සිංහල මිල අඩු කෑම කඩවල් වල නම් දාමු ද

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ගිහාන්ස් චයිනීස් සහ ගිහාන් හෝටලය-විජේරාම,නුගේගොඩ.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    1942642762_18df3c1ecd_z.jpg
    1942642762_18df3c1ecd_z.jpg

    konda Kavum Hotel,
    bulathsinhla.
     
    Last edited:

    navodissa

    Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    පොල් අතු බත් කඩේ... තිහාරිය ටවුමට පොඩ්ඩක් එහා නිට්ටඹුව පැත්තට වෙන්න...
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    පෙරේරා & සන්ස් කියන්නෙත් සිංහල කඩ සෙට් එකක් නේද?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බම්ප්

    මං අද හවස කෑම ගෙනාවේ රාජගිරිය ආයුර්වේදය ගාව තියන මාතර හෝටලයෙන්

    මාලු පුල් එක රුපියල් 80යි
    කෑම එකත් අවුලක් නෑ
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Rathmala katubedda inna ayata..

    Nawalanka - Maliban eka issaraha
    Vijaya house - Maliban eka laga
    Master WOK - rawatawatta and ratmalana..
    Hotel Miyuri (nama sure nehe) Galkissa polissiya,Sampath bankuwa athare, sea side eke.
    Matara bath kade - Maliban ekai polissiyai athara
    Little Lion - Rathmalana and Mt lavinia
    Cornish - Rathmalana


    ps -
    Malaatawath rathmalana petrol shed eka laga pilawoos ekatanam yanna epa... miiyo pirila :no: patta apirisidui.. waiterla martiya gahanawa bill horata hadala... esin dutuwemi...wanchawata lakwunemi :angry:

    rep +
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මෙන්න එන අවුරැද්දට ඇදුම් ගන්නවනම් එල වැඩක්
    කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් එකේ සල්ලි දාල කාඩ් එකෙන් ගෙවමු
    මේක මෙතන දැම්මෙ සී.අයි.බී එකට යන්න කියන්නයි.ඒක සිංහල

    තව පොඩි පුරස්නයක් තියෙනව

    කවුරැ හරි දන්නවද
    කූල් ප්ලැනට්/ස්පින් ඇන්ඩ් සමර් සිංහලද?
    එතකොට හවුස් ඹෆ් ෆැශන්?

    අයිඩියා එක ආවෙ ඩයිනසොර් 767 ගෙ ත්රෙඩ් එක බලද්දි

    season_article.jpg
     
    Last edited: