බලයට කැදර කමේ හිටපු අමණ කාලකන්ණි පාලකයා මිනිස්සුන්ගේ ඔලු වලට වස පුරවල කරපු විනාසේ
හා එතකොට වටරැක විජිතට බනින එක හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.
මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...



ඔයාගේ තියරි ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් නෙහ්
දෙශපාලනය කරත් නැතත් අපවත් උන හමුදුරුනමකට තියන්නහ් ඔනි ගෞරවයවත් තියලද උන් කතා කරන්නෙහ් ?දේශපාලනේ කලාම බැනුම් අහන්න වෙනවා. ඕවා සාමානය දේවල්.
දේශපාලනේ කලාම බැනුම් අහන්න වෙනවා. ඕවා සාමානය දේවල්.
හා එතකොට වටරැක විජිතට බනින එක හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.



ක්‍රිස්තියානි කාරයෝ සතුටුයි බන් හමුදුරුකෙන්ක් අපවත් වෙනකොටඅද ගුනේ ගෙදර පාටියක් දායිද දැනෙන නැහැ
![]()
