සිංහල හෝඩිය හොඳම 16 ට

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    11.gif
    11.gif
     
    :) අර කහන ගතිය තියෙන අක්කා, පැල් කවි බබා කොහේද බං ඌට පුදුම අමාරුවක් ඇති ඇයි මේක දෙමළ නැත්තං අරාබි නොවුනේ කියලා අහයි තව ටිකකින් ඇවිත් :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රෝප්;10647912 said:
    :) අර කහන ගතිය තියෙන අක්කා, පැල් කවි බබා කොහේද බං ඌට පුදුම අමාරුවක් ඇති ඇයි මේක දෙමළ නැත්තං අරාබි නොවුනේ කියලා අහයි තව ටිකකින් ඇවිත් :lol:

    එයා එනකන් තමයි යාලුවා මමත් මේ මග බලාගෙන ඉන්නෙ:lol::lol:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් වැදගත් ලිපියක් යාළුවා..ස්තුති..
    අව්‍යාජ ආඩම්බරයක් දැනෙනවා හිතට...
    මෙච්චර වටිනා භාෂාවක් රැක නොගත්තොත් එක අපේ අනාගත පරම්පරාවට සැහෙන අසාධාරණයක්..

    සැ.යු: අර සුද්දන්ට පශ්චත්භාගේ දෙන පරම්පරාවේ කට්ටියටනම් හිතට අමාරු ඇති..(අම්මගෙයි දුගෙයි මාර්කට් එක නැති වේවි කියල...;) ):rolleyes:
     
    Andromedae

    Member
    Jul 17, 2011
    10
    1
    0
    සමහර අය නම් ඉන්නවා බටහිරයන්ට බැන බැන ඒ ගොල්ලන්ගෙම ඒවා භාවිතා කරන.සමහරු දැන්නේ නෑ. Computer එකේ සිංහල Fonts නිර්මාණය කරන්න පවා භාවිතා කරලා තියෙන්නේ English කියලා. ඒ වුනත් සතුටුයි :)
     
    • Like
    Reactions: raichu

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අදත් කෙනෙක් ඇවිල්ල..එදා කෙනාමයි..පරිස්සමෙන්..අදත් නාලා යන්න වේවි..:D
    අද තමයි එළකිරි එකේ ගිණුම ඇරලා තියෙන්නේ..;)
    දාපු පොස්ට් බලන්න..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් සතුටුයි මචන්.....ඇත්තටම හරිම සතුටක් දැනුනා අහපුවම :)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපිට වටින අපේ මව් බස................
    ගොඩක් වටිනවා සහෝ මේ ගැන කියුවට.............
    අපේ භාෂාවෙ තියෙන වැදගත් කම දැනගෙන හිටියා.........
    ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මේ ගැන..........
    අදහස් ශිෂ්ඨ සම්පන්න සහ අරුථවත් ලෙස ප්‍රකාශ කරන්න පහසුම භාෂාවක් අපට තියෙන්නේ...........
    ජය ශ්‍රී.............!!!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සමහර අය නම් ඉන්නවා බටහිරයන්ට බැන බැන ඒ ගොල්ලන්ගෙම ඒවා භාවිතා කරන.සමහරු දැන්නේ නෑ. Computer එකේ සිංහල Fonts නිර්මාණය කරන්න පවා භාවිතා කරලා තියෙන්නේ English කියලා. ඒ වුනත් සතුටුයි :)

    :lol::lol::lol::lol:
    මෙතන කතා කරේ සිංහල භාෂාව ගැන මිසක් සිංහල ෆොන්ට්ස් ගැන නෙමේ.......
    එහෙම බැළුවොත් තමුංගේ අ‍ඟේ පතේ අමාරුවට බෙහෙත් ගන්න දොස්තරට අයිතිද ඔය ඔක්කොම කෑලිටි..........
    හරි වැඩේ තමා වෙන්නේ............
    ඇයි ඉල්‍ලනකොට දෙන්න එපැයෑ.............
    :lol::lol::lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :lol::lol::lol::lol:
    මෙතන කතා කරේ සිංහල භාෂාව ගැන මිසක් සිංහල ෆොන්ට්ස් ගැන නෙමේ.......
    එහෙම බැළුවොත් තමුංගේ අ‍ඟේ පතේ අමාරුවට බෙහෙත් ගන්න දොස්තරට අයිතිද ඔය ඔක්කොම කෑලිටි..........
    හරි වැඩේ තමා වෙන්නේ............
    ඇයි ඉල්‍ලනකොට දෙන්න එපැයෑ.............
    :lol::lol::lol::lol:

    හප්පා විලි ලැජ්ජාවෙ බැ :lol:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    :lol::lol::lol::lol:
    මෙතන කතා කරේ සිංහල භාෂාව ගැන මිසක් සිංහල ෆොන්ට්ස් ගැන නෙමේ.......
    එහෙම බැළුවොත් තමුංගේ අ‍ඟේ පතේ අමාරුවට බෙහෙත් ගන්න දොස්තරට අයිතිද ඔය ඔක්කොම කෑලිටි..........
    හරි වැඩේ තමා වෙන්නේ............
    ඇයි ඉල්‍ලනකොට දෙන්න එපැයෑ.............
    :lol::lol::lol::lol:

    :yes: :yes:
    අනේ අදත් නාන්නම ඇවිත් පොර..(එළකිරි ගිණුම අද හදල තියෙන්නේ)
    විලි ලැජ්ජයි..:lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අදයි දැනගත්තේ මචං..උඹ හොඳ වැදගත් ත්‍රෙඩ් දාගෙන යනව. නියමයි දිගටම කරන්න. රෙප් දැන්ම දෙන්න බැරිලු. පුළුවන් උන වෙලාවට දෙන්නම් :D