සිංහල කියන මිනිසුන් රජ වෙළා දැසි දස්සෝ වටේ තියේගෙන ඉන්න, කෝටි ගණන් වටින වාහන තියෙන උන්ට නැමීගෙන ඉන්න ආසයි.. උන් චන්දෙ දෙන්නෙත් ඒවා බලලා (හැමෝම නෙවේ බහුතරය )..උන් මොනා කළත් සිංහල හැත්ත ඕකුන්ව සුද්ද කරනවා..සිංහල කියන මිනිසුන් තනියම රජ වෙලා දැසිදස්සෝ වටේ තියගෛන ජීවත් වෙන්නයි ආස.
උදාහරනයක් ගත්තොත් අර ලඟදි ගිය parade එක....... Threewheel ටිකක් ඔහොම ගිහින් case වුණා නම් මේකේ එකෙක්වත් නෑ... ප්‍රාඩෝ අනන් මනං ටිකක් එක්ක ගියාම ලක්ස 12ක් වියදම් කරාම උන්ව හෝදන්න ඕනේ තරම් එවුන් ඉන්නවා
ලංකාවේ සිංහලුන්ට සමානාත්මතාවය, සහජීවනය, ආත්ම ගරුත්වය කියන ඒවා සත පහකට වැඩක් නෑ.. මට තේරෙන්නත්තේ මේ හිඟන වහල් මානසිකත්වයක් සිංහලුන්ට කොහෙන් ආවද කියලා..