සිංහල බෞද්ධ විද්‍යාවක්-Audio (Prof Nalin de Silva)

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සහොදරයා,මට පෙන්නෙ තමුන් දන්න ඉටි ගෙඩියක් නැ මෙතුමා ගැන,මේ දෙශනයෙ අහලා බලන්න මෙතුමා අවසානයෙදි මොනවද කියන්නෙ කියලා අඩුමගානෙ,ඔයා කියන එකට නියිම පිළිතුර එතුමා දෙශනයෙ අවසානයෙදි දෙනවා

    ඔයා ඔක්කොම දන්නව වගේ.හේ හේ.නලින්ද සිල්වා මහත්තයා මම ගොඩක් ගරු කරන මම එයාගේ චින්තන පර්ශදය කරන වැඩසටහන් වලට ගිය කෙනෙක්.ඔයා දන්නවද නලින් ද සිල්වා මුලින්ම බටහිර විද්‍යාව Absolute truth නෙමෙයි කියන එක දැන ගත්තේ බටහිර විද්‍යාවෙන්ම කියල.ඒ තමයි ජොන් කුන් කියන විද්වතා සහ ෆෙයාර්බන්ඩ් කියන විද්වතුන්ගේ ආශරයෙන්.ෆරෙබන්ඩ් ගේ The against the method කියන පොතෙන්.මම කියන්න උත්සහා කරේ මහාචාර්ය තුමා රටට ගොඩක් වටින මනුස්සයෙක්.ඒ උනත් එතුමගේ දේශපාලනය නැත්නම් මිට වඩා පිරිසක් එතුමා වටා එකතු කර ගන්න තිබුනා කියන දේ තමයි මට කියන්න තියෙන්නේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    බටහිර විද්‍යාවෙන්ම දැනගන්නෙ නැතුව වෙන මොහොකින් දැන ගන්නද සිංහල විද්‍යවෙන් දැනගන්නයැ,මට උවමනාවුනෙ එතුමා දෙශපාලනයක් අල්ලගෙන ඉන්නවා කියන එක පෙනිමට තිබෙන දෙයක් පමණයි කියල කියන්න විතරයි,සැබැවටම එතුමා පක්ශයකට ඇලි ගැලි නැ මිත්‍රයා,සහොදරයාත් එක්ක මට කිසිම තර්කයක් නැ:):):)
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ලෝක අනාථ නාථ - [රෝහණ පොතුලියැද්ද]

    නාථ
    අප අනාථ කරන
    උඹත් දෙයියෙක් ද?

    ලෙඩ ගෑණු
    සෙප්පඩ මහැ'දුරන්
    බැල දොස්තරලා
    උඹට මුවා වෙන කොට
    ගඳ ගැහුවෙ නැද්ද?

    කලාපෙං ඉල්ලං කාලා
    ගා ගෙන හත් පොලේ
    පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
    උඹවත් ඉස්සරහාට දාලා

    නාථ..
    හිටපු දේවාලෙක ට ම
    දැන්ම ම ගියොත් හොඳයි..

    මඩ හෝද ගෙන
    අපිත්
    දිග හැරිය යුතුය අතපය

    ඕනෑම නාථයකු - ඕනෑම ගෝතයකු
    අනාථ කළ හැකි
    මහ බලය
    ගොවි බිම් මතට රැගෙන යා යුතුය

    යන ගමන් කියන්න
    ඉතුරු තිස්තුං කෝටියටත්..

    ගොඩ ගැසුණු මහ බැතේ
    උරා ගත්ත
    පෙරේත කුම්භාණ්ඩයන් ට
    හෙනයක්වත් නැති
    ඔය දෙයියන්
    පඩයක් තරම් නොවටිනා වග

    පසුව ලියමිඃ

    රසික සද් ජනයිනී
    නොසොයන්න මේ කව් මත
    ඉසියුම් හද රාව
    ඉගැඹුරු දිවි අරුත්
    මරා නොදමන්න කතෘ
    රැකගන්න කතෘගේ අභිප්‍රාය

    හැකි හැකි අයුරු
    වපුරන්න...
    හමුවන හමුවන
    සුදුසු බිම් මත..

    by:රෝහණ පොතුලියැද්ද

    :lol::lol::lol::lol: කොච්චර කෑ ගැහුවත් රෙදි ගැලවිලා තියෙන්නේ.. ඔය කියන දේශනේ අහන්න මාත් ගියා.. ප්‍රැක්ටිකල් එකක් කරන්න තිබුනු නිසා ඒක ඉවර වෙලා යනකොට මුල විනාඩි 20ක් විතර මඟ ඇරුනා.. ඒත් ඒ ටිකෙත් වැඩි දෙයක් වෙලා නෑ.. ගොබ්බ ජෝක් ටිකක් ඇරුනුකොට.. ඕකේ වීඩියෝ එක ඇති, මම දෙන්නම් ඕන කෙනෙකුට..

    ඇත්තටම ඒ දේශනේ අහං හිටියම නලින් ලොක්ක ගැන පුදුම දුකක් තමා දැනෙන්නෙ.. පව් අප්පා.. ජාතික චින්තනය කියලා ජාතිවාදී රෙද්දක් ප්‍රමෝට් කරන්න ගත්ත මහන්සියක්.. මම පැහැදිලිවම දන්නා හා අත් දැක තියන දෙයක් තමයි.. නලින් ලොක්කා තමංගෙ දැනුමෙන් (ගණිතය හා ඔහුගේ විශේෂ
    Cosmology theory) ගැන දේශනාවක් තිබ්බනම් කොච්චර සාර්ථක, අර්ථාන්විත වෙන්න තිබ්බද කියන එක.. ඒව ඔක්කොම අතෑරලා දාල ජනප්‍රියත්වය පස්සෙ එලවං යන එක අමුම ගොං කමක්..

    අඩුම ගානෙ නිකං උගන්නපු එකටවත් කෙළෙහිගුණයක් තියල අර කැළණි කැම්පස් එකට වැඩක් කරපංකෝ.. ඒකෙ කොල්ලොංගෙන් මූ ගැන ඇහුවම ජීවිතේට නාහපු කුනුහබ්බ කියල මූට බනින්නෙ.. එච්චරටම ජාතික චින්තනේ ඔලුවට ගහල..

    මට ඉවසං ඉන්න බැරි එක තමා මූ බෞද්ධ දර්ශනේට මුවා වෙලා මේව කරන එක.. අනිත් උන් කරන කියන ඒව සේරම මෝඩ වැඩලු, ඌට විතරයි තේරෙන්නෙ.. දැං මෛත්‍රී බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් "නලින් දරුවා.. මිත්‍යාවෙන් දුරු වෙන්න,ඔහොම දේවල් බුදු දහම නෙමෙයි" කියලා, මූ කියයි දහසකුත් දේවල්..පහුවදා අර කඩේ යන දිවයිනයි චින්තන කුක්කො ලියන lankacnews රෙද්දයි ලියයි " නලින් ද සිල්වා නිවැරදි බුදු දහම හෙළි කරයි" කියල..

    තා කියන්න නං ගොඩක් ඒව තියනවා. ඒත් උඹට කියල වැඩක් නෑ.. උඹ ඇඟ සේරම ගාගත්තු එකෙක් නිසා.. මේ ටික දැම්මෙ මේව බලල වෙන උන් ගා ගන්න එක නවත්වන්න...

    නලින් ද සිල්ව ව මම අධ්‍යයනය කරන්න ගත්තෙ සෑහෙන කාලයක ඉදං.. මිනිහ හෙමීට පොඩි පොඩි වැඩ කරන් ආව..(මට විදුසර ගන්න එපා කරපු එක ඇරෙන්න :rofl:).. ඒත් එක පාරටම මිනිහට තේරුනා රටේ මේ නැගිටපු සිංහල බලයෙන් වැඩක් ගන්න ඕන කියල.. ඒක ක්‍රියාත්මක කලා.. ඔන්න බලපං ඕක ආයෙ රට පස්සට අදින හෙණ යුද්දයක් පටංගෙන තමා නවත්වන්නෙ.. මාත් සිංහල බෞද්ධ (උපතින්).. ඒත් මොන රෙද්දකටද අපි පිල් බෙදෙන්නෙ...?

    • Like
    Reactions: ela_eluwa120

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    :lol::lol::lol::lol: කොච්චර කෑ ගැහුවත් රෙදි ගැලවිලා තියෙන්නේ.. ඔය කියන දේශනේ අහන්න මාත් ගියා..

    Location -නිව් ජර්සි:rolleyes:

    නිව් ජර්සි දොස්තර,ඔව් මේ ත්‍රෙඩ් එක බලන අය ඔක්කොම මෙතුමා කියන දෙ අහන්න හරි,මෙතුමා බොහොම උගතෙක්,මෙතුමාට වඩා උගතෙක් මා ලංකා තලෙ දැකලා නැ

    ලොකෙශන් එකෙන් තෙරෙනවා ලංකාවෙ හිටියත් හිත තියෙන්නෙ ඇමරිකාවේ බව
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    නාථ
    අප අනාථ කරන
    උඹත් දෙයියෙක් ද?

    ලෙඩ ගෑණු
    සෙප්පඩ මහැ'දුරන්
    බැල දොස්තරලා
    උඹට මුවා වෙන කොට
    ගඳ ගැහුවෙ නැද්ද?

    කලාපෙං ඉල්ලං කාලා
    ගා ගෙන හත් පොලේ
    පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
    උඹවත් ඉස්සරහාට දාලා

    නාථ..
    හිටපු දේවාලෙක ට ම
    දැන්ම ම ගියොත් හොඳයි..

    මඩ හෝද ගෙන
    අපිත්
    දිග හැරිය යුතුය අතපය

    ඕනෑම නාථයකු - ඕනෑම ගෝතයකු
    අනාථ කළ හැකි
    මහ බලය
    ගොවි බිම් මතට රැගෙන යා යුතුය

    යන ගමන් කියන්න
    ඉතුරු තිස්තුං කෝටියටත්..

    ගොඩ ගැසුණු මහ බැතේ
    උරා ගත්ත
    පෙරේත කුම්භාණ්ඩයන් ට
    හෙනයක්වත් නැති
    ඔය දෙයියන්
    පඩයක් තරම් නොවටිනා වග

    පසුව ලියමිඃ

    රසික සද් ජනයිනී
    නොසොයන්න මේ කව් මත
    ඉසියුම් හද රාව
    ඉගැඹුරු දිවි අරුත්
    මරා නොදමන්න කතෘ
    රැකගන්න කතෘගේ අභිප්‍රාය

    හැකි හැකි අයුරු
    වපුරන්න...
    හමුවන හමුවන
    සුදුසු බිම් මත..

    by:රෝහණ පොතුලියැද්ද

    :lol::lol::lol::lol: කොච්චර කෑ ගැහුවත් රෙදි ගැලවිලා තියෙන්නේ.. ඔය කියන දේශනේ අහන්න මාත් ගියා.. ප්‍රැක්ටිකල් එකක් කරන්න තිබුනු නිසා ඒක ඉවර වෙලා යනකොට මුල විනාඩි 20ක් විතර මඟ ඇරුනා.. ඒත් ඒ ටිකෙත් වැඩි දෙයක් වෙලා නෑ.. ගොබ්බ ජෝක් ටිකක් ඇරුනුකොට.. ඕකේ වීඩියෝ එක ඇති, මම දෙන්නම් ඕන කෙනෙකුට..

    ඇත්තටම ඒ දේශනේ අහං හිටියම නලින් ලොක්ක ගැන පුදුම දුකක් තමා දැනෙන්නෙ.. පව් අප්පා.. ජාතික චින්තනය කියලා ජාතිවාදී රෙද්දක් ප්‍රමෝට් කරන්න ගත්ත මහන්සියක්.. මම පැහැදිලිවම දන්නා හා අත් දැක තියන දෙයක් තමයි.. නලින් ලොක්කා තමංගෙ දැනුමෙන් (ගණිතය හා ඔහුගේ විශේෂ
    Cosmology theory) ගැන දේශනාවක් තිබ්බනම් කොච්චර සාර්ථක, අර්ථාන්විත වෙන්න තිබ්බද කියන එක.. ඒව ඔක්කොම අතෑරලා දාල ජනප්‍රියත්වය පස්සෙ එලවං යන එක අමුම ගොං කමක්..

    අඩුම ගානෙ නිකං උගන්නපු එකටවත් කෙළෙහිගුණයක් තියල අර කැළණි කැම්පස් එකට වැඩක් කරපංකෝ.. ඒකෙ කොල්ලොංගෙන් මූ ගැන ඇහුවම ජීවිතේට නාහපු කුනුහබ්බ කියල මූට බනින්නෙ.. එච්චරටම ජාතික චින්තනේ ඔලුවට ගහල..

    මට ඉවසං ඉන්න බැරි එක තමා මූ බෞද්ධ දර්ශනේට මුවා වෙලා මේව කරන එක.. අනිත් උන් කරන කියන ඒව සේරම මෝඩ වැඩලු, ඌට විතරයි තේරෙන්නෙ.. දැං මෛත්‍රී බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් "නලින් දරුවා.. මිත්‍යාවෙන් දුරු වෙන්න,ඔහොම දේවල් බුදු දහම නෙමෙයි" කියලා, මූ කියයි දහසකුත් දේවල්..පහුවදා අර කඩේ යන දිවයිනයි චින්තන කුක්කො ලියන lankacnews රෙද්දයි ලියයි " නලින් ද සිල්වා නිවැරදි බුදු දහම හෙළි කරයි" කියල..

    තා කියන්න නං ගොඩක් ඒව තියනවා. ඒත් උඹට කියල වැඩක් නෑ.. උඹ ඇඟ සේරම ගාගත්තු එකෙක් නිසා.. මේ ටික දැම්මෙ මේව බලල වෙන උන් ගා ගන්න එක නවත්වන්න...

    නලින් ද සිල්ව ව මම අධ්‍යයනය කරන්න ගත්තෙ සෑහෙන කාලයක ඉදං.. මිනිහ හෙමීට පොඩි පොඩි වැඩ කරන් ආව..(මට විදුසර ගන්න එපා කරපු එක ඇරෙන්න :rofl:).. ඒත් එක පාරටම මිනිහට තේරුනා රටේ මේ නැගිටපු සිංහල බලයෙන් වැඩක් ගන්න ඕන කියල.. ඒක ක්‍රියාත්මක කලා.. ඔන්න බලපං ඕක ආයෙ රට පස්සට අදින හෙණ යුද්දයක් පටංගෙන තමා නවත්වන්නෙ.. මාත් සිංහල බෞද්ධ (උපතින්).. ඒත් මොන රෙද්දකටද අපි පිල් බෙදෙන්නෙ...?

    ඔවු මාගෙ මිත්‍රය
    දේශද්‍රෝහී කුමන්ත්‍රණ වලට අනුව
    මේ දේශයේ යමි කිසි වැදගත් දෙයක් හෝ වැදගත් යමක් කරන
    පුද්ගල්යින්ට අප්‍රමාණව මඩ ගසනු ලැබේ,එය ජාතියක නැගීසීටිම දැකිය නොහැකි කුහක කමකි
    ඔබ දිගු කාලයක් මොහුව සොයා බැලුවද,ඔබට ඔය කියන කැම්පස් ලමයි ඔය කුනු හර්ප කිවුවද
    දන්නා අනිත් මිනිසුන්ද,වෙනත් ළමයින්ද,මොහුව සොයා බැලු ඔබ වැනි අනිත් පිරිසද,ඔබ කියන ආකාරයේ කිසිවක්
    පවසන්නෙ නැත,එ ඔවුන් සැබැවින්ම දේශයේ දියුනුව පතන පිරිස් බැවිනි.
    එම නිසා අපාහාස මඩ ගහන කල්හි සිතා බලනු,එය උඩ බලාගෙන කෙල ගැසීමක් වැනී කියා.

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්.. මමත් කැළණිය කැම්පස් තමයි..
    ඒත් හැම දේම වැරදියට දකින කොල්ලො කැළණියෙ නෑ මචන්.. මහාචාර්ය තුමා සිංහල බෞද්ධ කමට කරන හොඳ දේ.. හොඳ විදියට දකිමු මචන්
     
    නාථ
    අප අනාථ කරන
    උඹත් දෙයියෙක් ද?

    ලෙඩ ගෑණු
    සෙප්පඩ මහැ'දුරන්
    බැල දොස්තරලා
    උඹට මුවා වෙන කොට
    ගඳ ගැහුවෙ නැද්ද?

    කලාපෙං ඉල්ලං කාලා
    ගා ගෙන හත් පොලේ
    පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
    උඹවත් ඉස්සරහාට දාලා

    නාථ..
    හිටපු දේවාලෙක ට ම
    දැන්ම ම ගියොත් හොඳයි..

    මඩ හෝද ගෙන
    අපිත්
    දිග හැරිය යුතුය අතපය

    ඕනෑම නාථයකු - ඕනෑම ගෝතයකු
    අනාථ කළ හැකි
    මහ බලය
    ගොවි බිම් මතට රැගෙන යා යුතුය

    යන ගමන් කියන්න
    ඉතුරු තිස්තුං කෝටියටත්..

    ගොඩ ගැසුණු මහ බැතේ
    උරා ගත්ත
    පෙරේත කුම්භාණ්ඩයන් ට
    හෙනයක්වත් නැති
    ඔය දෙයියන්
    පඩයක් තරම් නොවටිනා වග

    පසුව ලියමිඃ

    රසික සද් ජනයිනී
    නොසොයන්න මේ කව් මත
    ඉසියුම් හද රාව
    ඉගැඹුරු දිවි අරුත්
    මරා නොදමන්න කතෘ
    රැකගන්න කතෘගේ අභිප්‍රාය

    හැකි හැකි අයුරු
    වපුරන්න...
    හමුවන හමුවන
    සුදුසු බිම් මත..

    by:රෝහණ පොතුලියැද්ද

    :lol::lol::lol::lol: කොච්චර කෑ ගැහුවත් රෙදි ගැලවිලා තියෙන්නේ.. ඔය කියන දේශනේ අහන්න මාත් ගියා.. ප්‍රැක්ටිකල් එකක් කරන්න තිබුනු නිසා ඒක ඉවර වෙලා යනකොට මුල විනාඩි 20ක් විතර මඟ ඇරුනා.. ඒත් ඒ ටිකෙත් වැඩි දෙයක් වෙලා නෑ.. ගොබ්බ ජෝක් ටිකක් ඇරුනුකොට.. ඕකේ වීඩියෝ එක ඇති, මම දෙන්නම් ඕන කෙනෙකුට..

