සිංහල නාට්*යය

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ජනරංජන-අවුරුදු පහලොවක් තිස්සෙ මගේ රස්සාවෙන් හරි හම්බු කල හැම සතයක්ම යොදවල තමයි මම මේ යන්ත්රය හැදුවෙ.මෙම යන්ත්රය තවත් වැඩි දියුණු කරන්න හැකියාව තියනව.ඒ සඳහා මුදල් සොයා ගැනීම තමයි මගේ ඊළඟ පරමාර්ථය.:yes:
 

maleemsg

Member
රූපවාහිනි වැඩසටහන් නිවේදිකාව



:D :D Right Mr.ඡන...අපිට දැන් කියන්න පුළුවන්ද කොහොමද මේ poem machine එක වැඩ කරන්නේ කියලා.......:rolleyes: :rolleyes:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
ජනරංජන-මේ යන්ත්රයට මම වචන, ඒවාට යෙදෙන උපමා, විශේෂණ පද, භාෂා රීති ආදී විවිධ දත්ත මිලියන ගණනක් ඇතුල් කරලයි තිබෙන්නෙ.අපට තිබෙන්නෙ මෙම යතුරු පුවරුව මගින් ඉතාම සරල විධාන කිහිපයක් යන්ත්රය වෙත ලබාදීම පමණයි.ඉන්පසු ඉතා සුලු වෙලාවකින් අපට අවශ්ය පද රචනයක් මෙමගින් නිමවා ගත හැක.:yes:
 

maleemsg

Member
Oh wow……!:love: :love:
Ok guys and girls;) now අපි අපේ viewersලට surprised gift එකක් දෙන්නයි යන්නේ..;) :cool: .
මේ Mr.J ගේ poem machine එකෙන් create කරපු lyric එකක් අපි music කරලා අපේ Wow superstar Prince ලවා ඔයාලට ගායනා කරවනවා :yes: .....
අපි ලගදීම බලාපොරොත්තු වෙනවා මේ machine එකේ creations වලින් album එකක් හදලා ඔයාලට release කරන්ට.:D :D .....

ඒගැන more details our boss මාධ්ය ප්රධානීතුමා මේ program එකේ end එකේදි කියයි....!:D



ok here we go then…Lets hear the latest song of ur dream guyPrince….!:love: :love: :love: :love: :love: :love: :love: :love:
 

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
(සුපිරි තරු කුමරු ගායනය අරඹයි).ඔයේ ලා ලා ලා.....:) :) :)

3 ජවනිකාව අවසානය.....

4 ජවනිකාව....

ස්ථානය--ප්*රවෘත්ති විකාශයක්
 
Last edited:

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    1.jpg
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    4 ජවනිකාව අවසානයි

    5 ජවනිකාව

    ස්ථානය ජාතික කාව්*ය සංගම් ශාලව
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    මහා කවියා - නැත දරුව මා කල්පනාවෙහි යෙදි උන්නේ ජනරංජන මානවයකයා සහා ඔහුගේ නිපැයුම පිලිබදවයි.
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    මහා කවියා -මා කල්පනා කරනුයේ උතුම් වු කාව්යට අනාගත කලකදි උදා විය හැකි විපත ගැනයි මා ගෝලය.මහත් ශික්ෂනයකින් යුක්තව මෙතෙක් හදා වඩා ගත් කාව්ය රසාස්වාදය යන්ත්රිකරනය වීම මට ඉවසිය නොහෙ.එය මහත් පාපයකි.වහා නිවැරදි කල යුත්තකි.
     

    vbmaster

    Junior member
  • Jun 29, 2008
    132
    1
    18
    37
    in Al****'s heart
    කවියා1

    දනිමි ගුරු පියාණනි :yes:, ජනරංජනයාගේ යාන්ත්*රික කාව්*ය ප්*රබන්ධ නිසා ඔබ

    තුමාගේ මහා කාව්*ය ග්*රන්ථයේ අලවියද පහත බැස ඇති බව මට සැලයි,ගුරු

    දේවයිනි.
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    මහා කවියා -එය නම් මා හට ඉවසා ගත හැක ගෝලය.නමුදු උතුම් පවිත්ර
    කාව්ය වෛශ්ය වුර්තියෙ යොදවනු දැකිම මට ඉවසුම් නොහෙ.:no:
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    මහා කවියා -නුඹ මෙහි සැපත් වන තෙක්ම මාද සිත සිතා උන්නේද ඒ පිලිබදවයි.මාගෙ අදහස නම් රාජ්ය පාලක ජනාධිපති උත්තමයාට මෙ පිලිබද සැල කිරිමය.එමගින් ස්රෙශ්ට කාව්ය කරුවන් වන අපගේ බලවත් විරෝධය ඒ උදෙසා පල කිරිමයි.උන් වහාන්සේව පදවි ප්රාප්ත කිරිම උදෙසා මාද අපගේ කලා කරු සංගමය මගින් ඉමහත් සේවාවන් ඉටු කර ඇත්තෙමි.එබැවින් එතුමාට මාගෙ බසට ඇහුම්කන් නොදී සිටිය නොහැක.
     

    vbmaster

    Junior member
  • Jun 29, 2008
    132
    1
    18
    37
    in Al****'s heart
    කවියා1

    අහා එය නම් අනගි අදහසකි! මා ප්*රිය ගුරු දේවයිනි, අනගි අදහසකි!.කාව්*ය චෞර

    ජනරංජනයාට නිසි පාඩමක් උගන්වන තෙක් මා හට ඉවසුමක් නොමැත.
    :growl:
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    5 ජවනිකාව අවසානයි

    6 ජවනිකාව

    ස්ථානය--- ප්*රවෘත්ති විකාශයක්
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ජනරංජන-ඇත්ත වශයෙන්ම මා මෙම යන්ත්රය නිපදවූයේ මුදල් එක් රැස් කිරීමේ පරමාර්ථය ඇතිව නොවේ.මේක මගේ සිහිනය.කාටවත් කියන්න බැහැ මගේ යන්ත්රය නිපදවන කාව්ය කිසිත් වටිනාකමක් නැති හුදු වදන් හරඹ කියල.එසේ වූවානම් මේ තරම් ජනප්රියතාවක් එම නිර්මාණ වලට හිමි වන්නේත් නැහැ.එසේ වුවත් මෙමගින් කරන සියළු නිර්මාණ මම අප රටේ ජනතාව වෙනුවෙන් තමයි කැප කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.නැතිව කොපමණ මුදලක් දුන්නත් විදෙස් රටවලට මෙම යන්ත්රයේ අයිතිය විකිණීමට මම කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැහැ කියල මම කියන්න කැමතියි.
    රටෙහි ජනප්රියම මාධ්ය ජාලයක් සඳහා මම මෙම යන්ත්රය මගින් කල නිර්මාණ ලබා දුන් බව සත්යයක්.ඒ සඳහා මම යම් කිසි මුදලක් ලබාගත් බවද සත්යයක්.නමුත් ඒ හැම සතයක්ම මම වැය කලේ මෙම යන්ත්රයේ අළුත් වැඩියා සහ වැඩි දියුණු කිරීමේ කටයුතු වලටයි.