරි මේවා ඕනෙද? ඔක්කොම අප්ලෝඩ් කරලා ත්‍රේඩ් එකක් දාන්න අදහසක් තියෙනවා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    File was deleted from server.

    File was deleted by owner or exceeded maximum storage time (100 days from last download).