පෙවෙනවා කිව්වේ, සිගරට් එක කඩේ ඉදන් උබේ කටට වැටිලා ගිනි ගන්නවද?Dawasata 5 wage pewenawa
පෙවෙනවා කිව්වේ, සිගරට් එක කඩේ ඉදන් උබේ කටට වැටිලා ගිනි ගන්නවද?Dawasata 5 wage pewenawa
මම සිගරට් බොන්නේ නෑ


mage username eka dakkama therenawa ne man monada bonne kiyala![]()

බොද්දි නැතුවම බෑ..
කොල්ලො එක්ක ඉද්දි ගහනව..
තනියම ඉදල හිටල
කෙල්ලගෙන් බර බරේ
කැමතිම නෑ
![]()
මම සිගරට් බොනවා, ඒත් මට කෙල්ලෙක් නැහැ. කලින් හිටපු කෙල්ල නම් කිසිම අවුලක් නැහැ සිගරට් බොනවට.

කෙල්ලගෙන් තහනමක් නෑ..
බිවුවම ගzට ආස නෑ.. කිස් එකක් වත් දෙන්න බෑ..
ඇත්ත තමා ඉතින්....
wenna gani smoking. i'm not

කෙල්ලෙක් නෑ කියලා ඔප්ෂන් එකක් නෑනේ?
මම සිගරට් බොන්නේ නෑ.බීඩි බොන්නේ.මොකද?සිගරට් වල ගාන වැඩියි අපරාදේ.තාර වැඩියි.නිකටින් වැඩියි.

ගැනිගේ කැමැත්තෙන් මට වැඩක් තියෙයි යැ.. මම ගහනවා.
මොකටද ජිවත් වෙන්නේ..
මම සිගරට් බොන්නේ නෑ.බීඩි බොන්නේ.මොකද?සිගරට් වල ගාන වැඩියි අපරාදේ.තාර වැඩියි.නිකටින් වැඩියි.

උඹේ ගෑණිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි උඹ ගහන්නෙ නැතුව අපි ගහන්නද ආයිබෝං...


mama arakku, cigaret, ganja gahanawa kiyala gani dannawa...
gahala aapuwama hina wenawa misak bare bare nam danne na...
Ewa wadi hinda thamai ban gaana wadi..![]()

ඕවා බිව්වමනම් ජිවිතේ කෙටි කරගන්න පුළුවන්..
තව ටිකක් කල් ජිවත් වෙන්න ආසයි. තාම පොඩි එකානේ

උබ ගංජා, කොකේන්, අයිස් ගහනවද ? ගහනව නම් කියපන් බඩු ගෙනල්ල දෙන්නම්. සිගා ගහන්නෙ පොන්නයොනේ බන්. ලැජ්ජයි.![]()

