සිංහල නාට්*යය

Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte


    (පුද්ගලයින් - ගැමියා 1, ගැමියා 2, මුදලාලි, ගැමි කාන්තාව)
    [FONT=&quot]

    මුදලාලි :- [/FONT]


    [FONT=&quot] "..දැන්[/FONT][FONT=&quot] ඇත්තටම..[/FONT][FONT=&quot]නඩුවේ [/FONT][FONT=&quot]වාසිය[/FONT][FONT=&quot]..කොයි[/FONT][FONT=&quot] පැත්තට[/FONT][FONT=&quot] කියලද[/FONT][FONT=&quot] කියන්නෙ ..........?.":frown::frown:[/FONT]
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගැමියා1
    - පෙනෙනහැටියටනම්ජනරංජනකොලූවපරදිනපාටක්ලූතියෙන්නෙමුදලාලි
     
    Last edited:

    sihini

    Member
    Jan 7, 2008
    2,159
    1
    0
    in da world
    ගැමි කත - හොද වැඩේ එක අතකට පණෟඩිතකං වලට යනවට. අර මහාකවි උත්තමයල වගේ මාන්සියෙන් නර්මාණ*කොරණයෙ යෙදෙන උදවියට මොනතරම් හෑල්ලුවක්ද ඔය ජනරංජන කියන හාදය කලේ.
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    ගැමියා 2

    මෙදා දොහෙත් ඇස් ඇම් ඇස් මත විචාරණයක් තියනවා කියන්නෙ මාමෙ
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    ගැමියා 2

    ජනරංජන නඩුව දිනනවද පැරදිනවද කියල අහලයි මාමෙ තියෙන්නෙ. නිවැරදි ඇස් ඇම් ඇස් අතුරින් කුසපත් ඇදලා දිනන කෙනාට අලුත්ම අලුත් කාර් එකක් ලැබෙනවලු.
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    [FONT=&quot]මුදලාලි[/FONT] :-

    [FONT=&quot]"බොලේ[/FONT][FONT=&quot] .......... මමත්[/FONT][FONT=&quot] යවලා[/FONT][FONT=&quot] බලන්න [/FONT][FONT=&quot]ඕනෙ[/FONT][FONT=&quot] ඔය[/FONT][FONT=&quot] ඇස්[/FONT][FONT=&quot] ....ඇම්[/FONT][FONT=&quot]ද ... [/FONT][FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot]..." [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]"......අපේ [/FONT][FONT=&quot]පොඩි [/FONT][FONT=&quot]කොලුව [/FONT][FONT=&quot]ගාව[/FONT][FONT=&quot] තියනවා[/FONT][FONT=&quot] නොවැ.....[/FONT][FONT=&quot] ඔවා[/FONT][FONT=&quot] යවන්න [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot] මොකක්ද[/FONT][FONT=&quot] අටමගලයක්......."[/FONT]
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    9 ජවනිකාව අවසානයි

    10 ජවනිකාව

    ස්ථානය--- ප්*රවෘත්ති විකාශයක්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    32729536.gif

    4.jpg


    15301by.gif
     

    asta

    Member
    Oct 5, 2007
    556
    0
    0
    in Sri Lanka
    මහෙස්ත්රාත් - :nerd: මෙම කාව්ය උත්පාදක යන්ත්රය පිලිබදව සියලු කරුණු සලකා බැලිමෙන් අනතුරුව අපක්ශපාති ජූරි සභාව ඒකමතිකව තීරණයකට එල්බගෙන තිබෙනවා.:) එ නම් කාවය යන්ත්රය මගින් කාව්ය නිපදවීම නිති විරෝධි බවයි.:yes: එමගින් දේශීය කලා කරුවන් හට මහත්
    අසාධාරනයක් සිදුවන බව විද්වත් මන්ඩලයේ අදහසයි.:yes: එබැවින් අනාගත දේශීය කලාවට තර්ජනයක් වන නිපදවීමක් බැවින් මෙම යන්ත්රය සහා එමගින් කරන ලද සියලුම නිර්මාන රාජ සන්තක කරනු ලබන බව දැන්වීමට කැමතීයි.:nerd:
    ඉදිරියටත් මෙවන් නිශ්පාදන කිරීමෙන් වලකින ලෙසට මෙම ගරු අධිකරනය චුදිත ජනරංජනට දැඪී ලෙස අවවාද කරනවා.:growl:

    තවද රාජ සන්තක කරනු ලබන කාව්ය යන්ත්රය ජනාධිපතිතුමන් හා ඇමති මන්ඩලයේ සහා රජයේ ගුණ ගැයෙන ගීත නිපද වීම සදහා ඉදිරියට යොදා ගැනිමට
    ජනාධිපතිතුමා ගෙන ඇති තීරණයට ගරු අධිකරනයේ ප්රසංසාව හිමි වන බවත් කීමට කැමතියි.:D :D :yes:



     
    Last edited:

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    11 ජවනිකාව අවසානය

    12 ජවනිකාව

    ස්ථානය---ජනප්*රිය රූපවාහිනී නාලිකාවක් මගින් ගෙන යන සජීවී වැඩසටහනක්....
     

    maleemsg

    Member
    මෙන්න ඔබ පුල පුලා බල සිටි ඒ මහා s.m.s මත විමසුමේ ජයග්රහකයා තෝරන අවස්තාව.!:) :nerd:

    තව ඉතාමත්ම සුළු මොහොතකින් මා හට නිළ ප්රතිඵලය ලැබිමට නියමිතයි.....!:cool: :cool:

    ඔව් ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා අප මේ ඉටු කරන්නේ ඡාතික වශයෙන් ඉතාමත්ම වටිනා කාරියයක් බව....!:P

    :dull: යුගයේ අති දැවැන්ත මත විමසුම......කවි මැෂිමට මොකද වෙන්නේ :dull: :dull:

    මත විමසුමේ ඡයග්*රාහකයා....
    ඒ ඔබද? නැත්නම් එයාද?:confused: :confused:

    :D අපි දැන ගනිමු මේ විරාමයෙන් පසුව....! :rolleyes: ;)
     

    maleemsg

    Member
    ;) ඔව් විරාමයෙන් පසුව අපි නැවතත් මත විමසුම සමග...!:D ;)

    අද ....ඔව් අද මේ රෑය හරි පුදුම රැයක්.....!:cool:
    ඔබව කෝටිපතියෙක් කරන උත්කර්ශවත් රෑයක්....!:cool: :cool:
    මේ රැයේ වාසනාවන්තයා ඔබයි....ඔව් ඔබයි....! :D :D ඉහලගං කෝරළයේ මුදලාලි මහතා...!:rofl: :D :D :D

    මුදලාලි මහතාට අපගේ සුභ පැතුම්..:D :D ...
    ඒ මහතාට හිමි තයාගය උත්සවස්රීයෙන් පිරිනැමුමට අප අයතනය සහ අපගේ අනුග්රාහක බවතුන් බලාපොරොත්තු වෙනවා....:yes: :yes: :yes:
    එතෙක් ඔබට ජයම වේවා..:D :D .
    ඒ සමගම ඔබේ අපේ සුපිරි තරුව.:love: :love: :love: ...වොව් සුපිරි තරු කුමරාගේ ගීතයක් සමගින් අපි සමුගන්නවා....:D :D

    මෙතෙක් අප සමග රැදී උන් ඔබ සැමට ස්තූතියී...!:yes: :D :D :D :D