සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ඥානසාර ‍කලෙත් ‍දේශපාලනේ සෝභිත හාමුදුරැවෝත් කලේ දේශපාලනේ. උඹල කැමති විදියට ක‍ඩේ ගිය නිසා සෝභිත හාමුදුරැවෝ හොදයි. අනිත් පැත්තට ඥානසාර නරකයි.

    උඹල හෙන කුහකයො බන්. උඹලට ඥානසාර බනින්න පුලුවන් අනිත් උන්‍ට සෝභිත හාමුදුරැවන්ට බනින් බෑ.

    බනින්න පුළුවන් කොතනද බනින්න බැහැ කියල තියෙන්නේ?? පුද්ගලයා නරක නම් බනින්න් පුළුවන්. මම වැරැද්ද කිව්වේ මම බනින්න් එපා කියෙන්නේ නැහැ බැනපු උන්ට බනිනවා ඇරෙන්න. ගානසාර්ට හාමුදුරු කෙනක් කියල කියන්න පුලුවන්ද :D වන්දි බට්ටයෙක්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජේ විපි එක කොහොමත් මහින්දට සහය දෙන්නේ නැහැ. එත් කොටි පරද්දන්න නම් සහය දුන්න:yes:
    එතනින් එහාට රනිල් දිනවන්න කියල අපි කියල නැහැ. එහෙම කියල තියනවනම් පෙන්නපන්. අපි කියල තියෙන්නේ අපිට චන්දය දෙන්න කියල. උබ මාර ටෝක් නේ දෙන්නේ මහින්ද පරදී කියල අපිට දෙහ්ස්පලාමය කරන්න එපා කියලද කියන්නේ. ගොන් ටෝක්ස් නම් දෙන්න එපා.

    වු ඔවු ක‍ොටි පරද්දන්න සහය දුන්න. නිකන් පලයන් බන් විහිලු ‍නොකර. කොටි පරද්දන්න මහින්දට සප් එක දෙන්න විමල් තමා මූලික උනේ. අන්තිමට ඌටත් යන්න උනා. ඌ තමයි කීප දෙනකේ කඩාගෙන ගිහින් මහින්ද එක්ක හිටගත්තෙ. ජෙප්පෝ කලේ යුද්දෙට කෙල වෙනකන් බලන් හිටපු එක.

    ඉතින් රනිල් දිනවන්න කියල උඹලගේ ලොක්කට රෙදි ඇදන් කියනන්න පුලුවන්ද? බෑ නේ. 2010 කිච වෙන නිසා පොන්සේකාව බිල්ලට දුන්නා. ඊට පස්සෙ 2015 සිරිසේනව බිල්ලට දෙන්න හිතාගෙන ගියත් කරැමෙට උෟ දින්නා.

    ඊට පස්සෙ චන්ඩි ‍වගේ දෙපැත්තටම බැන බැන කුට්ටියක් කඩා ගන්න ට්රයි කලා....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි එතකොට සෝභිත හාමුදුරැවො මලා කියල උන්නාසේ කරපුව කැන්සල් වෙලා යනවද?

    මෝඩ කතා කියන්න එපා බන් මැරිච්ච මනුස්සයෙක් කොහොමද කලින් කරපු දේවල් හිතපන් රටේ ජනාදිපති උනත් මැරුනොත් මිනිහාගේ පක්ෂය ,මිනිහාගේ වටේ ඉන්න මිනිස්සු ,බලය ඒවා සේරම පොලොව යටට ගෙනියන්න පුලුවන්නද

    එතුමා පරණ මොනවා කරත් එදා හෙට අනිද්දාට ඒවා ආයේ කරන්න එතුමා අප ලග නැ

    අන්න ඒ ටික තේරුම් අරන් දැන්වත් එතුමාට පාඩුවේ ඉන්න දීපන් පොඩ් හරි මොලයක් තියනවා නම් :no:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බනින්න පුළුවන් කොතනද බනින්න බැහැ කියල තියෙන්නේ?? පුද්ගලයා නරක නම් බනින්න් පුළුවන්. මම වැරැද්ද කිව්වේ මම බනින්න් එපා කියෙන්නේ නැහැ බැනපු උන්ට බනිනවා ඇරෙන්න. ගානසාර්ට හාමුදුරු කෙනක් කියල කියන්න පුලුවන්ද :D වන්දි බට්ටයෙක්නේ

    ඉතින් ඒක මාර කතාවක්නෙ... බනින එකා බනින්නෙ හේතු ඇතුව. නැත්තන් නිකන් බනිනවාද? ඇයි උන්ට සෝභිත හාමුදුරැව්න්ට බනින්න බැරි?

