ඉතින් ඥානසාර කලෙත් දේශපාලනේ සෝභිත හාමුදුරැවෝත් කලේ දේශපාලනේ. උඹල කැමති විදියට කඩේ ගිය නිසා සෝභිත හාමුදුරැවෝ හොදයි. අනිත් පැත්තට ඥානසාර නරකයි.
උඹල හෙන කුහකයො බන්. උඹලට ඥානසාර බනින්න පුලුවන් අනිත් උන්ට සෝභිත හාමුදුරැවන්ට බනින් බෑ.
බනින්න පුළුවන් කොතනද බනින්න බැහැ කියල තියෙන්නේ?? පුද්ගලයා නරක නම් බනින්න් පුළුවන්. මම වැරැද්ද කිව්වේ මම බනින්න් එපා කියෙන්නේ නැහැ බැනපු උන්ට බනිනවා ඇරෙන්න. ගානසාර්ට හාමුදුරු කෙනක් කියල කියන්න පුලුවන්ද
වන්දි බට්ටයෙක්නේ




