bumpගොඩාක් වැදගත් ලිපියක්. මේ වගේ තොරතුරු දැන ගැනීමට සැලැස්වීමත් ලොකු දෙයක්. මම නම් කුල ක්රමය දැඩිව විශ්වාස කරන්නේ නැහැ. ඒත් මගේ නම් මතය නම් මිනිස්සු මොන කුලයකට අයිති වුණත් ප්රශ්නයක් නැහැ. වැදගත්ම දේ නම් සලකන්න ඕනි මිනිස්සුන්ගේ ගුණ අගුණ වලට.(මට හිතෙන විදිහ) මොකද ඉහළ කුලයක හිටියත් කරන්නේ පහත් වැඩ නම්, සිතුවිලි අයහපත් නම් ඒ වගේ මිනිස්සුන්ට වඩා පහත් කුලේ ඉන්න හිත හොඳ , ගති ගුණ යහපත් මිනිස්සු රත්තරං වටිනවා. (මේ අදහසෙහි වැරැද්දක් ඇතොත් සමා වනු මැනවි) ස්තුතියි!