සිංහල ව්‍යාපාරිකයන් වෙත!
දැන්වත් ඔබ සිදුකරන ව්‍යාපාරයේ ගණුදෙනු කරුවන්ට හොඳ පිළිගැනීමක් ඇතුව සලකන්න.
වැඩි ලාභය ගැන සිතා ගණුදෙනුකරුවන් නැත්තටම නැති කරගන්න එපා.
අනික් ජාතීන්ගේ ව්‍යාපාර සාර්ථක උනේ ඔවුන්ගේ ගණුදෙනුකරුවන් පිළිගැනීම හා අඩු ලාභයක් සහිතව වැඩි ප්‍රමාණයෙන් විකිණීමයි.
විහිං වල කපාගෙන ජාතියක් විදියට විඳවන්න එපා... දැනටත් විඳවන්නෙ ඒකයි.
*සැලකිය යුතුයි - මෙය කිසිදු ජාතිවාදය පැතිරවීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

මං නං කැමතියි වැඩිය ඇඟේ එල්ලෙන්න එන්නැතුව අහපු දේට තියෙනව නෑ කියල උත්තර දීල ගාන ඇහුවාම කියල බඩුව දීල එවන කඩවලට 