සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මෙන්න හරකෙක්.

12208588_865910326850103_3208606247091309097_n.jpg

මේ ගොං වස්සට නම් මොනා කියන්නද කියල හිතාගන්න බෑ බං...

සුනඛ යෝනියකින් ජාතක වෙච්ච එකෙක්:growl::growl::angry::angry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැනට තියෙන විකල්පය මහින්ද හරි ගෝටා හරි තමයි. ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

    මහින්දට ආයේ එන්න පුලුවන් කට වහගෙන ගෙදරට වෙලා පාඩුවේ හිටියොතින්. කට නිසා අර කලින් දවසෙත් කිරි දීපු කතා කියලා බයිට් වෙවී හිටියා. අද චන්දයක් තිබ්බත් මහින්ද ආයේ එනවා. නමුත් මහින්ද වාදියෝ තමයි ඔතන හාමුදුරුවන්ට බනින්නේ අපවත් උනාට පස්සෙත් ඒකයි අවුල.

    :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔවු තනිකර දේශපාලනේ තමා. ඒකයි අපිත් කියන්නෙ. ඒකට උඹලා තරහ ගන්නෙ ඇයි?

    මේ ත‍ියන්නෙ මිනිස්සු උන්නාන්සෙට බනින්න හේතුව.

    මට උබ එක්ක වත්, බනින උන් එක්කවත් තරහක් නැහැ බන්...මට ඔය සිද්දිය කෙලින්ම අදාළ වෙන්නෙත් නැහැ...මම කතෝලිකයෙක්...කනගාටුවට කරුණ බෞද්ධ කියාගන්න පිරිස දේශපාලනයක් අල්ලගෙන ආගම බල්ලට දාල පටු වාසි වලට කඩේ යන එක..මට ඉතින් ඔව්ව අදාළ නැහැ...

    අපිට මොකෝ...:yes: තව දෙයක්, උබල උබලම දේශපාලන වාසි වලට ආගම් පැත්තක දාල ආගමට අපහාස කරගෙන, අනකොටාගෙන, අවසානේ අනිත් ආගම් වලට දොස් කියන්න එපා තමන් ම වල කපාගෙන :yes:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මේ ගොං වස්සට නම් මොනා කියන්නද කියල හිතාගන්න බෑ බං...

    සුනඛ යෝනියකින් ජාතක වෙච්ච එකෙක්:growl::growl::angry::angry:
    උගත් මෝඩයෙක්. ගොට්ට අල්ලලා අල්ලලා තඹුත්තේගම ඉඳන් කොළඹට පත්වීමක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දිද දන්නේ නෑ ආණ්ඩුව මාරු උනේ.

    :dull::dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට උබ එක්ක වත්, බනින උන් එක්කවත් තරහක් නැහැ බන්...මට ඔය සිද්දිය කෙලින්ම අදාළ වෙන්නෙත් නැහැ...මම කතෝලිකයෙක්...කනගාටුවට කරුණ බෞද්ධ කියාගන්න පිරිස දේශපාලනයක් අල්ලගෙන ආගම බල්ලට දාල පටු වාසි වලට කඩේ යන එක..මට ඉතින් ඔව්ව අදාළ නැහැ...

    අපිට මොකෝ...:yes: තව දෙයක්, උබල උබලම දේශපාලන වාසි වලට ආගම් පැත්තක දාල ආගමට අපහාස කරගෙන, අනකොටාගෙන, අවසානේ අනිත් ආගම් වලට දොස් කියන්න එපා තමන් ම වල කපාගෙන :yes:

    අන්තිමට මේකේ පෝස්ට් දානවා හම්බයෝ එලවමුයි, හම්බයෝ රට අල්ලගන්නවයි ගාගෙන. හාමුදුරුවන්ට කතා කරන්නේ නම් කුණුහරුපෙන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19252571 said:

    සන්සුන් වෙමු ,උණු දෙයට ශෝකය පල කරමු ,අනික් දේවල් ඉස්සරහට කතා කරමු

    :yes::yes::yes: දේශපාලනය ගාවාගන්නේ නැතුව කතා කරන්න බැහැ ගොඩක් උන්ට...මහින්දව පරද්දපු එකේ තරහ මැරුණු මනුස්සයෙක් පිටින් හරි යවන්න හිතන්න තරම් පහත් මට්ටමට වැටිලා..

