මෙන්න හරකෙක්.
![]()
මේ ගොං වස්සට නම් මොනා කියන්නද කියල හිතාගන්න බෑ බං...
සුනඛ යෝනියකින් ජාතක වෙච්ච එකෙක්




මෙන්න හරකෙක්.
![]()




දැනට තියෙන විකල්පය මහින්ද හරි ගෝටා හරි තමයි. ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.


ඔවු තනිකර දේශපාලනේ තමා. ඒකයි අපිත් කියන්නෙ. ඒකට උඹලා තරහ ගන්නෙ ඇයි?
මේ තියන්නෙ මිනිස්සු උන්නාන්සෙට බනින්න හේතුව.
තව දෙයක්, උබල උබලම දේශපාලන වාසි වලට ආගම් පැත්තක දාල ආගමට අපහාස කරගෙන, අනකොටාගෙන, අවසානේ අනිත් ආගම් වලට දොස් කියන්න එපා තමන් ම වල කපාගෙන 
උගත් මෝඩයෙක්. ගොට්ට අල්ලලා අල්ලලා තඹුත්තේගම ඉඳන් කොළඹට පත්වීමක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දිද දන්නේ නෑ ආණ්ඩුව මාරු උනේ.
මේ ගොං වස්සට නම් මොනා කියන්නද කියල හිතාගන්න බෑ බං...
සුනඛ යෝනියකින් ජාතක වෙච්ච එකෙක්![]()




මට උබ එක්ක වත්, බනින උන් එක්කවත් තරහක් නැහැ බන්...මට ඔය සිද්දිය කෙලින්ම අදාළ වෙන්නෙත් නැහැ...මම කතෝලිකයෙක්...කනගාටුවට කරුණ බෞද්ධ කියාගන්න පිරිස දේශපාලනයක් අල්ලගෙන ආගම බල්ලට දාල පටු වාසි වලට කඩේ යන එක..මට ඉතින් ඔව්ව අදාළ නැහැ...
අපිට මොකෝ...තව දෙයක්, උබල උබලම දේශපාලන වාසි වලට ආගම් පැත්තක දාල ආගමට අපහාස කරගෙන, අනකොටාගෙන, අවසානේ අනිත් ආගම් වලට දොස් කියන්න එපා තමන් ම වල කපාගෙන
![]()
සොහොන;19252571 said:
සන්සුන් වෙමු ,උණු දෙයට ශෝකය පල කරමු ,අනික් දේවල් ඉස්සරහට කතා කරමු


දේශපාලනය ගාවාගන්නේ නැතුව කතා කරන්න බැහැ ගොඩක් උන්ට...මහින්දව පරද්දපු එකේ තරහ මැරුණු මනුස්සයෙක් පිටින් හරි යවන්න හිතන්න තරම් පහත් මට්ටමට වැටිලා..
ඔවු ඔවු කොටි පරද්දන්න සහය දුන්න. නිකන් පලයන් බන් විහිලු නොකර. කොටි පරද්දන්න මහින්දට සප් එක දෙන්න විමල් තමා මූලික උනේ. අන්තිමට ඌටත් යන්න උනා. ඌ තමයි කීප දෙනකේ කඩාගෙන ගිහින් මහින්ද එක්ක හිටගත්තෙ. ජෙප්පෝ කලේ යුද්දෙට කෙල වෙනකන් බලන් හිටපු එක.
ඉතින් රනිල් දිනවන්න කියල උඹලගේ ලොක්කට රෙදි ඇදන් කියනන්න පුලුවන්ද? බෑ නේ. 2010 කිච වෙන නිසා පොන්සේකාව බිල්ලට දුන්නා. ඊට පස්සෙ 2015 සිරිසේනව බිල්ලට දෙන්න හිතාගෙන ගියත් කරැමෙට උෟ දින්නා.
ඊට පස්සෙ චන්ඩි වගේ දෙපැත්තටම බැන බැන කුට්ටියක් කඩා ගන්න ට්රයි කලා....