    ඇත්තටම ඒ දේශනේ අහං හිටියම නලින් ලොක්ක ගැන පුදුම දුකක් තමා දැනෙන්නෙ.. පව් අප්පා.. ජාතික චින්තනය කියලා ජාතිවාදී රෙද්දක් ප්‍රමෝට් කරන්න ගත්ත මහන්සියක්.. මම පැහැදිලිවම දන්නා හා අත් දැක තියන දෙයක් තමයි.. නලින් ලොක්කා තමංගෙ දැනුමෙන් (ගණිතය හා ඔහුගේ විශේෂ
    Cosmology theory) ගැන දේශනාවක් තිබ්බනම් කොච්චර සාර්ථක, අර්ථාන්විත වෙන්න තිබ්බද කියන එක.. ඒව ඔක්කොම අතෑරලා දාල ජනප්‍රියත්වය පස්සෙ එලවං යන එක අමුම ගොං කමක්..

    අඩුම ගානෙ නිකං උගන්නපු එකටවත් කෙළෙහිගුණයක් තියල අර කැළණි කැම්පස් එකට වැඩක් කරපංකෝ.. ඒකෙ කොල්ලොංගෙන් මූ ගැන ඇහුවම ජීවිතේට නාහපු කුනුහබ්බ කියල මූට බනින්නෙ.. එච්චරටම ජාතික චින්තනේ ඔලුවට ගහල..

    මට ඉවසං ඉන්න බැරි එක තමා මූ බෞද්ධ දර්ශනේට මුවා වෙලා මේව කරන එක.. අනිත් උන් කරන කියන ඒව සේරම මෝඩ වැඩලු, ඌට විතරයි තේරෙන්නෙ.. දැං මෛත්‍රී බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් "නලින් දරුවා.. මිත්‍යාවෙන් දුරු වෙන්න,ඔහොම දේවල් බුදු දහම නෙමෙයි" කියලා, මූ කියයි දහසකුත් දේවල්..පහුවදා අර කඩේ යන දිවයිනයි චින්තන කුක්කො ලියන lankacnews රෙද්දයි ලියයි " නලින් ද සිල්වා නිවැරදි බුදු දහම හෙළි කරයි" කියල..

    තා කියන්න නං ගොඩක් ඒව තියනවා. ඒත් උඹට කියල වැඩක් නෑ.. උඹ ඇඟ සේරම ගාගත්තු එකෙක් නිසා.. මේ ටික දැම්මෙ මේව බලල වෙන උන් ගා ගන්න එක නවත්වන්න...

    නලින් ද සිල්ව ව මම අධ්‍යයනය කරන්න ගත්තෙ සෑහෙන කාලයක ඉදං.. මිනිහ හෙමීට පොඩි පොඩි වැඩ කරන් ආව..(මට විදුසර ගන්න එපා කරපු එක ඇරෙන්න :rofl:).. ඒත් එක පාරටම මිනිහට තේරුනා රටේ මේ නැගිටපු සිංහල බලයෙන් වැඩක් ගන්න ඕන කියල.. ඒක ක්‍රියාත්මක කලා.. ඔන්න බලපං ඕක ආයෙ රට පස්සට අදින හෙණ යුද්දයක් පටංගෙන තමා නවත්වන්නෙ.. මාත් සිංහල බෞද්ධ (උපතින්).. ඒත් මොන රෙද්දකටද අපි පිල් බෙදෙන්නෙ...?
    මොකක්ද බං උඹේ මේ වනගත ටෝක?
    සිරාවටම අහන්නේ
    උඔට මොකක්හරි පෞද්ගලික තරහක් තියෙනවද?
    උඔ මෙතන කියන්න උත්සහ කරලා තියෙන ඒවගෙන් එහෙමයි පේන්නේ
    කෙප්ප ලොකේෂන් එකක් එහෙම දාන් ඉන්නේ
    හොදයි හොදයි
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    බටහිර විද්‍යාවක් හෝ වෙනත් මොනයම්ම හෝ විද්‍යාවක් ප්‍රතික්ශේප කරන්න නම් ඒ දැනුමේ අඩුපාඩු පෙන්වා දී එමගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පැහැදිලි කළ හැකි දැනුමක් හඳුන්වා දිය යුතුයි.. ඊට පසුව යටකී විද්‍යාව නැසී යාම සොබාදහම තීරණය කරාවි. පළමුව යටකී විද්‍යාව මනස්වලින් සෝදා දමා, යන යන තැන වාචාල කමට බැණ බැණ ගොස් පසුව නව විද්‍යාවක්( චින්තනයක්) ගොඩ නැගීම හුදෙක්ම විහිළුවකි.. ඒ බැව් නලින් ද සිල්වද හොඳා කාරවම දනී.. නොදන්නේ ඉතාම කුඩා 'එහෙයි' ගනයේ පිරිසක් පමණි..