    තේරුම් ගන්නේ නැහැ මහින්ද පැරදුනේ එයාගෙම වරදින් කියන එකත්, රටේ වැඩි ජනතාවගේ කැමැත්තෙන් කියන එකත්...මට අද ගෙදර ආපු එකෙක් කියපු දෙකට සිරාවට කනගාටු හිතුන බන් අපේ මිනිස්සු ගැන...ඌ කතා කරපු විදිහට අන්තිම සවුත්තුයි...රට පාවා දුන්න, අරක මේක කියල බැන්න..මම ඇහුව කොහොමද ඒ හාමුදුරුවෝ රට පාවල දුන්නේ කියල? ඒ ගමන කියනවා මහින්දව පරද්දන්න උඩ ගෙඩි දුන්නේ මෙයාලු...තව මොන කතාද..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වු ඔවු ක‍ොටි පරද්දන්න සහය දුන්න. නිකන් පලයන් බන් විහිලු ‍නොකර. කොටි පරද්දන්න මහින්දට සප් එක දෙන්න විමල් තමා මූලික උනේ. අන්තිමට ඌටත් යන්න උනා. ඌ තමයි කීප දෙනකේ කඩාගෙන ගිහින් මහින්ද එක්ක හිටගත්තෙ. ජෙප්පෝ කලේ යුද්දෙට කෙල වෙනකන් බලන් හිටපු එක.

    ඉතින් රනිල් දිනවන්න කියල උඹලගේ ලොක්කට රෙදි ඇදන් කියනන්න පුලුවන්ද? බෑ නේ. 2010 කිච වෙන නිසා පොන්සේකාව බිල්ලට දුන්නා. ඊට පස්සෙ 2015 සිරිසේනව බිල්ලට දෙන්න හිතාගෙන ගියත් කරැමෙට උෟ දින්නා.

    ඊට පස්සෙ චන්ඩි ‍වගේ දෙපැත්තටම බැන බැන කුට්ටියක් කඩා ගන්න ට්රයි කලා....

    කොටි පරද්ද සහය දුන්න උබද නැත්තම් 2005 උබ ඉස්කෝලේ යනවනේ. උබට මතකද 2002 රනිල් බලයට ඇවිත් කරපුව. 2004 රනිල් පරද්දපු හැටි මතකද ? උබ වෙන්න් ඇති එස්කොලේ යනගමන් පරද්දුවේ

    ,ඇහිඳ 2005 දිනුවට පස්සේ සම සාකච්චා කියනකොට එකට විරුද්දවෙලා යුද්ද කරමු කිව්වේ උබ වෙන්න ඇති. ලබ්බෙන්ද ගැහෙන්නේ කියල අහනකොට ලබ්බ දුන්නු උබ වෙන්න් ඇති ගහන්න

    විමල් මොකද්ද බන් විමල් කියන්න ඒ කාලයේ පක්ෂය තීරණ පරලිමෙතුවේ කියපු එකා විතරයි. පස්සේ වාසියට මහින්දගේ පැත්තට පන්න උ.

    ජෙප්පෝ කෙලවෙනකම් බලන් හිටිය කියල උබ කියන්න්කොහොමද ?? ජෙප්පෝ කරුණා මාමණ් එක්ක සෙට් වෙලා හිටියද ?/ ජෙප්පෝ ද සාම පාගමන් ගියේ:rofl:

    නිකම් පදනමක් නැති කතා කියන්න එපා බන් ජෙප්පෝ නැත්තම් කවදාවත් රනිල් පරද කරලා කොටි අවසන් කරන තත්වෙට රට එන්නේ නැහැ. මිනිසුන්ගේ ඔලු හැදුවේ අපි. යුද්දෙකට ලැස්ති වෙන්න කියල.

