සිංහල මානසිකත්වය..

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    සිංහල කියන මිනිසුන් තනියම රජ වෙලා දැසිදස්සෝ වටේ තියගෛන ජීවත් වෙන්නයි ආස. සිංහල මනුස්සයා මේ මානසිකත්වය ඉක්මවා ගිය දිනක රට දියුණු වෙයි.

    නමුත් මේ මානසිකත්වය වෙනස් වෙන්නේ නැත්තේ ඇයි ඇයි.
    1 දේශපාලනය, විසින් ආර්ථිකය පාලනය කිරීම.
    මේ සඳහා රටේ සමස්ථ මාධ්‍ය පද්ධතිය යොදා ගැනීම. ඊට එරෙහි වීමට සුදුසුකම් ඇති මධ්‍යක් කරලියේ නැත.
    (මෙම රීතිය පුද්ගලයින් සඳහාද විවෘතයි.)

    මෙම මානසිකත්වය දියුණු නොවීමට බලපාන තවත් කරැණු ඇත... ඒවා සඳහන් කරන්න.

    ජාතිවාදය මෙතන පටන් ගන්න එපා ...
    බලන්න මුස්ලිම් |මුදලාලිලිලා කීයද සිංහල මුදලාලිලා කීයද මේ රටේ ඉන්නේ කියලා..

    වැ.දැ.
    සිංහල ටොප් රේටඩ් ව්‍යාපාරිකයින් වැඩියි නෙද??
    එතකොට 2nd 3rd leval අඩුයි නේද?...
    මුස්ලිම් මේකෙ අනිත් පැත්ත...

    මේව සමසමව බෙදාගන්න බෑ.. මාක්ස් කාරයොත් එක්ක කොහොමත් බෑ.

    තමන් ඉන්න තැනේදී උදව්වක් කරන්න පුලුවන්නම් සල්ලි අරන් උදව් කරන්නේ නේද.. සිහලු...

    මේ තියරිය තමන්ගේ වෘත්තිය හැටියට හැමෝම කරනව අඩුවැඩියෙන්..

    මේ හිතලුවෙන් මිදිලා අදහස් දක්වන්න

    සියල්ල තීරණය කරන ප්‍රධාන සාධකය ආර්ථිකය.. තමන්ගේ ආර්ථික මට්ටම තීරණය කරන්නේ හම්බකරණ මුදල මත. ඒ මුදල උපයන ක්‍රමය තීරණය කරන්නේ මනස.. දවසට, සතියට, වසරකට කොපමණ ප්‍රමාණයක් අපගේ හදවතට ඇහුම් කන් දෙනවාද?... අපට මතකද අපි හදවත් ඇත්තෝ කියල. දැඩි සංවේදී අවස්ථා හදවතටද මනසටද දැනෙන්නේ...?

    හොඳ මිනිස්සු නරක මිනිසිසු ගැන තර් කයක් නෙමේ තියෙන්නේ ....

    මනුස්සයෙක් දියුණු වෙන්න උදව් කරන මානිසුන් ගැනත් තර්කයක් නෑ. ඉන්නව.

    අවාසනාවකට සමස්ථයක් විධිහට ඒ ආකාරයට හිතන මිනිස්සු අඩුයි. සිංහල මිනිස්සු එහෙම හිතන්නේ 35% ක් වගේ ප්‍රතිශතයක්. අපේ මනස එතනට ප්‍රවර්ධනය කරගන්න ඕන..

    මුස්ලිම් මිනිස්සු ආගම මගින් බය කරලා එතනට ගෙනියනවා...

    සංවර්ධිත රටවල් එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මගින් එතනට ගියා...

    අපිට තියන තේරීම මොකද්ද??? ඔය දෙකවත් නෑ නේද ???

    අපි රටට ආදරේ කරමු.. මිනිසුන්ට ආදරේ කරමු

    අපි රට ගැන සංවේදී වෙමු...

    මානසිකත්වය ඉක්මවූවන් හට විවෘතයි.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ කොහොමද කියන්නේ සිංහල ජාතිය විතරයි එහෙම කියල
    එහෙම ලේබලයක් ගහන්න එපා
    දෙමල කවුද එහෙම ඉන්නේ මුස්ලිම් කවුද එහෙම ඉන්නේ කියපන්
    හැම ජාතියේම ඔහොම එවුන් ඉන්නවා

