අර කහන ගතිය තියෙන අක්කා, පැල් කවි බබා කොහේද බං ඌට පුදුම අමාරුවක් ඇති ඇයි මේක දෙමළ නැත්තං අරාබි නොවුනේ කියලා අහයි තව ටිකකින් ඇවිත් 
රෝප්;10647912 said:අර කහන ගතිය තියෙන අක්කා, පැල් කවි බබා කොහේද බං ඌට පුදුම අමාරුවක් ඇති ඇයි මේක දෙමළ නැත්තං අරාබි නොවුනේ කියලා අහයි තව ටිකකින් ඇවිත්
![]()

)

සමහර අය නම් ඉන්නවා බටහිරයන්ට බැන බැන ඒ ගොල්ලන්ගෙම ඒවා භාවිතා කරන.සමහරු දැන්නේ නෑ. Computer එකේ සිංහල Fonts නිර්මාණය කරන්න පවා භාවිතා කරලා තියෙන්නේ English කියලා. ඒ වුනත් සතුටුයි![]()

මෙතන කතා කරේ සිංහල භාෂාව ගැන මිසක් සිංහල ෆොන්ට්ස් ගැන නෙමේ.......
එහෙම බැළුවොත් තමුංගේ අඟේ පතේ අමාරුවට බෙහෙත් ගන්න දොස්තරට අයිතිද ඔය ඔක්කොම කෑලිටි..........
හරි වැඩේ තමා වෙන්නේ............
ඇයි ඉල්ලනකොට දෙන්න එපැයෑ.............