ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන්ද?ගුරු උපදෙස් මත - තනියෙන් කොරලා කෙළවගත්තු එවුන් අම්බානක ඉන්නවා.
පුළුවන් ලූ - මුගලන් මහ රහතන් වහන්සේ එහෙම කළාලු - ඒ නිසා බැරි වෙන්න බෑ - හැබැයි මෑතක එක කොරපු එක්කෙනෙක් වත් මට නම් හම්බ වෙලා නෑ - බොහොම ආසාවෙන් බලන් ඉන්නවා එහෙම කෙනෙක් බැහැදකින්නටයිම් ට්‍රැවල් කරන්න පුලුවන්ද?
ඒක දන්නෙ නෑ.ෆිසිකල් බොඩි එක ඕනනෑ
මයින්ඩ් එක අවුරුදු පහකට කලෘන් තියෙන තමන්ගෙ බොඩි එකට යවන්න පුලුවන්ද?
ඒ මොකක්ද ඒ හරුපේ ? මම දන්නෙ නෑ ඒක.තට්ටයා ලෝගන්ට කරා වගේ
mugalan maharahathan wahanse time travel kara kiyala koheda thiyenne,පුළුවන් ලූ - මුගලන් මහ රහතන් වහන්සේ එහෙම කළාලු - ඒ නිසා බැරි වෙන්න බෑ - හැබැයි මෑතක එක කොරපු එක්කෙනෙක් වත් මට නම් හම්බ වෙලා නෑ - බොහොම ආසාවෙන් බලන් ඉන්නවා එහෙම කෙනෙක් බැහැදකින්න
ඒක දන්නෙ නෑ.
ඒ මොකක්ද ඒ හරුපේ ? මම දන්නෙ නෑ ඒක.
මුගලන් මහ රහතන් වහන්සේට ලෝකෙ ආරම්භ තැනට වඩින්න ඕනා කමක් ආවාලු - බුදු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවාලු - එපා කිව්වලු - හිතන්නවත් එපාය කිව්වාලු - දෙවැනි පාරත් ඇහුවාලු - එපා කිව්වාලු - තුන්වෙනි පාර - වැඩියාලු යන්න ඕනෙමයි කියලා - යනවා යනවා යනවා ඉවරයක් නෑලු - සෘද්ධි බලය කියන්නෙත් ඇඟෙ ගැබ් වුණ ශක්තියක් නේ - ඕක පිරිහෙන්න අරගෙන මුගලන් රහතන් වහන්සේට හොඳටම මහන්සියි ලු - ආපිට වඩින්න බෑය කියලා වැටහුණාලු - ඒ නිසා ඒ නතර වෙච්චි තැන ලෑස්ති වුණාලු පිරිනිවන් පාන්න - බුදු හාමුදුරුවො මේක ගැන අවධානයෙන් ඉඳලා අතක් මවලා මුගලන් මහ රහතන් වහන්සේව ආපිට වර්තමානයට ගෙනාවාලු.mugalan maharahathan wahanse time travel kara kiyala koheda thiyenne,
mannam ahalama na
ඒ ටයිම් ට්‍රැවල් නෙවෙයි.මුගලන් මහ රහතන් වහන්සේට ලෝකෙ ආරම්භ තැනට වඩින්න ඕනා කමක් ආවාලු - බුදු හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලුවාලු - එපා කිව්වලු - හිතන්නවත් එපාය කිව්වාලු - දෙවැනි පාරත් ඇහුවාලු - එපා කිව්වාලු - තුන්වෙනි පාර - වැඩියාලු යන්න ඕනෙමයි කියලා - යනවා යනවා යනවා ඉවරයක් නෑලු - සෘද්ධි බලය කියන්නෙත් ඇඟෙ ගැබ් වුණ ශක්තියක් නේ - ඕක පිරිහෙන්න අරගෙන මුගලන් රහතන් වහන්සේට හොඳටම මහන්සියි ලු - ආපිට වඩින්න බෑය කියලා වැටහුණාලු - ඒ නිසා ඒ නතර වෙච්චි තැන ලෑස්ති වුණාලු පිරිනිවන් පාන්න - බුදු හාමුදුරුවො මේක ගැන අවධානයෙන් ඉඳලා අතක් මවලා මුගලන් මහ රහතන් වහන්සේව ආපිට වර්තමානයට ගෙනාවාලු.
ඔය මම අහල තියෙන විදිය - මූලාශ්‍ර නම් නොදනි.
අර කතාව මම කීප සැරයක් අහලා තියෙනවා - වයසක සීයලා කියනවා - ඒ නිසායි මතක හිටියේ - උඹේ එක ඒකේ නුවර version එක වෙන්න ඇති. එහෙම වෙන්න පුළුවන් නේ.ඒ ටයිම් ට්‍රැවල් නෙවෙයි.
විශ්වයෙ තියෙන අනිත් ලෝක මොනවද කියලා බලන්න ගිහින් අතරමංඋනාට පස්සෙ බුදුහාමුදුරුවො ආලෝක ධාරාවක් යවලා සංඥාකරා කියලා කියන්නෙ.
උබ මේක උන්ට කියන බෙහෙතුත් ඒවගේ වෙන්න ඇති.
කලින් නූලක මම කිව්වා නේ ශුක්‍ර ධාතුව කියලා එකක් - ඕකෙ තමා අපේ ඇඟේ ප්‍රාණය, වීර්යය, බලය, ජවය, දරාගැනීමේ හැකියාව, ප්‍රතිශක්තිය, සිහිය , කල්පනාව , මතකය සහ දක්ෂතාවන් ආදී මෙකි නොකී මිනිස් සිරුරේ ගුණාංග ගැබ් වෙලා තියෙන්නේ. එතතකොට මේක බලශක්ති ප්‍රභවයක්.
එතකොට මේ බල ශක්ති ප්රභවය වැඩියෙන් එකතු වෙලා තියෙන තැන් වල ශක්ති ප්‍රභවයේ ත්රීව්රතාවය වැඩියි. මේ ශක්ති ප්රභවය අපේ ඇඟේ තැන්පත් වෙන්නේ හරියට භාජනේකට වතුර පිරෙනවා වගේ යට ඉඳල උඩටයි. ක්ෂය වෙන්න ගන්නෙ උඩ ඉඳල පහලටයි ස්ව්යං වින්දනය , ලිංගික සංසර්ගය හෝ අධික රුධිර හෝ සෙම වහනය වීමකදි හැම එකකදිම.
එතකොට යට ඉඳල උඩට බලාගෙන යද්දි ශුක්‍ර ධාතුව වැඩියෙන්ම එකතු වෙලා තියෙන්නේ ඔය Coccyx කියන තැන.
![]()
ඔතන තමා පිරිමියෙක් ගේ පුරස්ථ ග්‍රන්ථියත් , කාන්තාවකගෙ යෝනි විවරයත් ගුද විවරයත් අතර ප්‍රදේශය පිහිටන්නේ.
ඒක තමා අපේ ඇඟේ වටිනාම තැන - ඒ කියන්නෙ අත්තිවාරම - ඕක ශක්තිමත් කරගත්තොත් ආයේ දුර්වල නොවෙන අයුරින් - මැරණ මොහොත දක්වා නිරෝගීව ඉන්න පුළුවන් , ඕන නම් නොමැරී වුණත් ඉන්න පුළුවන්. ඒක කොරන විදිය කියල දුන්නා මෙතන.
ඔතෙන්ට කියනවා මූලාධාර වක්‍රය කියලා. ඔහොම යට ඉඳල උඩට වක්‍ර 7ක් තියෙනවා. ඒ මේවායි.
View attachment 100799
එතකොට ශුක්‍ර ධාතුවේ බලය අඩු වෙන්නෙ උඩ ඉඳල පහලට. දැන් බලන්න ඔය පොඩි කාලෙ ගැටවර කාලෙ ඉඳලා ස්ව්යං වින්දනය කොරන උන්ගෙ අම්බානක ඉස්හොරි , නැත්තම් කොණ්ඩෙ තඹයි - කෙල්ලෙක් සෙට් වෙන්න ලංවෙන කොට කෙස් ගහක් දෙකක් ඉදිලා (සමහර විට රැවුලෙත් ඉදිලා) - එක්කො කෙස් හැලෙනවා , නැත්තම් පීනසේ - එක්කො ඇස් පේන්නෙ නෑ කණ්නාඩි දානවා.
ඔන්න හේතුව.
ඔතනින් නවතින්නෙ නෑ - ඔය ශීර්ෂ චක්‍රය දුර්වල වෙනකොට ස්නායු පද්ධතියෙන් ප්‍රතිචාරයක් හැටියට ඔතෙන්ට කේෂ නාලිකා වලින් වැඩියෙන් ලේ සපයන්න ගන්නවා. හෘදය වස්තුවෙන් පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (130/90) , තව ඔතන දුර්වල වෙනකොට තව පොඩ්ඩක් පීඩනය වැඩි කොරලා ලේ එවනවා (140/100) - තව තව දුර්වල වෙනවා. එතකොට තවත් පීඩනය වැඩි කොරල එවනවා (160/100) - මෙන්න මේ ගාණට ආවාම අඩි 10ක් ඇවිද්දත් පට්ට මහන්සියි. නවත්ත නවත්ත ඇවිදින්නේ. හිතට බය දැනෙනවා. පොඩ්ඩ ඇත් නම් දාඩිය දානවා , නාන්න දාඩිය බේරෙනවා සමහරුන්ට. තවත් ශීර්ෂ වක්‍රය දුර්වල වෙනකොට ඔන්න දැනෙන්න ගන්නවා ඇඟට බරපතල අමාරු බවක්. දුවනවා ඩොකෙක් ගාවට - ප්‍රෙෂර් බැලුවාම 180/120 යි. ඔන්න ඉතිං කියාපි Hypertension කියලා.
සිංහල වෙදකමේ නම් දෙහි ඇඹුල් එක්ක රෝගියාගේ ප්‍රකෘතියට ගැලපෙන තෙලක් මිශ්‍ර කරලා හිස් මුදුනට දාලා සුළු වෙලාවකින් රුධිර පීඩනය 120/80ට බැහැලා ස්ථාවර වෙනවා. වෛද්‍ය ප්‍රතිකර්ම වලින් ඔය වක්‍ර 7 නැවත ශක්තිමත් කෙරුව හැටියේ අධික රුධිර පීඩනය කියන ස්නායු රෝගය නිට්ටාවටම සුව වෙනවා.
ඕක හොඳ කොරන්න බෑය කියලා වැඩ බැරි එවුන් ඔයාලාව ගොනාට අන්දලා නේද තිබ්බේ මෙච්චර කල් ?![]()
![]()
නුළුර වර්ෂන් කොහෙද යකො ඕක තියෙන්නෙ ත්රිපිටකයෙඅර කතාව මම කීප සැරයක් අහලා තියෙනවා - වයසක සීයලා කියනවා - ඒ නිසායි මතක හිටියේ - උඹේ එක ඒකේ නුවර version එක වෙන්න ඇති. එහෙම වෙන්න පුළුවන් නේ.