    තනියම රජ වෙන්න කියන්නේ මොකක්ද බන් සල්ලි හම්බ කරන එකද
    හැමෝටම පවුලක් තියෙනවා හැමෝම බලන්නේ පවුල රකින්න
    මොකෝ අල්ලපු ගෙදර එකා ඇවිත් කන්න දෙන්නේ නැනේ
    මුළු ලෝකෙම තියෙන්නේ පොඩි පොඩි පවුල්
    තම තමන්ගේ පවුල රැක ගන්න පොශනේ කරන්න තමා හැමෝම බලන්නේ

    මුළු ලෝකෙම කතා වෙලා සම සමව දේවල් බෙදා ගන්න කැමති උන දවසක මේ ප්‍රශ්න ඔක්කොම විසදෙනවා
    පොඩි පවුල් --> පොඩි නිවාස සංකීර්ණ --> පොඩි ගම් නගර ---> පළාත් --> තිස්ත්රික්ක --> රටක් ---> රටවල් ---> ලෝකය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    මුළු ලෝකෙම කතා වෙලා සම සමව දේවල් බෙදා ගන්න කැමති උන දවසක මේ ප්‍රශ්න ඔක්කොම විසදෙනවා

    ඕක වෙන්නෑ කවදාවත් වැඩත් සම සමව බෙදාගන්න වෙන නිසා 😅
     
    • Like
    Reactions: TNHM

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    උබ කොහොමද කියන්නේ සිංහල ජාතිය විතරයි එහෙම කියල
    එහෙම ලේබලයක් ගහන්න එපා
    දෙමල කවුද එහෙම ඉන්නේ මුස්ලිම් කවුද එහෙම ඉන්නේ කියපන්
    හැම ජාතියේම ඔහොම එවුන් ඉන්නවා

    තනියම රජ වෙන්න කියන්නේ මොකක්ද බන් සල්ලි හම්බ කරන එකද
    හැමෝටම පවුලක් තියෙනවා හැමෝම බලන්නේ පවුල රකින්න
    මොකෝ අල්ලපු ගෙදර එකා ඇවිත් කන්න දෙන්නේ නැනේ
    මුළු ලෝකෙම තියෙන්නේ පොඩි පොඩි පවුල්
    තම තමන්ගේ පවුල රැක ගන්න පොශනේ කරන්න තමා හැමෝම බලන්නේ

    මුළු ලෝකෙම කතා වෙලා සම සමව දේවල් බෙදා ගන්න කැමති උන දවසක මේ ප්‍රශ්න ඔක්කොම විසදෙනවා
    පොඩි පවුල් --> පොඩි නිවාස සංකීර්ණ --> පොඩි ගම් නගර ---> පළාත් --> තිස්ත්රික්ක --> රටක් ---> රටවල් ---> ලෝකය
    ජාතිවාදය මෙතන පටන් ගන්න නිසා මේ කතාව කිව්වේ නැහැ. බලන්න මුස්ලිම් |මුදලාලිලිලා කීයද සිංහල මුදලාලිලා කීයද මේ රටේ ඉන්නේ කියලා..

    වැ.දැ.
    සිංහල ටොප් රේටඩ් ව්‍යාපාරිකයින් වැඩියි නෙද??
    එතකොට 2nd 3rd leval අඩුයි නේද?...
    මුස්ලිම් මේකෙ අනිත් පැත්ත...

    මේව සමසමව බෙදාගන්න බෑ.. මාක්ස් කාරයොත් එක්ක කොහොමත් බෑ.

    තමන් ඉන්න තැනේදී උදව්වක් කරන්න පුලුවන්නම් සල්ලි අරන් උදව් කරන්නේ නේද.. සිහලු...

    මේ තියරිය තමන්ගේ වෘත්තිය හැටියට හැමෝම කරනව අඩුවැඩියෙන්..

    මේ හිතලුවෙන් මිදිලා අදහස් දක්වන්න
     
    • Like
    Reactions: TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    දේශපාලුවන් ට සේවය කරලා යැපෙන සංස්කෘතිය නැති කරලා රටට සේවය කරලා යැපෙන සංස්කෘතිය ක් ඇති කරාම ඔය ඔක්කම හරි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ජාතිවාදය මෙතන පටන් ගන්න නිසා මේ කතාව කිව්වේ නැහැ. බලන්න මුස්ලිම් |මුදලාලිලිලා කීයද සිංහල මුදලාලිලා කීයද මේ රටේ ඉන්නේ කියලා..

    වැ.දැ.
    සිංහල ටොප් රේටඩ් ව්‍යාපාරිකයින් වැඩියි නෙද??
    එතකොට 2nd 3rd leval අඩුයි නේද?...
    මුස්ලිම් මේකෙ අනිත් පැත්ත...

    මේව සමසමව බෙදාගන්න බෑ.. මාක්ස් කාරයොත් එක්ක කොහොමත් බෑ.