උගත් මෝඩයෙක්. ගොට්ට අල්ලලා අල්ලලා තඹුත්තේගම ඉඳන් කොළඹට පත්වීමක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දිද දන්නේ නෑ ආණ්ඩුව මාරු උනේ.
![]()
දැනට තියෙන විකල්පය මහින්ද හරි ගෝටා හරි තමයි. ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
මෙන්න හරකෙක්.
![]()
දැන් තියන පාලනය අජුවයි. මහින්ද පාලනය එට වඩා අජුවයි... මේ පාලනය නැති කරන්න රනිල්ව එලාන්න... අයිත අජුව යුගයට යන්න ඕනි නැහැ. පියවරක් ඉස්සරහටයි යන්න ඕනි


දේශපාලනය ගාවාගන්නේ නැතුව කතා කරන්න බැහැ ගොඩක් උන්ට...මහින්දව පරද්දපු එකේ තරහ මැරුණු මනුස්සයෙක් පිටින් හරි යවන්න හිතන්න තරම් පහත් මට්ටමට වැටිලා..
තේරුම් ගන්නේ නැහැ මහින්ද පැරදුනේ එයාගෙම වරදින් කියන එකත්, රටේ වැඩි ජනතාවගේ කැමැත්තෙන් කියන එකත්...මට අද ගෙදර ආපු එකෙක් කියපු දෙකට සිරාවට කනගාටු හිතුන බන් අපේ මිනිස්සු ගැන...ඌ කතා කරපු විදිහට අන්තිම සවුත්තුයි...රට පාවා දුන්න, අරක මේක කියල බැන්න..මම ඇහුව කොහොමද ඒ හාමුදුරුවෝ රට පාවල දුන්නේ කියල? ඒ ගමන කියනවා මහින්දව පරද්දන්න උඩ ගෙඩි දුන්නේ මෙයාලු...තව මොන කතාද..![]()
මචං කට්ටිය ඌට අමතල තියනවා ඇමතිල්ලක් දොස්තර නළාව විසික්වෙන්න.....කුණුහරප එකයි....
මං හිතන්නේ මූ වෙන්න ඕන චාමර සුජී පවුලේ අලුත්ම සාමාජිකයා

මු මොන කාලලන්නියේද බන්. මුන් දන්නවා හාමුදුරුවෝ අව්නකවම රටට හොදක් කරන්න ගිය බව. පුද්ගලික වාසි තමයි

අනිවාරෙයෙන්....අන්න හරි දේ කිව්වා...මිනිස්සු මහින්ද එපා කියල මෙයාලට දුන්නනේ..මහින්ද එපා කිව්වේ මිනිහ හරි නැති නිසානේ...එහෙම එකේ ආයේ ආපස්සට යන්නේ මොන කෙන්ගෙඩියටද...
මුන් හරියන්නේ නැති නිසා වෙන කෙනෙක් ට දීල බලන එක තමා හොද...![]()
ගොටව ගේමුමු මොන කාලලන්නියේද බන්. මුන් දන්නවා හාමුදුරුවෝ අව්නකවම රටට හොදක් කරන්න ගිය බව. පුද්ගලික වාසි තමයි
අන්තිමට මේකේ පෝස්ට් දානවා හම්බයෝ එලවමුයි, හම්බයෝ රට අල්ලගන්නවයි ගාගෙන. හාමුදුරුවන්ට කතා කරන්නේ නම් කුණුහරුපෙන්.



ඔය වගේ හරක් නිසා තමයි අපේ මුලු ෆීල්ඩ් එකේ උන්ම බැනුම් අහන්නේ.![]()


නැහැ නැහැ ඈති කොමිස් ගහන්න කොන්ත්රාත් ගන්න පුළුවන් සවරදන කියල මොකක් හරි අටවලා සාක්කුවට කියක් හරි දාගන්න සුඩු වන් එකේ ටුවර් එකක් යන්නගොටව ගේමු


දැන් තියන පාලනය අජුවයි. මහින්ද පාලනය එට වඩා අජුවයි... මේ පාලනය නැති කරන්න රනිල්ව එලාන්න... අයිත අජුව යුගයට යන්න ඕනි නැහැ. පියවරක් ඉස්සරහටයි යන්න ඕනි