අපි හිතුවට බෑ බන් :/ අපි වෙන කෙනෙක් ගැන හිතල නවත්තන්න ඕන
මට මගේ 1st lov එක බූට් එක තියපු දවසෙ ඒකි කිව්ව මත්ද්‍රව්‍ය භාවිතය නවත්තන්න කියල
එදායින් පස්සෙ මම සිගරට් ඇල්ලුවේ වත් නෑ
ඒකිත් නෑ 
ඇග පොඩ්ඩක් හදාගන්න බොදිබිල්ඩින් කරපන්
ඇග හැදීගෙන එද්දි නිකන්ම සිගරට් එපා වෙනව බන් 
Me ciga eka gana danna ewun innawada ?mirror.lk said:An Ayurvedic cigarette capable of curing respiratory illnesses has been produced.
The creator of this healing cigarette is Dr. Rohan Basil Nissanka, who has decided to apply for a patent for his product.
The smoke from this cigarette, named ‘green leaf’, can clear the sinuses and heal catarrh and other diseases in the head.
This cigarette, also environmentally-friendly, has been produced using herbal leaves, and will be a good alternative for those addicted to smoking, said Dr. Nissanka.
ඔයි ජරා දුමෙන් බඩවල් තම්බන වෙලේ මෙයින් එකක් කාපන්කෝ..
![]()