සිගරට් බොන උන් වරෙන්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුලින්ම ගන්ද්දි නිකන් ම මල්ලි නෑග්ගා දෙපර්ක් විතර..

    පස්සේ එකේ ආතල් එක ඉවරයි.

    දැන් නම් කිසිම ආතල් එකක් නැහැ කරුමෙට ගහනවා පුරුදු වෙලා වගේ නිසා
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    වදින එකක් නෑ බන්. ඒක බිලා පුරුදු උනාම නිකන්ම බොන්න හිතෙනවා. වදින දෙයක් වෙන්නේ නම් නෑ. මම පැකට් එකක් වගේ බොනවා දවසට, මේ නවත්ත ගන්න බැරුව ඉන්නේ. දැන් ටික ටික අඩුකරගෙන යනවා.
    Rata innakota ona ekek packet akak dekak dawasata gahanawa..eka samanya deyak..in experience kiyanne.

    Nawathwanna puluwan kukuloh tika tika adu karanna ona nethnam aka sere bee:P
     
    • Love
    Reactions: Kalegana

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    474
    63
    සිගරට් බිව්වම වදිනවා ද බන්
    alcohol වලට වගේ ?

    බොන්න පටන් ගන්න අහන්නේ.

    පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ. :dull: . පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
    ඇත්තම කිව්වොත් වදිනවා ටිකක්. සමහර වෙලාවට ඊටත් වැඩිය ටිකක් වදිනවා. අවස්ථාව අනුව තමා. උඹ ගොඩක් මහන්සි වෙලා ආපු වෙලාවක ගැහුවොත් වදිනවා වැඩියි. උඹ හොඳටම අඬලා ඉවරවෙලා සිකරට් එකක් ගැහුවොත් තව වදිනවා. හැබැයි මෙහෙමයි ඕකට addict වