සිගරට් බොන උන් වරෙන්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබ අයිසුත් ගහාලා තියෙද ?

    බොන වෙලාවට නන් සිගරට් එකක් ගැහුවාම ඉක්මනට වෙරි වෙනවා වෙන වෙලාවට වඩා.. ස්ට්‍රෙස් එක දරාගන්න බැරි ලිමිට් එකට ආවම නන් එකක් ගහනවා.. ෆේල් වෙන්න බැරි එක්සෑම් එකක්, කල් දාම්ම බැරි ඩෙඩ් ලයින් එකක් වගේ..රිසෙට් වෙලා ආයෙ පටන් ගන්නවා ඊට පස්සෙ.
    මම වදින්න ගහන්න තියන හැම දෙයක්ම හොදටම ගහල තියනව බන්. හෙරොයින් නැතුව. අනිත් සෑම දෙයක්ම වගේ බිලා තියනව.
    බිලා සිගරට් ගැහුවම සමහර උන්ට අරක්කු වදිනවා හොදටම. මට නම් බොනකොට විනාඩි 10-15 න් වගේ එකක පත්තු කරන්න හිතෙනවා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිගරට් බිව්වම වදිනවා ද බන්
    alcohol වලට වගේ ?

    බොන්න පටන් ගන්න අහන්නේ.

    පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ. :dull: . පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
    dunlil ghpn. suppa :love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    උබ අයිසුත් ගහාලා තියෙද ?

    බොන වෙලාවට නන් සිගරට් එකක් ගැහුවාම ඉක්මනට වෙරි වෙනවා වෙන වෙලාවට වඩා.. ස්ට්‍රෙස් එක දරාගන්න බැරි ලිමිට් එකට ආවම නන් එකක් ගහනවා.. ෆේල් වෙන්න බැරි එක්සෑම් එකක්, කල් දාම්ම බැරි ඩෙඩ් ලයින් එකක් වගේ..රිසෙට් වෙලා ආයෙ පටන් ගන්නවා ඊට පස්සෙ.
    KPI kiyanne kelagana bosa thama :P :P
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මන් ආසයි පාන් පිටි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලයින් එකක් හදලා පොඩි බටයකින් nahayata තියලා අදින්න. වදිනවා එකෙන්ම දිකැප්‍රියෝ ගේ පිළුමක දැක්කේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.
    ඔව් මම තුන්පාරක් විතර බිව්වා. ඒක නම් පට්ටම පට්ට.
     
    • Sad
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගංජා නම් ඉතින් හොදයි. පාවී පාවී ඉන්න පුළුවන්. ලීගල් නැනේ. එල්ලුම් ගහට තමයි යන්න වෙන්නේ
    ගනාජ මන් අව්ලක් නෑ. මම ගංජා නම් ඕන වෙලාවක ගහනව. හැබැයි ඔය KG කියන ජරාව ගහන්න නම් එපා.
    ගංජා එක්ක අහු උනාට එල්ලුම් ගහට යවන්නේ නෑ. දඩ ගහල එලියට දානව.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    Addict වෙන්නේ මොකටද ?

    ඒක බිලා පුරුදු උනාම නිකන්ම බොන්න හිතෙනවා.

    පුරුද්දට ගිහිල්ල බන්. මෙහෙ ගොඩක් උන් ගහනව ඔය වගේ

    ඇයි බන් addict වෙන්නේ cigarette එක? 🤔
    kakka yanne siga gahuwama. ape un siga adala interval eke kelinma lat eke. pelak unta renna ooka oone.
     
    • Sad
    Reactions: Candid-B

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ගනාජ මන් අව්ලක් නෑ. මම ගංජා නම් ඕන වෙලාවක ගහනව. හැබැයි ඔය KG කියන ජරාව ගහන්න නම් එපා.
    ගංජා එක්ක අහු උනාට එල්ලුම් ගහට යවන්නේ නෑ. දඩ ගහල එලියට දානව.
    Kanjipani.jpg

    me inne kelagana bosa ganja case ekakata gihin innakota
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ගනාජ මන් අව්ලක් නෑ. මම ගංජා නම් ඕන වෙලාවක ගහනව. හැබැයි ඔය KG කියන ජරාව ගහන්න නම් එපා.
    ගංජා එක්ක අහු උනාට එල්ලුම් ගහට යවන්නේ නෑ. දඩ ගහල එලියට දානව.
    KG kiyala aduraganne kohomda bn?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    KG kiyala aduraganne kohomda bn?
    ගංජා දැකල තින කෙනෙක්ට ඕක අදුර ගන්න ලේසියි. සුවදින්, පාටින් ජරාවක් කියල කියන්න පුළුවන්. නෝමල් ගංජා සුවදක් නෙවෙයි එන්නේ අමුතු ගදක් එන්නේ.
     
    • Like
    Reactions: Amila llll

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    සිගරට් බිව්වම වදිනවා ද බන්
    alcohol වලට වගේ ?

    බොන්න පටන් ගන්න අහන්නේ.

    පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ. :dull: . පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
    nobima innawa nam hodai.

    ow wadinawa. oka habai sapekshai. mata wadina gana ubata wadinne na wage wenna puluwan.

    mata note wela thiyana widiyata nam mata eka laga cigarette dekakta wada ikmanata ikmanata gahuwoth podi holman gathiyak enawa., sahamara ewunta packet ganan gahuwath henath na