මචන් මට මෙක පොඩි කාලෙ ඉදල තියන ප්‍රස්නයක්
වෙලවකට මට ලොකු පාලුවක් දෑනෙනවා ඔක්කොම දෙවල් එපා වෙල යනවා
මම හුගාක් වෙලවට පාලුවෙන් ඉන්නෙ.
මෙලො රහක් නෑ හුගක් වෙලවට
සමහර වෙලවට මට පාලුව වෑඩි වෙල ඉසෙරදෙ පවා හෑඩෙනවා
මෙහෙම උබලටත් වෙනවද ....
මෙක සමන්ය තත්වයක්ද.....
මෙ පාලුව දෑනෙන එක නිසාම මට ගෙදරින් පිට කොහෙවත් හුග කලයක් ඉන්න බෑ....
එ නිසාම මට හරියට තාම ජොබ් එකකුත් කරගන්න බෑරි වුනා
පොඩි කාලෙ ඉදන්ම පලුව නෑති කරගන්න කෙල්ලෙක් එක්ක යලුවෙන්න හිටියත් මට එක කරගන්න බෑරි වුනාදෑන් මට වයස 32යි ජොබ් එකක් නෑති නිසාම මට කෙල්ලෙක් ගෙදරින් හොයන්නත් බෑරුව ඉන්නෙ.
එ නිසාම විසදුමක් නෑති ප්‍රස්නෙකින් පිඩා විද විද හිතින් දුක් වෙවි හිත හිත ඉන්නෙ
මෙ ප්‍රස්නය නිසාම මම ඉගෙන ගත්තත් අද මම ජොබ් එකක් කරගන්න බෑරුව අසරන වෙල ජිවිතෙ කාල කන්නි වෙල ඉන්නෙ
එන්න එන්නම මගෙ තත්වය දරුනු වෙනවා
මට දෑන් මරෙන එක තමයි විසදුම වෙල තියෙන්නෙ
මෙකට මොකද බන් කරන්නෙ

Last edited:

raththapure eka balliyek naane
monawa unat wade ela