සිගරට් කොටයක්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩෝ මේ බලහන්කෝ එන ගමන් මුරුක්කුවක් ගෙනාව කන්න කියලා. කන ගමන් හම්බ උනා මුරුක්කුත් එක්කම බැදිච්ච සිගරට් ෆිල්ටරයක්.
    හොද වෙලාවට මම අද අතට චුට්ට චුට්ට අරගෙන කෑවේ. වෙනදා නම් මල පෙරේතයා වගේ කවරෙන්ම කටේ හලා ගන්නවා.

    1.JPG
    2.JPG
    3.JPG

    මේක විතරක් නෙවෙයි අපේ ඔස්තාරලා හදන හැම කෑමක්ම මේ වගේ තමා. දැනුත් මේ ෆට්ට අප්පිරියාවෙන් ඉන්නේ
    :frown::frown::frown::frown:
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mata dawasak kibula banisayak kanakota sara dumkola rahak awa.. balanakota eke bidi kotayakyak thibila hapila:growl::growl::baffled:... ehemama visikara...
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔය දෙකයි පනහේ කෑම කන්න එප ..ගන්නවානම් හොද තැනකින් ගනින් ..කොහොම හදනවද කියලා අපි දන්නේ නෑනේ ..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Mata dawasak kibula banisayak kanakota sara dumkola rahak awa.. balanakota eke bidi kotayakyak thibila hapila:growl::growl::baffled:... ehemama visikara...

    හාපො නොදකින්.
    ඕවා හදන තැන් වලට ගිහින් බැලුවොත් කෑම වලට ලුනු එහෙමත් අඩුවෙන් යනවා ඇත්තේ බං. කෑම වලට පිටි එහෙම අනන්නේ බාස්ලා මේස උඩ නැගගෙන. අපි ඉතිම් කනවා රහ කර කර
    :yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය දෙකයි පනහේ කෑම කන්න එප ..ගන්නවානම් හොද තැනකින් ගනින් ..කොහොම හදනවද කියලා අපි දන්නේ නෑනේ ..

    මේවා අර ඩේවිඩ් කියන ජනප්‍රිය එකක් තමා බං. මම හැමදාම ගන්නෙත් එතනින්මයි
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මන්දා මිනිහෝ උඹල වගේ මෝඩයොත් ඉන්නවනේ මේ රටේ..
    යකෝ මුරුක්කු පෙගෙනවටයි ඕව දාන්නේ..
    ෆිල්ටර් එකේ තියෙන්නේ පුලුන් විශේෂයක් හින්ද ඒකට තෙතමනය උරාගෙන මුරුක්කු පෙගෙන එන නවත්තනවා..
    අනේ මන්ද උඹලට හොදක් කරත් වැරදීනේ මිනිහෝ..
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    ඔවා දාන්නෙ රස වැඩිවෙන්න මිනිහෝ හපලා බලපන්කෝ උබ හැමදාම ඉල්ලයි උබලට හොදක් කරන්න ගියත් බනිනවා:baffled::baffled: මෙහෙම රටක් දියුණු වෙයදෙ මිනිහෝ:angry:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හාපො නොදකින්.
    ඕවා හදන තැන් වලට ගිහින් බැලුවොත් කෑම වලට ලුනු එහෙමත් අඩුවෙන් යනවා ඇත්තේ බං. කෑම වලට පිටි එහෙම අනන්නේ බාස්ලා මේස උඩ නැගගෙන. අපි ඉතිම් කනවා රහ කර කර
    :yes::yes:

    ow bn.. oya uda nagala anana katawa math ahala thiyanawa nikan 2.50 bekariwalata...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔවා දාන්නෙ රස වැඩිවෙන්න මිනිහෝ හපලා බලපන්කෝ උබ හැමදාම ඉල්ලයි උබලට හොදක් කරන්න ගියත් බනිනවා:baffled::baffled: මෙහෙම රටක් දියුණු වෙයදෙ මිනිහෝ:angry:

    අනේ මන්ද මිනිහෝ උබලව මට දැන් දෙක වෙලා පේනවා මිනිහෝ
    එකකින් වරෙන් මිනිහෝ
    :lol::lol::lol::lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    කඩේට ගිහින් පෙන්නුවේ නැද්ද ?

    නෑ බං. පෙන්නන්න ගියත් මාවම තමා චාටර් වෙන්නේ. ඊට වඩා හොදයි එතනින් ආයේ නොගෙන ඉන්නවා
    :yes::yes::yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අනේ මන්දා මිනිහෝ උඹල වගේ මෝඩයොත් ඉන්නවනේ මේ රටේ..
    යකෝ මුරුක්කු පෙගෙනවටයි ඕව දාන්නේ..
    ෆිල්ටර් එකේ තියෙන්නේ පුලුන් විශේෂයක් හින්ද ඒකට තෙතමනය උරාගෙන මුරුක්කු පෙගෙන එන නවත්තනවා..
    අනේ මන්ද උඹලට හොදක් කරත් වැරදීනේ මිනිහෝ..

    මාර ලොජික්නේ මිහිහෝ
    :lol::lol::lol::lol::lol::lol: