සිගරට් බොන උන් වරෙන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    සිගරට් බිව්වම වදිනවා ද බන්
    alcohol වලට වගේ ?

    බොන්න පටන් ගන්න අහන්නේ.

    පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ. :dull: . පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    සිගරට් බිව්වම වදිනවා ද බන්
    alcohol වලට වගේ ?

    බොන්න පටන් ගන්න අහන්නේ.
    ehema wadinne na bn. but addict wenwa. mata nawatta gannama bari eka tama ciggrts bona eka.. anith hema lababma kisi awulak na.
    eth ciggrts nathi wunama awul.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    wadin na addict wenawa
    Addict වෙන්නේ මොකටද ?
    මත් වෙන එකට ද ?
    නිකන්ම නිකන් addict වෙනවා නම් තේරුමක් නැ වගේ.
    ගංජා වගේ (ලාවට හරි) feeling එකක් එනවා නම් ශේප්
     
    • Like
    Reactions: luk3r and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වදින එකක් නෑ බන්. ඒක බිලා පුරුදු උනාම නිකන්ම බොන්න හිතෙනවා. වදින දෙයක් වෙන්නේ නම් නෑ. මම පැකට් එකක් වගේ බොනවා දවසට, මේ නවත්ත ගන්න බැරුව ඉන්නේ. දැන් ටික ටික අඩුකරගෙන යනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    වදින එකක් නෑ බන්. ඒක බිලා පුරුදු උනාම නිකන්ම බොන්න හිතෙනවා. වදින දෙයක් වෙන්නේ නම් නෑ. මම පැකට් එකක් වගේ බොනවා දවසට, මේ නවත්ත ගන්න බැරුව ඉන්නේ. දැන් ටික ටික අඩුකරගෙන යනවා.
    da fuck
    kanawada ballo
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    වදින එකක් නෑ බන්. ඒක බිලා පුරුදු උනාම නිකන්ම බොන්න හිතෙනවා. වදින දෙයක් වෙන්නේ නම් නෑ. මම පැකට් එකක් වගේ බොනවා දවසට, මේ නවත්ත ගන්න බැරුව ඉන්නේ. දැන් ටික ටික අඩුකරගෙන යනවා.
    මන් දෙක තුනක් බිව්වා. සෙට් උනේ නැ. එකයි බැලුවේ. මට නැතුව අනික් උන්ට වදිනවද කියලා.
    ගංජා නම් ඉතින් හොදයි. පාවී පාවී ඉන්න පුළුවන්. ලීගල් නැනේ. එල්ලුම් ගහට තමයි යන්න වෙන්නේ
     
    • Like
    • Sad
    Reactions: corp and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara
    නිකන් ලාවට වදිනවා. එහෙම ඇඩික්ට් වෙන්නේත් නෑ ඉතින්. එක එක්කෙනාගේ හැටියට තමා.
     
    • Sad
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා.:no: වෙන මිනිස්සු smoking වලට තියෙන ඇබ්බැහියෙන් අයින් වෙන්න දගලද්දි නිකන් විනෝදෙට කියලා ඔය වගේ ආයුෂ කෙටි කරගන්න පුරුදුවලට යන්න හදන්නෙ ඇයි?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,859
    113
    Colombo, Sri Lanka
    Please Dont Seth Meyers GIF by Saturday Night Live
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මට නැතුව අනික් උන්ට වදිනවද කියලා.
    ඔහොම වදින්න කියල දිගටම ගැහුවම නවත්තන්න බැරි පුරුදු වෙනවා. මට උනේ එකේ.
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඔව් බන් මටත් එහෙමයි, මම අයිස්, පෙති බෙති ගහන්න තියන හැම දෙයක්ම හොදටම ගහල නැවැත්තුව. මේක තාම බෑ.
    උබ අයිසුත් ගහාලා තියෙද ?

    බොන වෙලාවට නන් සිගරට් එකක් ගැහුවාම ඉක්මනට වෙරි වෙනවා වෙන වෙලාවට වඩා.. ස්ට්‍රෙස් එක දරාගන්න බැරි ලිමිට් එකට ආවම නන් එකක් ගහනවා.. ෆේල් වෙන්න බැරි එක්සෑම් එකක්, කල් දාම්ම බැරි ඩෙඩ් ලයින් එකක් වගේ..රිසෙට් වෙලා ආයෙ පටන් ගන්නවා ඊට පස්සෙ.