සිංහල ෆොන්ට් HTC (android ) help

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    සිංහල ෆොන්ට් HTC (android ) help

    මචන්ලා HTC ONE ( Android ) phone එකට සිංහල අකුරු පෙන්නේ නෑ බන්. කොටු කොටු පේන්නේ,,, Phone එක Root කරලත් එක්ක තියෙන්නේ... දන්නා කියන ඒවා කරලා බැලුවා එත් වැඩකරන්නේ නැ. පුලුවන්නම් හෙල්ප් එකක් දියල්ලා...