සිංහල යුනිකොඩ් ගැටළු

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    සිංහල යුනිකොඩ් ගැටළු

    වින්ඩෝස් විස්ටා වලදී notepad හරි wordpad යන දෙකේ විජේසේකර සිංහල යුනිකොඩ් වලින් ටයිප් කරල save කරගන්නේ කොහොමද? සාමාන්‍ය විදියට සේව් කලාම පස්සේ ඇරල බැලුවම පෙන්නන්නේ නෑ . මේක හදාගන්නේ කොහොමද?
     

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,981
    1
    1,184
    113
    unicode_save.png
     

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    බොහොම ස්තූතියි. මම ඒක දැනගෙන හිටියෙ නැහැ. උදව් කලාට බොහොම පින්...................:D:D:D:D:D:D:D:D:D[/SIZE]