සිගරට් බීම අත්හෑර ගන්නේ කොහොමද ?????????????????????????????????????????????

thushana

Well-known member
  • Jun 19, 2010
    10,600
    6,347
    113
    නෑ... බන් සිගා නවත්තල ඉමුකො.... බීඩි ගෑන හිටන්ට පෙර... :P :P :D

    suba pathum machan....ethuru wena salli walin chikan fiderice kapan...koththu..naseguran oya theyenne ban kama kala leda unath moko:D:D:Dhodai hodai subapathum ubata...apahu siga apa.elazzz:no::no::no:
     
    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    oya oyage health 1 gena hithanna
    hithanna
    ey oyata beri hitha confuse unama nibee inna
    cigarat walata oba wahalek wela da
    ne ne ne
    you can you can
    meeta passe mama cigarat bonne ne ne
    kiyala hithanna
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    මචන් මමත් බොනවා..ඒත් මම අද නැවැත්තුවා..ඇත්තටම කියනවනම් ඒකට හේතුව එලකිරි

    එක...http://www.elakiri.com/forum/showthread.php?t=1086624

    හරි ලේසියි..මම කියන්නම් මම නවත්තපු විදිහ..ඊයෙ එලකිරි එකේ තිබුන පෝස්ට් එක දැක්කම ඇත්තටම මට කලකිරුනා..මොකද මට දැනුනා මගේ මූණ ඉස්සරට වඩා වෙනස් වෙනවා කියල..ගොඩක් අය අහනව මොකද වෙලා තියෙන්නෙ කියල..ඒත් මම වෙනසකට කියල කරන්නෙ වෙනදට වඩා වැඩිපුර සිගරට් බොන එක විතරයි..ඒ වගේමයි සිගරට් බොනකොට මම කන කෑම ප්‍රමාණය අඩුයි කියල මට දැනිල තියෙනවා..ඒ කියන්නෙ කන්න බඩගිනි වුනත් ගොඩක් කන්න බැහැ..මේ හැමදෙම නිසා මම තීරණය කලා මේක නවත්වන්න...මම කලේ මෙහෙමයි..ඊයෙ මම වෙනදට වඩා ගොඩක් සිගරට් බිව්වා.ඔල්ව රිදෙනකන්ම ඒක එපා වෙනකන්ම බිව්වා. සාමාන්‍යෙයන් මම උදේට නැගිට්ට ගමන්
    කරන්නෙ මගේ කොම්පුටර් එක ඕන් කරන එක..මම උඩින් දාලා තියෙන පෝසට් එක ස්ටාර්ට් අප් දැම්මා..මට ඒක උදෙම මතක් වෙනවා..ඒත් එක්කම මට මතක් වුනා මම ඊයෙ සිගරට් ගොඩක් බීල දැනුන අපහසුව.ඊට පස්සෙ මම දන්න අදුරන හැමොටම කිව්වා මම සිගරට් බොන එක නැවැත්තුවා කියල..ඉතින් සිගරට් බොන්න හිතෙන හැම වෙලාවෙම මට මතක් වෙනවා මේ දෙවල්.ඒ වගේමයි ආයෙත් සිගරට් බොනව කියල මගේ යැලුවො දැනගත්තොත් මට ලැජ්ජයි දැන්..මොකද මම එයාලට සිගරට් බොන්නෙ නෑ කියල පොරොන්දු වෙලා තියෙන නිසා..
    වෙනදට මම කෑම කාලා ඉවර වුන ගමන්ම කරන්නෙ සිගරට් එකක් බොන එක..මම ඒකට විකල්පයක් විදිහට පාවිච්චි කරන්නෙ යොගට් එකක්..ඒක ඇගටත් හොදයි.ඉතින් දැන් කට්ටිය කියයි එහෙම කලොත් සල්ලි ගොඩක් වියදම් වෙනව කියල..ඒත් මම නම් දවසකට සිගරට් බොන්න වියදම් කරන ගාන යොගට් 3 කට වඩා වැඩියි.
    ඒක ඇගටත් හොදයි.ඒ වගේමයි යොගට් කනව කියල සිගරටි බොන තරමටම අපිට යොගට් කන්න බැහැනෙ..ඉතින් මට නම් ඒක සාර්ථකයි..ඒ වගේමයි දැන් මම සිගරට් බීල අහුවුනොත් මගේ කන අතගාන්න ගොඩක් යාලුවො බලාගෙන ඉන්නවා..ඒ නිසා මම ආයෙ කවදාවත් සිගරට් බොන්නෙ නම් නෑ..
    machan ubath me widiyata karala balapan ,gud luck
     