    දේශනය ඇහු අයගෙන් මට ප්‍රශ්නයක් අහන්නට තිබේ.. ගුරුත්වාකර්ශනය අදාල දේශකයාට දැනෙන අවයවයක් නැත්තා සේම මටද (සහ නලින්ටද) නාථ දෙවියන් ඇති බව දැනෙන අවයවයක් නැත්තේය.. නමුත් ඔහු කියන විදියට ගුරුත්වාකර්ශනය නැත නමුත් නාථ දෙය්යො ඇත. එකම ආකාරයෙ සංසිද්ධි දෙකක් වෙන වෙන ආකාර වලින් පැහැදීමේ ඔහුගේ මේ නව චින්තනය කුමක්ද?(ඔබලාට මෙය තේරේදැයි මට නොතේරේ..)

    නලින් ට අනුව ග්‍රහ චලිතය සිදු වන්නේ වෙනස් වන ඉලිප්ස බව කෙප්ලර් නොදැනීම(ස්ථායී ඉලිප්ස වල බැව් සිතීම) බටහිර විද්‍යාවේ අඩුපාඩුවකි, ඔහු කියන ආකාරයට මෙය හොයා ගන්න කෙනා කෙලින්ම සංසිද්ධිය හා සම්බන්ධ සියලුම කරුණු එකවර සොයා ගත යුතුයි.. මෙය බටහිර විද්‍යාවෙන් හෝ ඔහු කියන ඊනියා චින්තනයෙන් නම් කෙසේවත් පැහැදිලි කල නොහැකිය.. සොබා දහම උව එකවර ගොඩ නැගුනක් නොවේ..

    අවසාන වශයෙන් යමක් කීමට ඇත. බටහිර හෝ වේවා, පිටසක්වල හෝ වේවා අපට වැඩ ගතහැකි, ප්‍රයෝජනවත් විද්‍යාවක් මත යැපීම එයට අභියෝග කළ හැකි, විකල්පයක් බිහිවනතෙක් නතර කළ නොහැකි බවයි.. විකල්පය බිහි නොකර කොතරම් පවතින ක්‍රමය විවේචනයට ලක් කරත් වෙන සෙතක් නම් නැති..( එරෙහි විකල්පයක් නැතිව සන්ධානය ඡන්ද දිනන්නේ යම් සේද) . ඒ බැව් නලින් ලොක්කාද හොඳ හැටි දනී තවද, ඔහු ඔය කියන චින්තනය ඔහුගේ මේ ජීවිත කාලය තුල ලඟා කර ගැනීමට නොහැකි බවද හෙතෙම දනී.. නමුදු මේ යන විදිය හොඳය තමාට වැදුම් පිදුම් කරන සෙට් එකක් අද බිහිවී ඇත.. ඉතින් චින්තනය බිහි නොවුනාට ඇති වරඳ කිම? කිරීමට ඇත්තේ මසකට වරක් දෙවරක් සෙනග ගැවසෙන ස්ථානයකට ගොස් නිව්ටන්ගේ අම්මා මුත්තා මතක් කිරීම පමණි..

    ප.ලි. - මාගේ ලොකෙශන් එක දෙතුන් දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ.. මට කීමට ඇත්තේ "එය නිකම්ම ලොකේශන් එකකි".. ලොකේශන් එකේ අකුරු කීපයට මෙතරම් බය වන්නෙ මක් නිසාදැයි මට නොතේරේ.. බටහිර ????

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    proud to be a Sri Lankan කියල දාගෙන සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින නිසා මගේ හිතේ උඹ ගැන තියෙන්නෙ අමුතු හැඟීමක්.. ඒක නිසා මොකුත් දාන්නේ නෑ.. මොකද මම කියන්න ගත්තම නවත්තන්න ඕන තැන මට හිතා ගන්න බැරි නිසා...
     
    ඉන්න මම ඔයාට මෙයට හොඳින් පිළිතුරක් දෙන්නම්,කාලය අවශ්‍යයි
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    proud to be a Sri Lankan කියල දාගෙන සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින නිසා මගේ හිතේ උඹ ගැන තියෙන්නෙ අමුතු හැඟීමක්.. ඒක නිසා මොකුත් දාන්නේ නෑ.. මොකද මම කියන්න ගත්තම නවත්තන්න ඕන තැන මට හිතා ගන්න බැරි නිසා...
    ඒ හැඟීම නිසාම තමයි
    මගෙ මිත්‍රයා මම එලෙස ප්‍රකාශ කලේ
    මොකද රටට සේවය ක් කරපු පුද්ගලයින්ට යම්කිසි අපහාසය වුන නිසා
    මෙ රටෙ ඉන්න මිනිස්සු කොච්චර සුන්දරද
    වෙන රටවල් වල ඉන්න වීරයො කියාගත්ත අයයි,අනිත් ලොකු ලොකු තැන් වල ඉන්න අය ගැනයි ඔබ ත්මාල දන්නවනෙ
    එලෙස ගත් කල අපේ වීරයො කොපණ වටිනවද

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    නාථ
    අප අනාථ කරන
    උඹත් දෙයියෙක් ද?

