මාස 3ක් විතර යද්දි නිකන් අවුල් taste එකක් එනවා මේකට විසදුමක් නැද්ද? මං කියන්නේ බොක්ස් එකවත් නොකඩා තිබ්බත් සීන් ඒක එහෙම්මමයි. මට ඕන පෙට්ටි කීපයක් අරන් තියාගන්න වැඩි වෙන්න කලින්. වැකුම් චෙම්බර් එකක තිබ්බොත් වැඩක් වෙයි ද?
මාස 3ක් යද්දී 70 ට තියන එක 300 වගේ උනාම ආතල් එකට තියෙයි. ඊට ලාබයි වැකුම් කරලා තියන එක.තොට වැකුම් ලබ්බක් හදනවට වඩා ලේසි මාස තුනකින් තියෙන ගානට සිගරට් ගන්න එක
හැබැයි මට හිතෙනවා හාල් කවරයක් අස්සේ ගහලා තිබ්බොත් ශේප් කියලවැලි යට ගහපන්
වැකුම් චේම්බර් හුත්තක් ඕනෙ නෑ.හොදට හුලන් වදින්නෙනැති බෝතලේක දාපන්.මාස 3ක් විතර යද්දි නිකන් අවුල් taste එකක් එනවා මේකට විසදුමක් නැද්ද? මං කියන්නේ බොක්ස් එකවත් නොකඩා තිබ්බත් සීන් ඒක එහෙම්මමයි. මට ඕන පෙට්ටි කීපයක් අරන් තියාගන්න වැඩි වෙන්න කලින්. වැකුම් චෙම්බර් එකක තිබ්බොත් වැඩක් වෙයි ද?