    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    Ciga seen eka nam ithin . . . . . . katha karala wedak nehe . .

    apita hithuwoth meka nathara karanna puluwani ekenma ape hithe api gena wishwashayak thiyenawanam . . . . .

    mamath ciga bonawa den 12 years withara athi patan aran . . .college inna kale indanma yaluwo ekka set wela biuwa sehenna . .
    a dawas wala angata ona deyak oroththu denawa dawasata athe thiyena satha pahama wiyadam karan ciga ghana ekae anik ewa ganna eka thama kale . .

    me kaledima man rugbyth play kala college eke . . .season eka patan ganna lanwela practices patan ganna kaledi godak adu wenawa coga gahana eka mokada neththan patta amaruene matches waladi . . .

    college eken out wela eeta passe job ekata set unama . . . hithe thiyena stress eka maga arenna dawasata ciga 15kata wada bonawa . . .code eka liyanawa hira wena thenak awama ciga ekak gannawa . . . .ethakota ayema code eka liyaganna puluwani . . . .

    oaya kaledi kisima sport ekak kale nehe . . .anika GF ge thibuna awul nisa thawath owata purudu una misak a dewal walin ath wenna hithune nehe . . . .

    hebey kalayak yaddi matama theruna man nitharama leda wenawa kiyala koi welawe beluwath mokak hari ledak . . .honda saneepeta inna dawasak nehe . . . .
    matama mage gena kalakiruna . . .

    manma kalpana kala meken goda enna widihak man kale mulinma dawase welawak hadaganna eka excercise karanna . . .Rugby karana kale karapu fitness kala gedara . .digatama . . .ciga ganna ekath ehemama adu wuna dawasata dekath thunath athara wenna . . . . .
    den ciga ekak gahanne ciga ekak bonna ena uwamanawa postponed karala karala . . . hithunoth thama . .samahara dawas walata bonnema nethi tharam.....
    drinks ganna ekath parties walata witharak sima una nisa . . . . .mara fit ekak thiyenawa den angata . . .

    man nam kiyanne oka nawaththanna puluwan hondama de thama anagata excercise ekak deepan dawasata peyaka withara honda fitness programme ekak net eken hoya ganin . . .eka karanna ganin . . .. umba aththtama ekata kepa unoth ciga beema adu wey
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    ඔවු මචන් ... මම ඊයේ මේ ත්රේඩ් එක දෑම්මෙ.... කොහොම හරි ඊයෙ හවස 1ක් ගෑහුව... ටුඩේ 12ට එකක් ගහුව.... මේ ගානට අඩු කර ගන්න ගොඩක් ඉවසුව... දෑන් මම් මෙක දානකොට වෙලාව 2.30 ඉ.... දෑන් මගේ ඉලක්කය... සිගා ගහන ආසවක් ආවම... මොනව හරි ඊට වඩා කමති කෑමක් ගෙනත් කන්න.... මම මේ දවස් ටිකට අතේ වඩිය සල්ලි ටියා ගන්න එකත් අඩු කරන්ව...මොකද... මම සල්ලි නෑති දවස් වල සිගා බ්වුවෙ නෑ.... පෙරේදා මම සිගා 5-6 , ඊයෙ 3 යි, ටුඩේ 1යි.....
    මට ලොකු සුවර් එකක් ටියේනවා..... හෙට හෝ අනිද්දා මම සිගා වලට ටටා බායි කියයි කියල....
    මම සිගා වලට යන සල්ලි ඉතුරෑ කරන්නේ නෑ.... ඒ ගාන අනම් මන්ම් කන්ට එදාම වියදම් කරනව... සල්ලි අතේ තිබ්බොත් තමා කේස් එක...:growl::growl::growl:
    මට ටික දවසක් යනකම්... මෙක ලේසි වෙඩක් නෙමේ....ඒ නිසා දිගටම මාව දෑනුවත් කරන්න.

    කොහොම උනත් මට් මේක නතර කරන්න උඩවු කරපු එලකිරි යාලුවොන්ට පින් දෙනව.... :love::love::love::love::love:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උබට ඔහම හිතුන එකම නවත්තන්න හොඳ ආරම්බයක් .