    තමන් ඉන්න තැනේදී උදව්වක් කරන්න පුලුවන්නම් සල්ලි අරන් උදව් කරන්නේ නේද.. සිහලු...

    මේ තියරිය තමන්ගේ වෘත්තිය හැටියට හැමෝම කරනව අඩුවැඩියෙන්..

    මේ හිතලුවෙන් මිදිලා අදහස් දක්වන්න
    උබේ මාර තියරිනේ
    සිංහල එවුන්ට ඕනේ ලබ්බක් කිව්වොත් අවුලක් නැ ජාතිවාදී නැ
    අනික් ජාතීන්ට කිව්වොත් ජාතිවාදී ලේබලේ යකෝ අප්පාගේ රටක්නේ මේක

    සිංහල නෙමේ ටොප් රෙටඩ් ඔක්කොම ඊට වැඩ වැඩියෙන් මුස්ලිම් දෙමල ඉන්නවා
    නැ කියනවා නම් ඔප්පු කරපන්
    උබේ ඔලුවට එන දේවල් කියන්න බැනේ

    සල්ලි අරන් උදව් කරන එවුන් ඉන්නවා තමා එහෙම කියල
    උබ කොහොමද කියන්නේ එහෙම කරන්නේ නැති එවුන් නැ කියල

    අපේ සියා පාන්දර අමාරු වෙලා හොස්පිටල් අරන් ගියා ගෙවල් 3 එහා ඩයල් එකක් අවේ කාර් එකෙන් සතපහක් ගත්තේ නැ
    මම පොඩි එතකොට සිය නැති උනා
    මගේ යාලුවෙක් බයික් එකෙන් වැටුන හොස්පිටල් එක්ක ගිහින් තිබ්බේ වහනෙකින් කවදාවත් නොදැකපු හොද සිංහල කොල්ලෙක්

    ඔය වගේ උදාහරණ 1000000 දෙන්නම් උබට
    මොකද උබ සිංහල කියල විසේසයෙන් කිව්වේ
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    දේශපාලුවන් ට සේවය කරලා යැපෙන සංස්කෘතිය නැති කරලා රටට සේවය කරලා යැපෙන සංස්කෘතිය ක් ඇති කරාම ඔය ඔක්කම හරි.

    ඔව්.. ඔය හැමදේම තීරණය කරන ප්‍රධාන සාධකය ආර්ථිකය.. තමන්ගේ ආර්ථික මට්ටම තීරණය කරන්නේ හම්බකරණ මුදල මත. ඒ මුදල උපයන ක්‍රමය තීරණය කරන්නේ මනස.. දවසට, සතියට, වසරකට කොපමණ ප්‍රමාණයක් අපගේ හදවතට ඇහුම් කන් දෙනවාද?... අපට මතකද අපි හදවත් ඇත්තෝ කියල. දැඩි සංවේදී අවස්ථා හදවතටද මනසටද දැනෙන්නේ...?

    අපි රට ගැන සංවේදී වෙමු...

    උබේ මාර තියරිනේ
    සිංහල එවුන්ට ඕනේ ලබ්බක් කිව්වොත් අවුලක් නැ ජාතිවාදී නැ
    අනික් ජාතීන්ට කිව්වොත් ජාතිවාදී ලේබලේ යකෝ අප්පාගේ රටක්නේ මේක

    සිංහල නෙමේ ටොප් රෙටඩ් ඔක්කොම ඊට වැඩ වැඩියෙන් මුස්ලිම් දෙමල ඉන්නවා
    නැ කියනවා නම් ඔප්පු කරපන්
    උබේ ඔලුවට එන දේවල් කියන්න බැනේ

    සල්ලි අරන් උදව් කරන එවුන් ඉන්නවා තමා එහෙම කියල
    උබ කොහොමද කියන්නේ එහෙම කරන්නේ නැති එවුන් නැ කියල

    අපේ සියා පාන්දර අමාරු වෙලා හොස්පිටල් අරන් ගියා ගෙවල් 3 එහා ඩයල් එකක් අවේ කාර් එකෙන් සතපහක් ගත්තේ නැ
    මම පොඩි එතකොට සිය නැති උනා
    මගේ යාලුවෙක් බයික් එකෙන් වැටුන හොස්පිටල් එක්ක ගිහින් තිබ්බේ වහනෙකින් කවදාවත් නොදැකපු හොද සිංහල කොල්ලෙක්

    ඔය වගේ උදාහරණ 1000000 දෙන්නම් උබට
    මොකද උබ සිංහල කියල විසේසයෙන් කිව්වේ

    හොඳ මිනිස්සු නරක මිනිසිසු ගැන තර් කයක් නෙමේ තියෙන්නේ ....