    පුද්ගලයාගෙන් වැඩක් නැහැ. චීවරේ නිසානේ දැන් මෙතන උන්ගට මළ පැනල තියෙන්නෙ. චීවරේ නැත්තන් ඔය ප්රස්න මුකුත් නෑ නේ. ඒ නිසා තමයි ‍චීවරේ ඇදගත්ත දෙන්නකේව උදාහරනෙට ගත්තෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;19252471 said:
    මෝඩ කතා කියන්න එපා බන් මැරිච්ච මනුස්සයෙක් කොහොමද කලින් කරපු දේවල් හිතපන් රටේ ජනාදිපති උනත් මැරුනොත් මිනිහාගේ පක්ෂය ,මිනිහාගේ වටේ ඉන්න මිනිස්සු ,බලය ඒවා සේරම පොලොව යටට ගෙනියන්න පුලුවන්නද

    එතුමා පරණ මොනවා කරත් එදා හෙට අනිද්දාට ඒවා ආයේ කරන්න එතුමා අප ලග නැ

    අන්න ඒ ටික තේරුම් අරන් දැන්වත් එතුමාට පාඩුවේ ඉන්න දීපන් පොඩ් හරි මොලයක් තියනවා නම් :no:

    උඹ කියන එක මම පිලිගන්න‍වා. අපි කවුරැත් මලගෙදරක් උනාම එ‍තන හොද නරක බලන්නෙ නැහැ. ඒ උනාට මෙතන සමහර උන් නිකන් බොරැ ‍දේශපාලන වාසි ගන්න හදනවා. ඒකයි අවුල.
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    01. කවදාවත් හාමුදුරු කෙනෙකුට බනින්න එපා...විවේචනය කරන්නත් එපා..ඒක ලොකු පවක්..බණ පොඩ්ඩක් අහල බලපන්...විපාක ඇහුවම උඹලට තේරෙයි...

    02. මේ හාමුදුරුවෝ බුද්දාගම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ඇති..එහෙම කරලා තියෙනවනම් අපි ඒවාට ණයගැතියි..එත් මේ හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ද උනේ දේශපාලනේ නිසානේ...මහින්දගේ කට්ටිය බනින්නෙත් මෙතුමන් වහන්සේ මහින්දව එළවලා හොඳ පාලනයක් මේ රටේ ඇති කරන්න හදපු නිසා..මේ හාමුදුරුවෝ අවංකව හිතින් බලාපොරොත්තු උනා මම දැක්ක විදියට මහින්දව එලෙව්වට පස්සේ යහපාලනයක් මේ රටේ ඇති වෙඉ කියලා...එත් උනේ නොහිතපු දෙයක්..ඒකට මේ හාමුදුරුවෝ ගොඩක් හිත් වේදනාවෙන් හිටියේ..උඹලා මාද්‍ය වල දකින්න ඇතිනේ කියපු දේවල්...

    බය්යන්ට ටෝයියන්ට දෙගොල්ලටම කියන්නේ නිකන් පව් පුරවගන්න එපා හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින්..

    මම මහින්ද වාදියෙක්...එත් මේ හාමුදුරුවන්ට බනින එකට විරුද්දයි..

    ඒ බහුතරයක් ටෝය්යෝ වගේම මේ ස්වාමීන් වහන්සේ නමත් ඇත්තටම මේ රටට ඇත්තටම යහපාලනයක් එනවට ආස උන නිසා...ඒක උනේ නෑ කියලා මේ ස්වාමීන් වහන්සේ නමට අපහාස කරලා වැඩක් නෑ...

    අපහාස කරපන් ඕනතරං අර පඹයෝ දෙන්නට..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    දැන් වැඩක් නැ රටට හොදක් කලත් නරකක් කලත් දැන් උන්වහන්සේ ජිවිතුන් අතර නැ එක නිසා උන්වහන්සේට නිවන් සුව ප්‍රර්ථනා කරනවා උන්වහන්සේගේ පින් පව් උන්වහන්සේට පල දෙවි උබල මෙතන පව් පුරෝ ගන්නේ නැතුව ඉදින්:angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෝභිත හාමුදුරුවෝ දන්න තරමින් සෑහෙන හිත් රිදවීම් ඇති කරගත්තු හිමි නමක්. ප්‍රේමදාස මහත්මයාගේ කාලේ ඉඳන් රට හදන්න එතුමටත් උදව් කරලා තියෙනවා නේද??
    චන්ද්‍රිකා මැඩම්ටත් උදව් කලා රට හදන්න කියලා, මහින්දටත් 2005 දී කොච්චර උදව් කලාද බං? 2014 දි මෛත්‍රීට. ඒත් හාමුදුරුවන්ට මේ රට හදන්න තිබ්බ අවංක උවමනාව මේ රටේ පත්වෙච්ච එක පාලකයෙක්ටවත් නැහැ. හාමුදුරුවෝ අවසාන ටිකේ අන්තිම කලකිරීමෙන් හිටියේ යහපාලනය නිසා. ඒත් එහෙමයි කියලා මෙහෙම සක්කිලි විදිහට බනින එවුන්ට නම් ඔව්වා පල දෙනවා ඇස් පනා පිටම.

    12122873_922194091195796_4509203606073392163_n.jpg

    දවල පත්‍රිකාවට එරෙහිව බැහැල ගුටි කෑව
    ත්‍රිමා විතානලා මරපු එකට පාරට බැහැල බෝම්නත් ගැහුවා හාමුදුරුවන්ට
    ච්න්ධිකා නාග විහාරෙට එන පාරත් වහන්න හැදුව. සුදු නෙළුමට විරුද්දව කතා කලාට

    කොයි පාලකයද අවේ ඒ මිනිහගේ වැරදි වැඩ වලට විරුද්ද උන. කවදාවත් වාසියක් බලාපොරොත්තු උනේ නැහැ , :yes:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    වෙන අයගේ මත වල හරි වැරැද්ද තීරනය කරන්න උඹ කවුද බං?

    උන්ට මොනවහරි කියන්න අයිතියකුත් තියනවා වගේම අපිට උන්ගේ සක්කිලිකම පෙන්නන්න අයිතියකුත් තියනවා ඇයි අවුල්ද?

    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දවල පත්‍රිකාවට එරෙහිව බැහැල ගුටි කෑව
    ත්‍රිමා විතානලා මරපු එකට පාරට බැහැල බෝම්නත් ගැහුවා හාමුදුරුවන්ට
    ච්න්ධිකා නාග විහාරෙට එන පාරත් වහන්න හැදුව. සුදු නෙළුමට විරුද්දව කතා කලාට

    කොයි පාලකයද අවේ ඒ මිනිහගේ වැරදි වැඩ වලට විරුද්ද උන. කවදාවත් වාසියක් බලාපොරොත්තු උනේ නැහැ , :yes:

    හාමුදුරුවෝ ඔහොම කුණු බැනුම් අහන්න එකම කළ වරද තමයි බුද්ධ පුත්‍රයෙක් හැටියට මේ රට හදන්න තමුන්ගෙන් වෙන්න ඕනේ අවංක යුතුකම වෙනුවෙන් නායකයා කවුද කියලා නොබලා එයා වැරදි පාරක යනවනම් එයට විරුද්ධවීම.

    ඉ‍ටුකොට කළ යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන් නම්
    ඔබයි මගේ පුතා උතුම්

    කියලා ටිබෙට් ජාතිකයෙක් වෙච්ච එස්. මහින්ද හාමුදුරුවෝ එදා එහෙම කිව්වේ තාත්තා රටේවත් තියාගන්න බැරි තරම් ගහලා පන්නපු අසික්කිත ලේ තියෙන ජාතියකින් සිංහලයෝ හැදුනු නිසානේ බං. ඒ කාලෙත් මෙහෙම සක්කිලි ඉන්න ඇති.

    හාමුදුරුවෝ නම් නිවනට බොහොම ලඟයි ඒත් හාමුදුරුවන්ට මෙහෙම බනින නිඝණ්ඨයෝ නම් නිවනට තව තවත් ඈත් වෙන එක තමයි වෙන්නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ කියන එක මම පිලිගන්න‍වා. අපි කවුරැත් මලගෙදරක් උනාම එ‍තන හොද නරක බලන්නෙ නැහැ. ඒ උනාට මෙතන සමහර උන් නිකන් බොරැ ‍දේශපාලන වාසි ගන්න හදනවා. ඒකයි අවුල.

    දේශපාලනේ ... හ්ම්ම් ඕක ටිකකට අමතක කරලා දාහන් අපිට විසදගන්න දේවල් ඉස්සරහට එයි එතකොට කතා කරමු

    දැනට මේ උණු දෙය ගැන කනගාටු වෙමු උබත් එක්ක එළකිරියේ හැමෝම ...
    මේක තවත් බුකියක් කරන්න ඕනේ නැ මචන්ලා
    :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හාමුදුරුවෝ ඔහොම කුණු බැනුම් අහන්න එකම කළ වරද තමයි බුද්ධ පුත්‍රයෙක් හැටියට මේ රට හදන්න තමුන්ගෙන් වෙන්න ඕනේ අවංක යුතුකම වෙනුවෙන් නායකයා කවුද කියලා නොබලා එයා වැරදි පාරක යනවනම් එයට විරුද්ධවීම.

    ඉ‍ටුකොට කළ යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන් නම්
    ඔබයි මගේ පුතා උතුම්

    කියලා ටිබෙට් ජාතිකයෙක් වෙච්ච එස්. මහින්ද හාමුදුරුවෝ එදා එහෙම කිව්වේ තාත්තා රටේවත් තියාගන්න බැරි තරම් ගහලා පන්නපු අසික්කිත ලේ තියෙන ජාතියකින් සිංහලයෝ හැදුනු නිසානේ බං. ඒ කාලෙත් මෙහෙම සක්කිලි ඉන්න ඇති.

    හාමුදුරුවෝ නම් නිවනට බොහොම ලඟයි ඒත් හාමුදුරුවන්ට මෙහෙම බනින නිඝණ්ඨයෝ නම් නිවනට තව තවත් ඈත් වෙන එක තමයි වෙන්නේ.

    ‍සෝභිත හාමුදුරැවො අතින් අන්තිමට වැරැද්දක් උනේ කියල. සෝභිත හාමුදුරැවොම කියල තිබ්බා. එහෙම එකේ ඉතින් මල පැනපු උන් බනිනවා උන්නාන්සෙට. මොකද උන්නාස‍ේ මේ පාර මැදිහත් උන්‍ෙ අධ්‍යාපනය වෙනුවෙත් වත් සුදු නෙලුම් ප්රෝම්ට් කරන්න‍ෙ නෙමේ මුලු රටේම අනාගත‍ේ තීරණය කරන දේකට. ඒවගේ ඒවා කරද්දි බොහොම පරිස්සම් වෙන්න ඕනෑ. මොකද වැරදුනොත් ඒක ලන්කා‍වේ මිලියන 20ටම බලපනා නිසා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ ඒක මාර කතාවක්නේ? අපේ කැමැත්තට එකග උනත් පටහැනි උනත් අන්තිමට වෙන්නෙ මුලු රටටම හෙනයක් නන් ඒ ගැන කියන එක වැරදිද? නිකන් තොරොම්බල් කතා වලින් ඇස් අන්ධ කරගන්න එපා බන්. ඇත්ත කතාව උඹලා රැවටුනා කියන එක. ඒක තේරැන්ගෙන හිටපන් මුලින්ම.

    සෝභිත හාමුදුරැවෝ බණක් දහමක් දේශනා කරගෙන හිටියනන් කවුරැත් ‍ඔහෛාම බනින්නෙ නෑ. බනින‍්නේ ජීවිතේ අන්තිම කාලේ වැරදි තැනක හිටිගත්ත නිසා. ඒක උන්නාසේ දැනුවත්වද නොදැනුවත්වද කලේ කියලා දන්නැති නිසා හරියටම කියන්න බෑ. හැබැයි උන්නාසේ හිටියේ රටට හතුරැ පිලේ...

    බනින වුන් උන් වහන්සේට බනින්නේ බණක් භාවනාවක් කරන හිටියේ නැහැ කියල නෙමෙයි..මහින්ද පැරදුන නිසා..තනිකර ඔතන දේශපාලනයක් තියෙන්නේ...බනින උන්ගෙන් ඇහුවනම් තේරෙනව උන් කියන දේ...මහින්දව පරද්දුව කියන දේ තමයි කියන්නේ...ඊට උඩින් කියන්නේ රට පාවල දුන්න කියන එක...අනේමන්ද බන්..ඔව්ව ගැන කතා කරල තේරුමක් නැහැ..උබත් තනිකර මෙතන දේශපාලන වාසියක් නේ ගන්නේ :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;19252543 said:
    දේශපාලනේ ... හ්ම්ම් ඕක ටිකකට අමතක කරලා දාහන් අපිට විසදගන්න දේවල් ඉස්සරහට එයි එතකොට කතා කරමු

    දැනට මේ උණු දෙය ගැන කනගාටු වෙමු උබත් එක්ක එළකිරියේ හැමෝම ...
    මේක තවත් බුකියක් කරන්න ඕනේ නැ මචන්ලා
    :rolleyes:

    ඔවු හරි. මචන්. මමත් පොඩ්ඩක වැඩිපුර කියෙව්වා තමා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බනින වුන් උන් වහන්සේට බනින්නේ බණක් භාවනාවක් කරන හිටියේ නැහැ කියල නෙමෙයි..මහින්ද පැරදුන නිසා..තනිකර ඔතන දේශපාලනයක් තියෙන්නේ...බනින උන්ගෙන් ඇහුවනම් තේරෙනව උන් කියන දේ...මහින්දව පරද්දුව කියන දේ තමයි කියන්නේ...ඊට උඩින් කියන්නේ රට පාවල දුන්න කියන එක...අනේමන්ද බන්..ඔව්ව ගැන කතා කරල තේරුමක් නැහැ..උබත් තනිකර මෙතන දේශපාලන වාසියක් නේ ගන්නේ :rofl:

    ඔවු තනිකර දේශපාලනේ තමා. ඒකයි අපිත් කියන්නෙ. ඒකට උඹලා තරහ ගන්නෙ ඇයි?

    මේ ත‍ියන්නෙ මිනිස්සු උන්නාන්සෙට බනින්න හේතුව.

    සෝභිත හාමුදුරැවො අතින් අන්තිමට වැරැද්දක් උනේ කියල. සෝභිත හාමුදුරැවොම කියල තිබ්බා. එහෙම එකේ ඉතින් මල පැනපු උන් බනිනවා උන්නාන්සෙට. මොකද උන්නාස‍ේ මේ පාර මැදිහත් උන්‍ෙ අධ්‍යාපනය වෙනුවෙත් වත් සුදු නෙලුම් ප්රෝම්ට් කරන්න‍ෙ නෙමේ මුලු රටේම අනාගත‍ේ තීරණය කරන දේකට. ඒවගේ ඒවා කරද්දි බොහොම පරිස්සම් වෙන්න ඕනෑ. මොකද වැරදුනොත් ඒක ලන්කා‍වේ මිලියන 20ටම බලපනා නිසා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බනින වුන් උන් වහන්සේට බනින්නේ බණක් භාවනාවක් කරන හිටියේ නැහැ කියල නෙමෙයි..මහින්ද පැරදුන නිසා..තනිකර ඔතන දේශපාලනයක් තියෙන්නේ...බනින උන්ගෙන් ඇහුවනම් තේරෙනව උන් කියන දේ...මහින්දව පරද්දුව කියන දේ තමයි කියන්නේ...ඊට උඩින් කියන්නේ රට පාවල දුන්න කියන එක...අනේමන්ද බන්..ඔව්ව ගැන කතා කරල තේරුමක් නැහැ..උබත් තනිකර මෙතන දේශපාලන වාසියක් නේ ගන්නේ :rofl:

    සන්සුන් වෙමු ,උණු දෙයට ශෝකය පල කරමු ,අනික් දේවල් ඉස්සරහට කතා කරමු
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ‍සෝභිත හාමුදුරැවො අතින් අන්තිමට වැරැද්දක් උනේ කියල. සෝභිත හාමුදුරැවොම කියල තිබ්බා. එහෙම එකේ ඉතින් මල පැනපු උන් බනිනවා උන්නාන්සෙට. මොකද උන්නාස‍ේ මේ පාර මැදිහත් උන්‍ෙ අධ්‍යාපනය වෙනුවෙත් වත් සුදු නෙලුම් ප්රෝම්ට් කරන්න‍ෙ නෙමේ මුලු රටේම අනාගත‍ේ තීරණය කරන දේකට. ඒවගේ ඒවා කරද්දි බොහොම පරිස්සම් වෙන්න ඕනෑ. මොකද වැරදුනොත් ඒක ලන්කා‍වේ මිලියන 20ටම බලපනා නිසා.

    හාමුදුරුවෝ අර පඹයෝ දෙන්නව ගේන්න ලොකු පියවරක් තැබුවා තමයි තමයි ඒකෙන් උන් වහන්සේ බලා පොරොත්තු උනා මේ රටට යහපතක් වේවි කියලා. පස්සේ ඒකෙන් කළකිරීමට පත්වෙලා ඒ ගැනත් විවේචනය කරලා තිබ්බා.
    මහින්දව ගේන්නත් හාමුදුරුවෝ ඒ කාලේ හඬ නැගුවා බං චන්ද්‍රිකා වැරදි පාරේ යද්දි. ප්‍රේමදාසගේ කාලෙත් හඬ නැගුවා. ඒ හැම දෙයින්ම බලාපොරොත්තු උනේ රටට යහපතක් වේවා කියලා තමයි. ඒත් රටේ අවාසනාවට රටට යහපතක් කරන්න හාමුදුරුවෝ අපි පතපු යහපාලනේ ගේන්න මේ රටේ එහෙම නායකයෙක් පහල වෙන්නේ නෑ. දැන් කියන්න එපා ඒ නායකයා මහින්දය කියලා. මහින්දත් නෙමෙයි පොනිල් හෝ අනික් පඹයත් නෙමෙයි. ඒක මේ රටේ තියෙන කාලකණ්ණිකමයි අපේ තියෙන කාලකණ්ණි කමයි. දුමින්ද සිල්වලා සිංග්ප්පූරු ගෙනිහින් බේරෙන්නයි රටට දැයට වැඩක් කරපු වටිනා පුද්ගලයෙක් බේරෙන්නේ නැති වෙන්නයි අපේ රටේ උන් සෑහෙන පව් කරලා තියෙනවා.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    හැම දෙකටම දේශපාලනේ ගාව ගෙන... මන් දැන් ගොඩක් වෙලාවල් වලදී දැක්ක මළමිනී විකුනනවා මේ කිරියේත්... යකෝ සතෙක් උනත් මල කුනකට ගව්රව කරනවා..ලංකාව අන්තිම තිරිසන් මට්ටමට වැටිලා තියෙන්නේ ඒ උනාට කය්ය නම් ලෝකෙන් උතුම් රට... තුක් විතරක් මෙහෙමත් කාලකන්නි ජාතියක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හාමුදුරුවෝ අර පඹයෝ දෙන්නව ගේන්න ලොකු පියවරක් තැබුවා තමයි තමයි ඒකෙන් උන් වහන්සේ බලා පොරොත්තු උනා මේ රටට යහපතක් වේවි කියලා. පස්සේ ඒකෙන් කළකිරීමට පත්වෙලා ඒ ගැනත් විවේචනය කරලා තිබ්බා.
    මහින්දව ගේන්නත් හාමුදුරුවෝ ඒ කාලේ හඬ නැගුවා බං චන්ද්‍රිකා වැරදි පාරේ යද්දි. ප්‍රේමදාසගේ කාලෙත් හඬ නැගුවා. ඒ හැම දෙයින්ම බලාපොරොත්තු උනේ රටට යහපතක් වේවා කියලා තමයි. ඒත් රටේ අවාසනාවට රටට යහපතක් කරන්න හාමුදුරුවෝ අපි පතපු යහපාලනේ ගේන්න මේ රටේ එහෙම නායකයෙක් පහල වෙන්නේ නෑ. දැන් කියන්න එපා ඒ නායකයා මහින්දය කියලා. මහින්දත් නෙමෙයි පොනිල් හෝ අනික් පඹයත් නෙමෙයි. ඒක මේ රටේ තියෙන කාලකණ්ණිකමයි අපේ තියෙන කාලකණ්ණි කමයි. දුමින්ද සිල්වලා සිංග්ප්පූරු ගෙනිහින් බේරෙන්නයි රටට දැයට වැඩක් කරපු වටිනා පුද්ගලයෙක් බේරෙන්නේ නැති වෙන්නයි අපේ රටේ උන් සෑහෙන පව් කරලා තියෙනවා.

    දැනට තියෙන විකල්පය මහින්ද හරි ගෝටා හරි තමයි. ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.