    රනිල් දිනවන්න කියල රෙදි අඩන කියන්න බැරි කතාව මොකද්ද රනි කොහෙද බන් චන්දය ඉල්ලුවේ. ජවිපෙ රනිල් හොරු රකිනවා කියල කියන්නෙත් අද ජවිපෙ විතරයි

    උබල ජේ වී පෙ එක්ක තරහ මහින්ද පරද්දන්න මුලික උනේ ජවිපෙ නිසයි. ඒ උබලට හම්බෙන පුද්ගලික වැසි වලට කෙල වෙන්න් පාර කැපුවේ ජවිපෙ නිසයි එකයි ඇත්ත

    රතු අලියා ජවිපෙ නම් රනිල් මොකද බන් විමල්ගේ පාස් පොත කෙස් එකේදී උව රකින්නේ:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උගත් මෝඩයෙක්. ගොට්ට අල්ලලා අල්ලලා තඹුත්තේගම ඉඳන් කොළඹට පත්වීමක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දිද දන්නේ නෑ ආණ්ඩුව මාරු උනේ.

    :dull::dull::dull::dull:

    මචං කට්ටිය ඌට අමතල තියනවා ඇමතිල්ලක් දොස්තර නළාව විසික්වෙන්න.....කුණුහරප එකයි....

    මං හිතන්නේ මූ වෙන්න ඕන චාමර සුජී පවුලේ අලුත්ම සාමාජිකයා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනට තියෙන විකල්පය මහින්ද හරි ගෝටා හරි තමයි. ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

    දැන් තියන පාලනය අජුවයි. මහින්ද පාලනය එට වඩා අජුවයි... මේ පාලනය නැති කරන්න රනිල්ව එලාන්න... අයිත අජුව යුගයට යන්න ඕනි නැහැ. පියවරක් ඉස්සරහටයි යන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න හරකෙක්.

    12208588_865910326850103_3208606247091309097_n.jpg

    මු මොන කාලලන්නියේද බන්. මුන් දන්නවා හාමුදුරුවෝ අව්නකවම රටට හොදක් කරන්න ගිය බව. පුද්ගලික වාසි තමයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දැන් තියන පාලනය අජුවයි. මහින්ද පාලනය එට වඩා අජුවයි... මේ පාලනය නැති කරන්න රනිල්ව එලාන්න... අයිත අජුව යුගයට යන්න ඕනි නැහැ. පියවරක් ඉස්සරහටයි යන්න ඕනි

    අනිවාරෙයෙන්....අන්න හරි දේ කිව්වා...මිනිස්සු මහින්ද එපා කියල මෙයාලට දුන්නනේ..මහින්ද එපා කිව්වේ මිනිහ හරි නැති නිසානේ...එහෙම එකේ ආයේ ආපස්සට යන්නේ මොන කෙන්ගෙඩියටද...:yes:

    මුන් හරියන්නේ නැති නිසා වෙන කෙනෙක් ට දීල බලන එක තමා හොද...:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes: දේශපාලනය ගාවාගන්නේ නැතුව කතා කරන්න බැහැ ගොඩක් උන්ට...මහින්දව පරද්දපු එකේ තරහ මැරුණු මනුස්සයෙක් පිටින් හරි යවන්න හිතන්න තරම් පහත් මට්ටමට වැටිලා..

    තේරුම් ගන්නේ නැහැ මහින්ද පැරදුනේ එයාගෙම වරදින් කියන එකත්, රටේ වැඩි ජනතාවගේ කැමැත්තෙන් කියන එකත්...මට අද ගෙදර ආපු එකෙක් කියපු දෙකට සිරාවට කනගාටු හිතුන බන් අපේ මිනිස්සු ගැන...ඌ කතා කරපු විදිහට අන්තිම සවුත්තුයි...රට පාවා දුන්න, අරක මේක කියල බැන්න..මම ඇහුව කොහොමද ඒ හාමුදුරුවෝ රට පාවල දුන්නේ කියල? ඒ ගමන කියනවා මහින්දව පරද්දන්න උඩ ගෙඩි දුන්නේ මෙයාලු...තව මොන කතාද..:rofl:

    මහින්ද පරාද වීමේ අවලා තමයි බන් මුන්ට තියෙන්නේ. වෙන් කිසි අවලක් නැහැ මහින්දගෙන් වාසි තිබ්බ උන් තමයි එතින් වෙන් මොකටද බන් ඔච්චර කඩේ යන්නේ. රනිල්ගේ වැරදි පේනවනම් ජේ විපි වැරදි පේනවනම් මුස්ලිම් උන්ගේ වැරදි පේනවනම් මුන්ට මහින්දගේ වැරදි නොපෙනී තියෙයිද මහා පිළිකුල් සහගත් පොරවල් බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මචං කට්ටිය ඌට අමතල තියනවා ඇමතිල්ලක් දොස්තර නළාව විසික්වෙන්න.....කුණුහරප එකයි....

    මං හිතන්නේ මූ වෙන්න ඕන චාමර සුජී පවුලේ අලුත්ම සාමාජිකයා

    ඔය වගේ හරක් නිසා තමයි අපේ මුලු ෆීල්ඩ් එකේ උන්ම බැනුම් අහන්නේ. :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මු මොන කාලලන්නියේද බන්. මුන් දන්නවා හාමුදුරුවෝ අව්නකවම රටට හොදක් කරන්න ගිය බව. පුද්ගලික වාසි තමයි

    මුගේ පෝස්ට් වලට කමෙන්ට්ස් දාන්න බෑ..මං හිතන්නේ මූ එඩිට් කරන්න ඇති....

    නැත්නම් මුගේ පේජ් එකත් ඩයලොග් පේජ් එක වගේ වෙනවා පැයෙන් දෙකෙන්:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවාරෙයෙන්....අන්න හරි දේ කිව්වා...මිනිස්සු මහින්ද එපා කියල මෙයාලට දුන්නනේ..මහින්ද එපා කිව්වේ මිනිහ හරි නැති නිසානේ...එහෙම එකේ ආයේ ආපස්සට යන්නේ මොන කෙන්ගෙඩියටද...:yes:

    මුන් හරියන්නේ නැති නිසා වෙන කෙනෙක් ට දීල බලන එක තමා හොද...:yes:

    නැහැ නැහැ ඈති කොමිස් ගහන්න කොන්ත්‍රාත් ගන්න පුළුවන් සවරදන කියල මොකක් හරි අටවලා සාක්කුවට කියක් හරි දාගන්න සුඩු වන් එකේ ටුවර් එකක් යන්න:rofl: ගොටව ගේමු
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මු මොන කාලලන්නියේද බන්. මුන් දන්නවා හාමුදුරුවෝ අව්නකවම රටට හොදක් කරන්න ගිය බව. පුද්ගලික වාසි තමයි

    මොකක් හරි වාසියක් නැති වෙන්න ඇති බං. අඩුම තරමේ ළමයව ඉස්කෝලෙකට දාගන්න ගිහින් හරි පොලිටික්ස් සප් එකක් ගන්න ඇති නැත්නම් ගන්න හිටි එක කෙල වෙන්න ඇති.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය වගේ හරක් නිසා තමයි අපේ මුලු ෆීල්ඩ් එකේ උන්ම බැනුම් අහන්නේ. :dull:

    අඩේ උඹට හින්ට් එකක් ඇරිය කියල හිතන්න එපා ඈ.... :baffled::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නැහැ නැහැ ඈති කොමිස් ගහන්න කොන්ත්‍රාත් ගන්න පුළුවන් සවරදන කියල මොකක් හරි අටවලා සාක්කුවට කියක් හරි දාගන්න සුඩු වන් එකේ ටුවර් එකක් යන්න:rofl: ගොටව ගේමු

    ඔය කෑගහන හැමෝගෙම යට පැත්ත ඕක තමා :rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් තියන පාලනය අජුවයි. මහින්ද පාලනය එට වඩා අජුවයි... මේ පාලනය නැති කරන්න රනිල්ව එලාන්න... අයිත අජුව යුගයට යන්න ඕනි නැහැ. පියවරක් ඉස්සරහටයි යන්න ඕනි

    උනුත් එකයි, මුනුත් එකයි....අනිවා දැන් වෙනසක් වෙන්න කාලේ හරි...

    මේ පාර කට්ටියටම තේරුනා වෙනසක් බලාපොරොත්තුවෙන් හිටියට මේ දෙගොල්ලොම එක බෝට්ටුවේ කට්ටිය කියලා