මචන් මම තමයි මේ ත්රෙඩ් එක දෑම්මේ....
මම අද දවසට 1යි බිබුවේ.... එකපාරටම අඩු කරන්න යන්න එපා...එක වෙන වෙඩක් නෙවෙ... මම හෙට අනිද්දා වෙනකොට නවත්තනවා ලොවෙත්.... මචන් මට මේක දෑන් උනත් නතරම කරන්න පුලුවන්...
ඒත් ... එක අමාරුයී තමා.... මම හෙටත් හවස 1ක් බොනව.... හෙමීට සිගා වලට ටටා කියපන්....
දිනය
19
20(
21
22
සිගා ගනන
5-6
3(නවත්තන්ට හිටුන දවස...)
2
1(අද)






Ela Ela ... congratulations for the improvement
ඕකට වෙන විකල්පයක් හොයාගනින් උඹම හිතල ... You can do it





ela ela
kollo tika ciga nawaththanna wage kalpanawa....elamakiri
kohoma hari ciga bema nawaththapalla.hithuwoth beri kamak ne.
kastiyatama magen suba pethum.......!
ubalage egawal walata mechchara duk denna epa yaluwane
![]()
එල එල කොහමහරි නවත්තපන්........ ඔඩි සර්ච් පාරකුත් දාලා බලපන් ....![]()
ela uba dinum vage
මචෝ දැන්මම කෙල්ලෙක් හොයලා කසාද බැදපන්








































the link that u given doesn't work machan...
thanks anyway ....![]()
Its working. i just checked it.
if you dont have an account sorry.
mageth invitation code danata iwarai






awulak naha machan...i'll check it again...
thanks anyway machooo![]()


