මුලින්ම ගන්ද්දි නිකන් ම මල්ලි නෑග්ගා දෙපර්ක් විතර..
පස්සේ එකේ ආතල් එක ඉවරයි.
දැන් නම් කිසිම ආතල් එකක් නැහැ කරුමෙට ගහනවා පුරුදු වෙලා වගේ නිසා
පස්සේ එකේ ආතල් එක ඉවරයි.
දැන් නම් කිසිම ආතල් එකක් නැහැ කරුමෙට ගහනවා පුරුදු වෙලා වගේ නිසා
Rata innakota ona ekek packet akak dekak dawasata gahanawa..eka samanya deyak..in experience kiyanne.වදින එකක් නෑ බන්. ඒක බිලා පුරුදු උනාම නිකන්ම බොන්න හිතෙනවා. වදින දෙයක් වෙන්නේ නම් නෑ. මම පැකට් එකක් වගේ බොනවා දවසට, මේ නවත්ත ගන්න බැරුව ඉන්නේ. දැන් ටික ටික අඩුකරගෙන යනවා.

ඇත්තම කිව්වොත් වදිනවා ටිකක්. සමහර වෙලාවට ඊටත් වැඩිය ටිකක් වදිනවා. අවස්ථාව අනුව තමා. උඹ ගොඩක් මහන්සි වෙලා ආපු වෙලාවක ගැහුවොත් වදිනවා වැඩියි. උඹ හොඳටම අඬලා ඉවරවෙලා සිකරට් එකක් ගැහුවොත් තව වදිනවා. හැබැයි මෙහෙමයි ඕකට addict වෙලා දිනපතා කාලයක් ගැහුවට පස්සෙ වදියි කියලනම් මම හිතන්නෑ. මම කරලා නෑ එහෙමනම්. හොඳම දේ නොබී ඉන්න එක බන්. උඹට ඕනෙමනම් එකපාරක් බීලා වැදුනත් නැතත් අතෑරපන්. නැත්තන් ගහන්නම එපා නිකන් අපරාදයක් රු.150ටනම් කීයටවත් වටින්නෑ.සිගරට් බිව්වම වදිනවා ද බන්
alcohol වලට වගේ ?
බොන්න පටන් ගන්න අහන්නේ.
පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ.. පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.

ai thota vapers tyenne.පුරුදු වෙන්න එපා නවත්තන්න හරි අමාරුයි. මේ දවස් වල සෑහෙන්න ස්ට්රෙස් ඒ නිසාම දවසට 4ක් වගෙ පෙවෙනවා මේකත් දැක්කේ එලියට ගිහින් සිගරට් එකක් ගහලා ආපු ගමන්.![]()
ඕක ගැහුව ම මූඩ් එක සෑඩ් නම් ඒක වැඩිවෙනවදගංජා දැකල තින කෙනෙක්ට ඕක අදුර ගන්න ලේසියි. සුවදින්, පාටින් ජරාවක් කියල කියන්න පුළුවන්. නෝමල් ගංජා සුවදක් නෙවෙයි එන්නේ අමුතු ගදක් එන්නේ.
මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.


ow nicotine buzzසිගරට් බිව්වම වදිනවා ද බන්
alcohol වලට වගේ ?
බොන්න පටන් ගන්න අහන්නේ.
පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ.. පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.

na mchn e nisa tawa bona eka adu una, aluth eka set na bn 160, mn baluwe kurudu cigaret ekak gnnadn switch ennh ned![]()
ow switch nathi ewanm set nh mtath, ape paththe podi kadayak thiyenw eke hitapu gaman argos or manchester double drive eka thiyenw, masekt sarayak wge ghin ekak gahala enw mnna mchn e nisa tawa bona eka adu una, aluth eka set na bn 160, mn baluwe kurudu cigaret ekak gnna

ඒ වගේන වෙලාව පට්ට ස්පීඩ් යනවා තේරෙනව. ඒත් ඇත්තටම ඒක එහෙම නෙනෙයි. පැයක් ගිහිල්ල කියල තේරුනාට විනාඩි 5-10 ගිහින් තියෙන්නෙ.වදින්නෙ නෑ ඇලර්ට්නස් එක වැඩි වෙනව ෆෝක්ස් වැඩි වෙනව. කොන්ෆියුස් වගේ ගතියක් තියනව නම් නැති වෙලා යනව. බුලත් විට කන එෆෙක්ට් එකට ටිකක් සමානයි.
ප්රශ්නෙ තියෙන්නෙ ඕක නිකන් ගහපු ගමන් සිස්ටම් එකම අවුට් යනව. ආය හයි එක අඩු වේගන එනකොට අර උඩ කියපු සිම්ප්ටම්ස් නෙගටිව් වෙලා වැඩි වෙනව. ඒක නිසා තමා ඕකට ඇඩික්ට් වෙන්නෙ, නතර කරාම කන්ෆියුස් වෙලා ෆෝකස් නැති වෙලා වැඩක් කරගන්න බැරි වෙනව.
Cookies/Cake/Browny wage hadala kapan
------ Post added on Aug 5, 2024 at 4:47 AM