සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    12190060_10153599804006259_46166608659391146_n.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    දේශපාලනේ නිසා මිනිස්සුන්ට වෙනදේවල්?​
    12227593_10153804133315719_5878734787158974750_n.jpg

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පාරද කරන්න මුලික වෙච්ච් එක තමයි විනාශය.
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බලයට කැදර කමේ හිටපු අමණ කාලකන්ණි පාලකයා මිනිස්සුන්ගේ ඔලු වලට වස පුරවල කරපු විනාසේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලයට කැදර කමේ හිටපු අමණ කාලකන්ණි පාලකයා මිනිස්සුන්ගේ ඔලු වලට වස පුරවල කරපු විනාසේ

    හා එතකොට වටරැක විජිතට බනින එක‍ හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...
     
    • Like
    Reactions: 1118lakmalkumara

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හා එතකොට වටරැක විජිතට බනින එක‍ හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.

    ඔයාගේ තියරි ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් නෙහ්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...

    :yes::yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දේශපාලනේ කලාම බැනුම් අහන්න වෙනවා. ඕවා සාමානය දේවල්.
    දෙශපාලනය කරත් නැතත් අපවත් උන හමුදුරුනමකට තියන්නහ් ඔනි ගෞරවයවත් තියලද උන් කතා කරන්නෙහ් ?
    උබත් පොන්නයා වගේ සුද්ද කරනව නෙහ් ?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දේශපාලනේ කලාම බැනුම් අහන්න වෙනවා. ඕවා සාමානය දේවල්.

    සොබිත හාමුදුරුවෝ කරපු දේශපාලනේ මොකද්ද , මොන පක්ෂේටද වැඩ කලේ කියහන්කෝ , නිකන් මේ සුද්ද කරන්නේ නැතුව ඉදහන් බන්

    මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි බෞද්දයන්ව දෙකට බෙදල චන්ද ගන්න කරපු නපුන්සක වැඩ වල ප්‍රතිපල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා එතකොට වටරැක විජිතට බනින එක‍ හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.

    උබ එතින් ක්‍රිස්තියානි නිසා කැමති නේ කොහොමත් හාමුදුරුවෝ කියන වැදගම්මට නැතිවෙනවට. උබ කැමති රුවල් වැල්ලේ සොපිත, දම්න්මලෝක මේදානන්ද වගේ අයටනේ. ක්‍රිස්තියානි නිසා පුදුම වෙන්න් දෙකෙඋත් නැහැ මචං
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මහින්දට විරුද්ධ උන හැම එකාම දේෂද්‍රොහියෝ තමයි ඩෝ:rolleyes:
    සරලව කියුවොත් ලැජ්ජයි අපේ උන් ගැන :(:(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය මහින්දයා පරද්දන්න මේ හාමුදුරුවෝ මුල් වෙච්ච එක වහල්ලුන්ට දිරවගන්න බැරි වේදනාව. සක්කිලි බල්ලෝ මුන්. මහින්දයා වහල්ලුන්ට වපුරපු ඔළු විකාර වෙච්ච සින්ඩ්‍රෝම් එක. :angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ක්‍රිස්තියානි කාරයෝ සතුටුයි බන් හමුදුරුකෙන්ක් අපවත් වෙනකොට:rofl: අද ගුනේ ගෙදර පාටියක් දායිද දැනෙන නැහැ:D
     
    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    sira mcn :/

    බලයට කැදර කමේ හිටපු අමණ කාලකන්ණි පාලකයා මිනිස්සුන්ගේ ඔලු වලට වස පුරවල කරපු විනාසේ[/QUOTE]
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දවල පත්‍රිකාවට එහෙම සැහෙන ගේමක් දුන්න එක නතර කලේ සොපිත් හාමුදුරුවෝ මුලික වෙලා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ක්‍රිස්තියානි කාරයෝ සතුටුයි බන් හමුදුරුකෙන්ක් අපවත් වෙනකොට:rofl: අද ගුනේ ගෙදර පාටියක් දායිද දැනෙන නැහැ:D

    නෑ ඕකා අදහන්නේ මහින්දාගම විතරයි :rolleyes: