මම වදින්න ගහන්න තියන හැම දෙයක්ම හොදටම ගහල තියනව බන්. හෙරොයින් නැතුව. අනිත් සෑම දෙයක්ම වගේ බිලා තියනව.උබ අයිසුත් ගහාලා තියෙද ?
බොන වෙලාවට නන් සිගරට් එකක් ගැහුවාම ඉක්මනට වෙරි වෙනවා වෙන වෙලාවට වඩා.. ස්ට්‍රෙස් එක දරාගන්න බැරි ලිමිට් එකට ආවම නන් එකක් ගහනවා.. ෆේල් වෙන්න බැරි එක්සෑම් එකක්, කල් දාම්ම බැරි ඩෙඩ් ලයින් එකක් වගේ..රිසෙට් වෙලා ආයෙ පටන් ගන්නවා ඊට පස්සෙ.
බිලා සිගරට් ගැහුවම සමහර උන්ට අරක්කු වදිනවා හොදටම. මට නම් බොනකොට විනාඩි 10-15 න් වගේ එකක පත්තු කරන්න හිතෙනවා.
. පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