    මනුස්සයෙක් දියුණු වෙන්න උදව් කරන මානිසුන් ගරනත් තර්කයක් නෑ. ඉන්නව.

    මම කියන්නේ සමස්ථයක් විධිහට ඒ අකොරයට හිතන මිනිස්සු අඩුයි. සිංහල මිනිස්සු එහෙම හිතන්නේ 35% ක් වගේ ප්‍රතිශතයක්. අපේ මනස එතනට ප්‍රවර්ධනය කරගන්න ඕන..

    මුස්ලිම් මිනිස්සු ආගම මගින් බය කරලා එතනට ගෙනියනවා...

    සංවර්ධිත රටවල් එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මගින් එතනට ගියා...

    අපිට තියන තේරීම මොකද්ද??? ඔය දෙකවත් නෑ නේද ???

    අපි රටට ආදරේ කරමු.. මිනිසුන්ට ආදරේ කරමු..
    ------ Post added on Sep 24, 2021 at 11:29 AM
     
    • Like
    Reactions: TNHM

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    සිංහල සුළු වියාපාරිකයා කියන්නේ කරුමක්කාරයෙක්.

    පල්ලි වලින් සල්ලි දීලා ශරියා බැංකු වලින් දෙන පහසුකම වලින් 5% ලැබෙනවා ද?

    ඔය ලොකු පන්සල් වලින් පුලුවන් ගම දියුණු කරන්න. සල්ලි කොල දීලා වාහන ඉඩම් ගත්තු හාමුදුරුවරු ගැන දන්නා හින්දයි කියන්නේ. දුප්පත් උන් ගොඩක් එකතු වෙලා සල්ලි කාරයෝ කීප දෙනෙක් හදනවා විතරයි, මේ ක්‍රමේ ට වෙන්නේ.

    බලපන් බාර් පර්මිට් වලින් කරන්නේ එක කොටසකට අසීමිත ලෙස හම්බ කර ගන්න දෙන එක. ඕවා හැම කඩේක අ දැම්මොත් උන්ට කෙළ වෙනවා. කසිප්පු වුනත් හරියට හදනවා නම් ඕනේ කෙනෙක් ට හදන්න අවසර දෙන්න ඕනේ. සමහර Scotland whisky සමාගම් කරන්නේ මිනිස්සු 3 නැත්නම් පවුලේ අය විතරයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව්.. ඔය හැමදේම තීරණය කරන ප්‍රධාන සාධකය ආර්ථිකය.. තමන්ගේ ආර්ථික මට්ටම තීරණය කරන්නේ හම්බකරණ මුදල මත. ඒ මුදල උපයන ක්‍රමය තීරණය කරන්නේ මනස.. දවසට, සතියට, වසරකට කොපමණ ප්‍රමාණයක් අපගේ හදවතට ඇහුම් කන් දෙනවාද?... අපට මතකද අපි හදවත් ඇත්තෝ කියල. දැඩි සංවේදී අවස්ථා හදවතටද මනසටද දැනෙන්නේ...?

    අපි රට ගැන සංවේදී වෙමු...

    හොඳ මිනිස්සු නරක මිනිසිසු ගැන තර් කයක් නෙමේ තියෙන්නේ ....

    මනුස්සයෙක් දියුණු වෙන්න උදව් කරන මානිසුන් ගරනත් තර්කයක් නෑ. ඉන්නව.

    මම කියන්නේ සමස්ථයක් විධිහට ඒ අකොරයට හිතන මිනිස්සු අඩුයි. සිංහල මිනිස්සු එහෙම හිතන්නේ 35% ක් වගේ ප්‍රතිශතයක්. අපේ මනස එතනට ප්‍රවර්ධනය කරගන්න ඕන..

    මුස්ලිම් මිනිස්සු ආගම මගින් බය කරලා එතනට ගෙනියනවා...

    සංවර්ධිත රටවල් එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මගින් එතනට ගියා...

    අපිට තියන තේරීම මොකද්ද??? ඔය දෙකවත් නෑ නේද ???

    අපි රටට ආදරේ කරමු.. මිනිසුන්ට ආදරේ කරමු..
    ------ Post added on Sep 24, 2021 at 11:29 AM

    පලවෙනි දේ තමන් හිසට තම අතමය සෙවනැල්ල
    කවුරුත් ඇවිත් දියුණු වෙන්න මෙහෙම කරපන් කියන්නේ නැ
    සංවර්දිත රටේ උනත් එච්චර තමා
    ඒ රටවල් වලත් හිගන එවුන් ඉන්නවා බන්

    මුස්ලිම් ආගම හොදයි කියලද කියන්නේ දැන් ඔයා
     
    • Like
    Reactions: TNHM

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    සිංහල සුළු වියාපාරිකයා කියන්නේ කරුමක්කාරයෙක්.

