සිගරට් ගඳ එනවද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    සිගරට් ගඳ එනවද??

    මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා , ඔන්න එහෙනම් මම මෙහෙම පටන් ගන්නම් උඹලට කවද හරි එක එක ගඳවල් / සුවඳවල් දැනිලා තියෙනවද ඇත්තටම ඒවෙලාවේ එතන නැති සුවඳක්?? සමහර විට සිගරට් ගඳක් එහෙම හැබැයි ගඳ ආවට කවුරුත් සිගරට් බොන්නෙ නෑ අහල පහල, පිස්සු හැදෙනවා නේද?? ආයෙත් උඹලට එහෙම ගඳ සුවඳවල් එනවා නම් භය වෙන්න එපා , මේ තත්වය හඳුන්වන්නෙ Phantosmia කියලා, මේ වගේ බොරු සුවඳවල් දැනෙන්න හේතු කිහිපයක් තියෙනවා ඒ අතරින් ප්‍රධානම හේතුව තමයි නාසය ආශ්‍රිතව ඇතිවෙන බැක්ටීරියා ආසාදනය මේ වගේ ආසාදනයක් ඇති වුණහම මොළයට ඒක හරියට අඳුර ගන්න බැරි වෙනවා ඒක නිසා තමයි අපිට එක එක ගඳ සුවඳවල් මොළය විසින් නිකුත් කරන්නේ , ගොඩක් වෙලාවට සිගරට් සුවද තමයි එන්නේ,

    ඔන්න දැන් ඒක ගැන දැනගත්තා නේ, මේකට ප්‍රතිකාර කරන්න අවශය වෙන්නෙ නෑ මොකද දවස් කිහිපයක් ,සතියක් විතර ඇතුලත් මේ තතය සාමාන්‍ය අතට හැරෙනවා ඒක නිසා ඒ හැන වැඩිය හිතන්නෙ නැතුව නෝර්මල් එකේ ඉන්න
     
    රෙද්ද තමා , මම කලින්ම කිව්වෙ උඹේ ඇඟේ ඉන්න හොල්මනක් ගැන. උන්ගෙ ගඳවල් වලින් එකක් තමා සිගරට් ගඳ. හොඳට හොයල බලපන් උඹෙ පවුලෙ කවුරු හරි අම්බානකට සිගරට් ගහල ඇබ්බැහි වෙලා මැරිච්ච එකෙක් ඇති. එක්කො ගෑණු කෙනෙක් නැත්තම් පිරිමින්ට ආස පිරිමි කෙනෙක්. ඔය හොල්මන තමා තෝව සමලිංගික කරල තියෙන්නේ. :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඉදිරියේ රාළ;20999105 said:

    puka tahma
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔය වගේ අරක්කු ගඳ එන බැක්ටීරියා එකක් නැද්ද දැන්නෙ නෑ අපේ හාමිනේට පෙන්නන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔය වගේ අරක්කු ගඳ එන බැක්ටීරියා එකක් නැද්ද දැන්නෙ නෑ අපේ හාමිනේට පෙන්නන්න

    බඩේ ගිනියම තියෙනවනම් ඕව පෙන්නලා වැඩක් නැහැ බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    ඉදිරියේ රාළ:20999105 said:
    මොකක් හරි වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා , ඔන්න එහෙනම් මම මෙහෙම පටන් ගන්නම් උඹලට කවද හරි එක එක ගඳවල් / සුවඳවල් දැනිලා තියෙනවද ඇත්තටම ඒවෙලාවේ එතන නැති සුවඳක්?? සමහර විට සිගරට් ගඳක් එහෙම හැබැයි ගඳ ආවට කවුරුත් සිගරට් බොන්නෙ නෑ අහල පහල, පිස්සු හැදෙනවා නේද?? ආයෙත් උඹලට එහෙම ගඳ සුවඳවල් එනවා නම් භය වෙන්න එපා , මේ තත්වය හඳුන්වන්නෙ Phantosmia කියලා, මේ වගේ බොරු සුවඳවල් දැනෙන්න හේතු කිහිපයක් තියෙනවා ඒ අතරින් ප්‍රධානම හේතුව තමයි නාසය ආශ්‍රිතව ඇතිවෙන බැක්ටීරියා ආසාදනය මේ වගේ ආසාදනයක් ඇති වුණහම මොළයට ඒක හරියට අඳුර ගන්න බැරි වෙනවා ඒක නිසා තමයි අපිට එක එක ගඳ සුවඳවල් මොළය විසින් නිකුත් කරන්නේ , ගොඩක් වෙලාවට සිගරට් සුවද තමයි එන්නේ,

    ඔන්න දැන් ඒක ගැන දැනගත්තා නේ, මේකට ප්‍රතිකාර කරන්න අවශය වෙන්නෙ නෑ මොකද දවස් කිහිපයක් ,සතියක් විතර ඇතුලත් මේ තතය සාමාන්‍ය අතට හැරෙනවා ඒක නිසා ඒ හැන වැඩිය හිතන්නෙ නැතුව නෝර්මල් එකේ ඉන්න
    රෙද්ද තමා , මම කලින්ම කිව්වෙ උඹේ ඇඟේ ඉන්න හොල්මනක් ගැන. උන්ගෙ ගඳවල් වලින් එකක් තමා සිගරට් ගඳ. හොඳට හොයල බලපන් උඹෙ පවුලෙ කවුරු හරි අම්බානකට සිගරට් ගහල ඇබ්බැහි වෙලා මැරිච්ච එකෙක් ඇති. එක්කො ගෑණු කෙනෙක් නැත්තම් පිරිමින්ට ආස පිරිමි කෙනෙක්. ඔය හොල්මන තමා තෝව සමලිංගික කරල තියෙන්නේ. :yes:

    ලොල් ආයෙත් පටන් ගත්තා හොල්මන් මඟුල්