    ලෙඩ ගෑණු
    සෙප්පඩ මහැ'දුරන්
    බැල දොස්තරලා
    උඹට මුවා වෙන කොට
    ගඳ ගැහුවෙ නැද්ද?

    කලාපෙං ඉල්ලං කාලා
    ගා ගෙන හත් පොලේ
    පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
    උඹවත් ඉස්සරහාට දාලා

    නාථ..
    හිටපු දේවාලෙක ට ම
    දැන්ම ම ගියොත් හොඳයි..

    මඩ හෝද ගෙන
    අපිත්
    දිග හැරිය යුතුය අතපය

    ඕනෑම නාථයකු - ඕනෑම ගෝතයකු
    අනාථ කළ හැකි
    මහ බලය
    ගොවි බිම් මතට රැගෙන යා යුතුය

    යන ගමන් කියන්න
    ඉතුරු තිස්තුං කෝටියටත්..

    ගොඩ ගැසුණු මහ බැතේ
    උරා ගත්ත
    පෙරේත කුම්භාණ්ඩයන් ට
    හෙනයක්වත් නැති
    ඔය දෙයියන්
    පඩයක් තරම් නොවටිනා වග

    පසුව ලියමිඃ

    රසික සද් ජනයිනී
    නොසොයන්න මේ කව් මත
    ඉසියුම් හද රාව
    ඉගැඹුරු දිවි අරුත්
    මරා නොදමන්න කතෘ
    රැකගන්න කතෘගේ අභිප්‍රාය

    හැකි හැකි අයුරු
    වපුරන්න...
    හමුවන හමුවන
    සුදුසු බිම් මත..

    by:රෝහණ පොතුලියැද්ද

    :lol::lol::lol::lol: කොච්චර කෑ ගැහුවත් රෙදි ගැලවිලා තියෙන්නේ.. ඔය කියන දේශනේ අහන්න මාත් ගියා.. ප්‍රැක්ටිකල් එකක් කරන්න තිබුනු නිසා ඒක ඉවර වෙලා යනකොට මුල විනාඩි 20ක් විතර මඟ ඇරුනා.. ඒත් ඒ ටිකෙත් වැඩි දෙයක් වෙලා නෑ.. ගොබ්බ ජෝක් ටිකක් ඇරුනුකොට.. ඕකේ වීඩියෝ එක ඇති, මම දෙන්නම් ඕන කෙනෙකුට..

    ඇත්තටම ඒ දේශනේ අහං හිටියම නලින් ලොක්ක ගැන පුදුම දුකක් තමා දැනෙන්නෙ.. පව් අප්පා.. ජාතික චින්තනය කියලා ජාතිවාදී රෙද්දක් ප්‍රමෝට් කරන්න ගත්ත මහන්සියක්.. මම පැහැදිලිවම දන්නා හා අත් දැක තියන දෙයක් තමයි.. නලින් ලොක්කා තමංගෙ දැනුමෙන් (ගණිතය හා ඔහුගේ විශේෂ
    Cosmology theory) ගැන දේශනාවක් තිබ්බනම් කොච්චර සාර්ථක, අර්ථාන්විත වෙන්න තිබ්බද කියන එක.. ඒව ඔක්කොම අතෑරලා දාල ජනප්‍රියත්වය පස්සෙ එලවං යන එක අමුම ගොං කමක්..

    අඩුම ගානෙ නිකං උගන්නපු එකටවත් කෙළෙහිගුණයක් තියල අර කැළණි කැම්පස් එකට වැඩක් කරපංකෝ.. ඒකෙ කොල්ලොංගෙන් මූ ගැන ඇහුවම ජීවිතේට නාහපු කුනුහබ්බ කියල මූට බනින්නෙ.. එච්චරටම ජාතික චින්තනේ ඔලුවට ගහල..

    මට ඉවසං ඉන්න බැරි එක තමා මූ බෞද්ධ දර්ශනේට මුවා වෙලා මේව කරන එක.. අනිත් උන් කරන කියන ඒව සේරම මෝඩ වැඩලු, ඌට විතරයි තේරෙන්නෙ.. දැං මෛත්‍රී බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් "නලින් දරුවා.. මිත්‍යාවෙන් දුරු වෙන්න,ඔහොම දේවල් බුදු දහම නෙමෙයි" කියලා, මූ කියයි දහසකුත් දේවල්..පහුවදා අර කඩේ යන දිවයිනයි චින්තන කුක්කො ලියන lankacnews රෙද්දයි ලියයි " නලින් ද සිල්වා නිවැරදි බුදු දහම හෙළි කරයි" කියල..

    තා කියන්න නං ගොඩක් ඒව තියනවා. ඒත් උඹට කියල වැඩක් නෑ.. උඹ ඇඟ සේරම ගාගත්තු එකෙක් නිසා.. මේ ටික දැම්මෙ මේව බලල වෙන උන් ගා ගන්න එක නවත්වන්න...