    පල්ලි වලින් සල්ලි දීලා ශරියා බැංකු වලින් දෙන පහසුකම වලින් 5% ලැබෙනවා ද?

    ඔය ලොකු පන්සල් වලින් පුලුවන් ගම දියුණු කරන්න. සල්ලි කොල දීලා වාහන ඉඩම් ගත්තු හාමුදුරුවරු ගැන දන්නා හින්දයි කියන්නේ. දුප්පත් උන් ගොඩක් එකතු වෙලා සල්ලි කාරයෝ කීප දෙනෙක් හදනවා විතරයි, මේ ක්‍රමේ ට වෙන්නේ.

    බලපන් බාර් පර්මිට් වලින් කරන්නේ එක කොටසකට අසීමිත ලෙස හම්බ කර ගන්න දෙන එක. ඕවා හැම කඩේක අ දැම්මොත් උන්ට කෙළ වෙනවා. කසිප්පු වුනත් හරියට හදනවා නම් ඕනේ කෙනෙක් ට හදන්න අවසර දෙන්න ඕනේ. සමහර Scotland whisky සමාගම් කරන්නේ මිනිස්සු 3 නැත්නම් පවුලේ අය විතරයි.

    ඔන්න ඔය දේ තේරෙන්නේ නෑ බන් මේකෙ බන්න ඔස්තාර්ලට.. ඇයි බන් තමුන් කරන ක්‍රියාවට බලපෑමක් ඇතිවෙන මිනිස්සු ගැන.. මුන්ට හිතන්න බැරි..

    පලවෙනි දේ තමන් හිසට තම අතමය සෙවනැල්ල
    කවුරුත් ඇවිත් දියුණු වෙන්න මෙහෙම කරපන් කියන්නේ නැ
    සංවර්දිත රටේ උනත් එච්චර තමා
    ඒ රටවල් වලත් හිගන එවුන් ඉන්නවා බන්

    මුස්ලිම් ආගම හොදයි කියලද කියන්නේ දැන් ඔයා

    කියන දේ තේරැම් ගන්න. තම හිසට තම අත කියලා අනිත් උන්ගේ හිස කපන සීන් එකක් දැන් තියෙන්නේ... ටිකක් ඇතුලට හිතන්න ප්‍රශ්නෙ.

    මුස්ලිම් ආගම හොඳයිද කියලද දැන් මේක පටන් ගත්තේ...

    සංවර්ධිත රටවල් වලයි ... අනෙක් රටවලයි.. හිගන්නන්ගේ ප්‍රමාණය ගැන හිතලා බලපන්...

    එක තැනකට ලඝු කරගන්න එපා..
    ------ Post added on Sep 24, 2021 at 2:46 PM
     
    • Like
    Reactions: TNHM

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    අධි මානසිකත්ව සීන් එකේ වෙන්ටැ 🥴 🤟
    නෑ... අඩුම ගානේ තමන්ගෙ මානසිකත්වය ගැනවත් දන්නා ඈයන්ට...

    සිංහල සුළු වියාපාරිකයා කියන්නේ කරුමක්කාරයෙක්.

    පල්ලි වලින් සල්ලි දීලා ශරියා බැංකු වලින් දෙන පහසුකම වලින් 5% ලැබෙනවා ද?

    බලපන් බාර් පර්මිට් වලින් කරන්නේ එක කොටසකට අසීමිත ලෙස හම්බ කර ගන්න දෙන එක. ඕවා හැම කඩේක අ දැම්මොත් උන්ට කෙළ වෙනවා. කසිප්පු වුනත් හරියට හදනවා නම් ඕනේ කෙනෙක් ට හදන්න අවසර දෙන්න ඕනේ. සමහර Scotland whisky සමාගම් කරන්නේ මිනිස්සු 3 නැත්නම් පවුලේ අය විතරයි.

    අඩුම ගානේ මෙකවත් තේරුම් ගන්න ය ඉන්නවනම්
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    1980 ven adu okkoma merenna one ekama davase ema unot thama monahari venasak venne, No possible
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    1980 ven adu okkoma merenna one ekama davase ema unot thama monahari venasak venne, No possible
    80 ට පස්සේ 80 ට කලින් නොවේ ප්‍රශ්නෙ. මේ දෙගොල්ලන්ගේම ඔලුව හැදිල නැති එකයි ප්‍රශ්නේ...
     
    • Like
    Reactions: batwise