සිගරට් ගඳ එනවද??
මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා , ඔන්න එහෙනම් මම මෙහෙම පටන් ගන්නම් උඹලට කවද හරි එක එක ගඳවල් / සුවඳවල් දැනිලා තියෙනවද ඇත්තටම ඒවෙලාවේ එතන නැති සුවඳක්?? සමහර විට සිගරට් ගඳක් එහෙම හැබැයි ගඳ ආවට කවුරුත් සිගරට් බොන්නෙ නෑ අහල පහල, පිස්සු හැදෙනවා නේද?? ආයෙත් උඹලට එහෙම ගඳ සුවඳවල් එනවා නම් භය වෙන්න එපා , මේ තත්වය හඳුන්වන්නෙ Phantosmia කියලා, මේ වගේ බොරු සුවඳවල් දැනෙන්න හේතු කිහිපයක් තියෙනවා ඒ අතරින් ප්‍රධානම හේතුව තමයි නාසය ආශ්‍රිතව ඇතිවෙන බැක්ටීරියා ආසාදනය මේ වගේ ආසාදනයක් ඇති වුණහම මොළයට ඒක හරියට අඳුර ගන්න බැරි වෙනවා ඒක නිසා තමයි අපිට එක එක ගඳ සුවඳවල් මොළය විසින් නිකුත් කරන්නේ , ගොඩක් වෙලාවට සිගරට් සුවද තමයි එන්නේ,
ඔන්න දැන් ඒක ගැන දැනගත්තා නේ, මේකට ප්‍රතිකාර කරන්න අවශය වෙන්නෙ නෑ මොකද දවස් කිහිපයක් ,සතියක් විතර ඇතුලත් මේ තතය සාමාන්‍ය අතට හැරෙනවා ඒක නිසා ඒ හැන වැඩිය හිතන්නෙ නැතුව නෝර්මල් එකේ ඉන්න