    නලින් ද සිල්ව ව මම අධ්‍යයනය කරන්න ගත්තෙ සෑහෙන කාලයක ඉදං.. මිනිහ හෙමීට පොඩි පොඩි වැඩ කරන් ආව..(මට විදුසර ගන්න එපා කරපු එක ඇරෙන්න :rofl:).. ඒත් එක පාරටම මිනිහට තේරුනා රටේ මේ නැගිටපු සිංහල බලයෙන් වැඩක් ගන්න ඕන කියල.. ඒක ක්‍රියාත්මක කලා.. ඔන්න බලපං ඕක ආයෙ රට පස්සට අදින හෙණ යුද්දයක් පටංගෙන තමා නවත්වන්නෙ.. මාත් සිංහල බෞද්ධ (උපතින්).. ඒත් මොන රෙද්දකටද අපි පිල් බෙදෙන්නෙ...?

    agree
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඒ හැඟීම නිසාම තමයි
    මගෙ මිත්‍රයා මම එලෙස ප්‍රකාශ කලේ
    මොකද රටට සේවය ක් කරපු පුද්ගලයින්ට යම්කිසි අපහාසය වුන නිසා
    මෙ රටෙ ඉන්න මිනිස්සු කොච්චර සුන්දරද
    වෙන රටවල් වල ඉන්න වීරයො කියාගත්ත අයයි,අනිත් ලොකු ලොකු තැන් වල ඉන්න අය ගැනයි ඔබ ත්මාල දන්නවනෙ
    එලෙස ගත් කල අපේ වීරයො කොපණ වටිනවද

    මචෝ සමාවෙලා මට කියනවද " නලින් ද සිල්වා " මේ රටට කරපු එක සේවයක්.. ආසනික් භීතිකාව පතුරවපු එක ඇරෙන්න... රටේ කැම්පස් වලට මඩ ගහපු එක ඇරෙන්න... කැළනිය සරසවිය විද්‍යාලංකාර නාමෙට ආයෙ ගේන්න හදපු එක ඇරෙන්න. රටේ මෝඩයෝ ටික අන්දලා තමංගෙ දරුවො ඉන්ටර්නැශනල් ස්කූල් යවපු එක ඇරෙන්න.. එකම එකක්...???
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඒ හැඟීම නිසාම තමයි
    මගෙ මිත්‍රයා මම එලෙස ප්‍රකාශ කලේ
    මොකද රටට සේවය ක් කරපු පුද්ගලයින්ට යම්කිසි අපහාසය වුන නිසා
    මෙ රටෙ ඉන්න මිනිස්සු කොච්චර සුන්දරද
    වෙන රටවල් වල ඉන්න වීරයො කියාගත්ත අයයි,අනිත් ලොකු ලොකු තැන් වල ඉන්න අය ගැනයි ඔබ ත්මාල දන්නවනෙ
    එලෙස ගත් කල අපේ වීරයො කොපණ වටිනවද

    ඒ විදියට ගත්තොත් අතුරලියේ රතන, චම්පික රණවක,රනිල්, වීරවංශලත් වීරයොද..?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ගොඩ දොස්තරයො තමුන්ට මම ඔය ඔක්කොටම හරි යන්න උත්තරයක් දෙන්නම්,තමුන් මහා කෙරුමෙක් කියලා හිතන්න එපා,මම දැන් ගෙයින් පිට ඉන්නෙ,හවස් වරුවෙ ඔකට පිළිතුරක් දෙන්නම් එතකන් ඉන්න,මම වෙන වැඩක් යෙදිමිනුයි ඉන්නෙ
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ගොඩ දොස්තරයො තමුන්ට මම ඔය ඔක්කොටම හරි යන්න උත්තරයක් දෙන්නම්,තමුන් මහා කෙරුමෙක් කියලා හිතන්න එපා,මම දැන් ගෙයින් පිට ඉන්නෙ,හවස් වරුවෙ ඔකට පිළිතුරක් දෙන්නම් එතකන් ඉන්න,මම වෙන වැඩක් යෙදිමිනුයි ඉන්නෙ

    මොහුට පිළිතුරු බැඳීමෙන් ප්‍රයෝජනයක් නැති බව පමණක් කිව හැක.

    මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ.

    Forums වල කට මැත දොඩවන මොහු තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ දේශණයට පැමිණි අයට මිසක් නලින් මහතාට නොවේ...

    මෙතරම් දැනුමැත්තෙක් යයි කියා ගන්නා මොහුට කෙළින්ම තමන්ගේ ප්‍රශ්ණ නලින් මහතාගෙන්ම ඇසීමට තිබුණා නොවේද? නලින් මහතා ඉදිරියේ නගුට කකුල් දෙක අස්සේ ඔබාගෙන සිටි මොහු මෙතැන පොර වෙන්නට හදයි...
    :lol:
     
    • Like
    Reactions: 001flyD