සිංහල ව්‍යාපාරිකයන් වෙත!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    සිංහල ව්‍යාපාරිකයන් වෙත!

    දැන්වත් ඔබ සිදුකරන ව්‍යාපාරයේ ගණුදෙනු කරුවන්ට හොඳ පිළිගැනීමක් ඇතුව සලකන්න.
    වැඩි ලාභය ගැන සිතා ගණුදෙනුකරුවන් නැත්තටම නැති කරගන්න එපා.

    අනික් ජාතීන්ගේ ව්‍යාපාර සාර්ථක උනේ ඔවුන්ගේ ගණුදෙනුකරුවන් පිළිගැනීම හා අඩු ලාභයක් සහිතව වැඩි ප්‍රමාණයෙන් විකිණීමයි.

    විහිං වල කපාගෙන ජාතියක් විදියට විඳවන්න එපා... දැනටත් විඳවන්නෙ ඒකයි.

    *සැලකිය යුතුයි - මෙය කිසිදු ජාතිවාදය පැතිරවීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    me yana widiyata me Thread ekath Delete wei :P:P:P

    *සැලකිය යුතුයි - මෙය කිසිදු ජාතිවාදය පැතිරවීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP un kiyai sinhala un jathiwadi kiyala ethakota ita passe kotage un kiyai ibrahim kiyanne hoda kenek mun waradila arrest kale kiyala . balapanko .oka kota wela punchi ammala set uneth giya athmeth minissu marala
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    danuth giya sinhala kadekata eke wada karana kellek ali puken customerslata katha karanne. mata loku line ekak damma math dunna e wediyatama ethakota pusi wage.mata ewele hithuna bomba gahuwath hamba kadekata yanna.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    දැන්වත් ඔබ සිදුකරන ව්‍යාපාරයේ ගණුදෙනු කරුවන්ට හොඳ පිළිගැනීමක් ඇතුව සලකන්න.
    වැඩි ලාභය ගැන සිතා ගණුදෙනුකරුවන් නැත්තටම නැති කරගන්න එපා.

    අනික් ජාතීන්ගේ ව්‍යාපාර සාර්ථක උනේ ඔවුන්ගේ ගණුදෙනුකරුවන් පිළිගැනීම හා අඩු ලාභයක් සහිතව වැඩි ප්‍රමාණයෙන් විකිණීමයි.

    විහිං වල කපාගෙන ජාතියක් විදියට විඳවන්න එපා... දැනටත් විඳවන්නෙ ඒකයි.

    *සැලකිය යුතුයි - මෙය කිසිදු ජාතිවාදය පැතිරවීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

    Muslim un sartaka wenne un waraya allagena Inna nisa ban
    Unge Badu tika tax natuwa clear karagannawa
    Chandrika ge kale indala waraya tambi atee
    Eka ponnayekta wath eka terenne naa
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    danuth giya sinhala kadekata eke wada karana kellek ali puken customerslata katha karanne. mata loku line ekak damma math dunna e wediyatama ethakota pusi wage.mata ewele hithuna bomba gahuwath hamba kadekata yanna.

    ඔයා හම්බයෙක් නේද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    Muslim un sartaka wenne un waraya allagena Inna nisa ban
    Unge Badu tika tax natuwa clear karagannawa
    Chandrika ge kale indala waraya tambi atee
    Eka ponnayekta wath eka terenne naa

    මොකා අල්ලාගෙන හිටියත් සිංහලුන් මේ ක්‍රමේ අනුගමනය කරන්නෙ නැති තාක් එක තැනමයි.:angry:
    අවුල තියෙන්නෙ කොච්චර කීවත් මේ මිනිස්සුන්ට නොතේරෙන එක. අනික් ජාතීන් එකමුතුයි අපි වැරදි හදාගන්නෙ නැහැ. ඉතිං උන් හැමදාම ශක්තිමත්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    sira ban shop daan inna moda sihalu nikam hesirenne goverment office wala un wage, un kada daan inne hariyata apita onawata wage:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    sira ban shop daan inna moda sihalu nikam hesirenne goverment office wala un wage, un kada daan inne hariyata apita onawata wage:lol:

    government bank වල අයටත් කියන්න තියෙන්නෙ ඕකයි. රටේ නැති එක එක බැංකු බිහිවෙන්නෙ ඔබ ගනුදෙනුකරුවන්ව පිළිගැනීමේ ක්‍රමය මත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,289
    32,013
    113
    Mulinma customerslata katha karala allaganna
    nikan wachanayak katin enne harima amaaruwen

    කඩේකට ගොඩ උනාම ගහගන්න වගේ කතා නොකර එන මනුස්සයට නැවත එන්න හිතෙන විදියට ආමන්ත්‍රණය කරන්න. ඕක තමයි ප්‍රධාන දේ අනික වැඩි ලාභය එක කෑල්ලක් විකුණලත් ලොකු ලාභ ගන්න දඟලන්න එපා. පොඩි ලාභයක් තියාගන්න. එතකොට වැඩි විකුණුම් ඇතිවෙයි. වැඩි තණ්හාව විනාසයට මුල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඳුං ගන්න බලාපොරොත්තුවක් නැතුව බඩුව අරං එන්න ගියා නං මොකෝ ? :) මං නං කැමතියි වැඩිය ඇඟේ එල්ලෙන්න එන්නැතුව අහපු දේට තියෙනව නෑ කියල උත්තර දීල ගාන ඇහුවාම කියල බඩුව දීල එවන කඩවලට :love:

    හැම එකකටම හරියන්නෑ ඉතිං.