සිංහල යුනිකොඩ් ගැටළු
වින්ඩෝස් විස්ටා වලදී notepad හරි wordpad යන දෙකේ විජේසේකර සිංහල යුනිකොඩ් වලින් ටයිප් කරල save කරගන්නේ කොහොමද? සාමාන්‍ය විදියට සේව් කලාම පස්සේ ඇරල බැලුවම පෙන්නන්නේ නෑ . මේක හදාගන්නේ කොහොමද?