සිංහල බල වක්‍ර (Energy Centers)

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කන එක නතර කළාම හරිගියා (-35kg) දැන් අවුරුදු තුනක වගේ ඉඳල දවසට කන්නෙ එකපාරයි
    This has a scientific explanation. What you are doing is Intermittent fasting, promotes autophagy and stem cell generation. Lots of Youtube videos on this.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    This has a scientific explanation. What you are doing is Intermittent fasting, promotes autophagy and stem cell generation. Lots of Youtube videos on this.

    Yep I did the research before committing myself - went through numerous Youtube videos and Dr. Jason Fung's books. Started from 12:12 and now I'm doing 22:2. Next up is trying my stomach at extended fasting 😁
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    danna guruwaru kawda?
    ආරණ්‍ය සේනාසන වල වැඩ ඉන්න කම්මට්ඨානාචාර්ය හාමුදුරුවරු තමා දක්ෂම අය - සමහර හාමුදුරුවරු ඉන්නවා. මිනිහාව දැක්ක ගමන් ඉක්මනින්ම වැඩ කරන කමටහන වරදින්නෙ නැතුව කියල දෙනවා. තමුන්ම හොයාගන්න ඕනා එහෙම ගුරුවරයෙක්.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,973
    13,877
    113
    126
    Hogwarts
    Machan anagate balaganna widiyak nedda? Share market eke, forex mkt eke prices wenas widiya wage??
    Ubata ganak dennam profit eken :yes:
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ආරණ්‍ය සේනාසන වල වැඩ ඉන්න කම්මට්ඨානාචාර්ය හාමුදුරුවරු තමා දක්ෂම අය - සමහර හාමුදුරුවරු ඉන්නවා. මිනිහාව දැක්ක ගමන් ඉක්මනින්ම වැඩ කරන කමටහන වරදින්නෙ නැතුව කියල දෙනවා. තමුන්ම හොයාගන්න ඕනා එහෙම ගුරුවරයෙක්.
    Ehema hamuduruwo thamath innawada?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Machan anagate balaganna widiyak nedda? Share market eke, forex mkt eke prices wenas widiya wage??
    Ubata ganak dennam profit eken :yes:
    මාත් දඟලන්නේ ඒ දක්ෂතාවය හදාගන්න තමා - නමුත් තාම හිතන්නවත් බෑ - ඒ වැඩේ හරියට කරගන්න තාම ගුරුවරයෙක් මුණගැහුණෙ නෑ. (මේ මඟුල් කොරෝනාව ඒකට තිබ්බ ඉඩත් වැහුවා).
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පිටියේ අප්පුවෝ මන් මේ අහන්නමයි හිටියේ ඔබට සෑහෙන දැනුමක් තියෙන බව පේනවා ලෙඩ හා බෙහෙත් සම්බන්ධයෙන්
    ඇහුවට කමක් නැත්නම් රස්සාව මොකද්ද?
    කොහෙන්ද ඕවා ඉගෙන ගත්තේ ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පිටියේ අප්පුවෝ මන් මේ අහන්නමයි හිටියේ ඔබට සෑහෙන දැනුමක් තියෙන බව පේනවා ලෙඩ හා බෙහෙත් සම්බන්ධයෙන්
    ඇහුවට කමක් නැත්නම් රස්සාව මොකද්ද?
    මේ ටිකේ Marketing - ඉස්සර Open Source IT Development (PHP/ Python) දැන් භාවිතයෙන් ඈත් වෙලා නිසා ඒවා අමතක වෙලා.
    කොහෙන්ද ඕවා ඉගෙන ගත්තේ ?
    රට වටේ ඇවිදලා තමයි.
     
    • Like
    Reactions: NRTG and animation

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,581
    10,137
    113
    මාත් පැදලා තියෙනවා ඕකක් - ඕකෙන් නළලෙන් දාඩිය දම්මගන්නම බෑ - නළලෙන් දාඩිය දම්මගත්තා නම් හොඳට මේදෝග්නිය වැඩ කොරන්න පටන් අරගෙන ඇඟ බහින්න ගන්නවා. Punching Bag එකකට නෙලන එක තමා ඒකට හොඳම වැඩේ.
    මගෙ සමාන්‍ය යෙන් නලලෙන් දාඩිය දානවනෙ ! ඒක හොඳ නැද්ද ?
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    අප්පො අයියේ ඔය , ඔය ශුක්‍ර දාතුව මොනව හරි ක්‍රියාවක් නිසා ක්ශය උන වෙලාවට ඉක්මන්ටම ආයෙත් රීචාජ් කරගන්න ක්‍රමයක් තියෙද? ස්වබාවිකව සෙට් වෙන්න දවස් ටිකක් යනවනෙ? :sorry:
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    කලින් නූලක මම කිව්වා නේ ශුක්‍ර ධාතුව කියලා එකක් - ඕකෙ තමා අපේ ඇඟේ ප්‍රාණය, වීර්යය, බලය, ජවය, දරාගැනීමේ හැකියාව, ප්‍රතිශක්තිය, සිහිය , කල්පනාව , මතකය සහ දක්ෂතාවන් ආදී මෙකි නොකී මිනිස් සිරුරේ ගුණාංග ගැබ් වෙලා තියෙන්නේ. එතතකොට මේක බලශක්ති ප්‍රභවයක්.

    එතකොට මේ බල ශක්ති ප්‍රභවය වැඩියෙන් එකතු වෙලා තියෙන තැන් වල ශක්ති ප්‍රභවයේ ත්‍රීව්‍රතාවය වැඩියි. මේ ශක්ති ප්‍රභවය අපේ ඇඟේ තැන්පත් වෙන්නේ හරියට භාජනේකට වතුර පිරෙනවා වගේ යට ඉඳල උඩටයි. ක්ෂය වෙන්න ගන්නෙ උඩ ඉඳල පහලටයි ස්ව්යං වින්දනය , ලිංගික සංසර්ගය හෝ අධික රුධිර හෝ සෙම වහනය වීමකදි හැම එකකදිම.


    එතකොට යට ඉඳල උඩට බලාගෙන යද්දි ශුක්‍ර ධාතුව වැඩියෙන්ම එකතු වෙලා තියෙන්නේ ඔය Coccyx කියන තැන.

    hip_bone_anatomy_by_joechez_ddrv996-fullview.jpg


    ඔතන තමා පිරිමියෙක් ගේ පුරස්ථ ග්‍රන්ථියත් , කාන්තාවකගෙ යෝනි විවරයත් ගුද විවරයත් අතර ප්‍රදේශය පිහිටන්නේ.

    ඒක තමා අපේ ඇඟේ වටිනාම තැන - ඒ කියන්නෙ අත්තිවාරම - ඕක ශක්තිමත් කරගත්තොත් ආයේ දුර්වල නොවෙන අයුරින් - මැරණ මොහොත දක්වා නිරෝගීව ඉන්න පුළුවන් , ඕන නම් නොමැරී වුණත් ඉන්න පුළුවන්. ඒක කොරන විදිය කියල දුන්නා මෙතන.

    ඔතෙන්ට කියනවා මූලාධාර වක්‍රය කියලා. ඔහොම යට ඉඳල උඩට වක්‍ර 7ක් තියෙනවා. ඒ මේවායි.

    View attachment 100799

    එතකොට ශුක්‍ර ධාතුවේ බලය අඩු වෙන්නෙ උඩ ඉඳල පහලට. දැන් බලන්න ඔය පොඩි කාලෙ ගැටවර කාලෙ ඉඳලා ස්ව්යං වින්දනය කොරන උන්ගෙ අම්බානක ඉස්හොරි , නැත්තම් කොණ්ඩෙ තඹයි - කෙල්ලෙක් සෙට් වෙන්න ලංවෙන කොට කෙස් ගහක් දෙකක් ඉදිලා (සමහර විට රැවුලෙත් ඉදිලා) - එක්කො කෙස් හැලෙනවා , නැත්තම් පීනසේ - එක්කො ඇස් පේන්නෙ නෑ කණ්නාඩි දානවා.

    ඔන්න හේතුව.

    ඔතනින් නවතින්නෙ නෑ - ඔය ශීර්ෂ චක්‍රය දුර්වල වෙනකොට ස්නායු පද්ධතියෙන් ප්‍රතිචාරයක් හැටියට ඔතෙන්ට කේෂ නාලිකා වලින් වැඩියෙන් ලේ සපයන්න ගන්නවා. හෘදය වස්තුවෙන් පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (130/90) , තව ඔතන දුර්වල වෙනකොට තව පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (140/100) - තව තව දුර්වල වෙනවා. එතකොට තවත් පීඩනය වැඩි කොරල එවනවා (160/100) - මෙන්න මේ ගාණට ආවාම අඩි 10ක් ඇවිද්දත් පට්ට මහන්සියි. නවත්ත නවත්ත ඇවිදින්නේ. හිතට බය දැනෙනවා. පොඩ්ඩ ඇත් නම් දාඩිය දානවා , නාන්න දාඩිය බේරෙනවා සමහරුන්ට. තවත් ශීර්ෂ වක්‍රය දුර්වල වෙනකොට ඔන්න දැනෙන්න ගන්නවා ඇඟට බරපතල අමාරු බවක්. දුවනවා ඩොකෙක් ගාවට - ප්‍රෙෂර් බැලුවාම 180/120 යි. ඔන්න ඉතිං කියාපි Hypertension කියලා.

    සිංහල වෙදකමේ නම් දෙහි ඇඹුල් එක්ක රෝගියාගේ ප්‍රකෘතියට ගැලපෙන තෙලක් මිශ්‍ර කරලා හිස් මුදුනට දාලා සුළු වෙලාවකින් රුධිර පීඩනය 120/80ට බැහැලා ස්ථාවර වෙනවා. වෛද්‍ය ප්‍රතිකර්ම වලින් ඔය වක්‍ර 7 නැවත ශක්තිමත් කෙරුව හැටියේ අධික රුධිර පීඩනය කියන ස්නායු රෝගය නිට්ටාවටම සුව වෙනවා.

    ඕක හොඳ කොරන්න බෑය කියලා වැඩ බැරි එවුන් ඔයාලාව ගොනාට අන්දලා නේද තිබ්බේ මෙච්චර කල් ? :D :D
    mata podi prashnayak thiynawa ethkota ස්ව්යං වින්දනය karanna hoda nadda. ekta thiyanna solution eka mokkda?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    mata podi prashnayak thiynawa ethkota ස්ව්යං වින්දනය karanna hoda nadda. ekta thiyanna solution eka mokkda?
    නෑ - ඒක ඕන වෙන්නේ සෙම් ක්‍රියාවලියයි ආහාර දිරවීමේ ක්‍රියාවලියයි දෙකම අසාමාන්‍ය වුණාම - දේශීය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත ඒ ක්‍රියාවලි දෙක සමනය කරගත්තාම ඕන කොරන්න ඕනෑකම නැති වෙලා - ක්‍රිඩාවක් - ඇඟ මහන්සි වෙන වැඩක් කොරන්න ඕනෑකම එනවා.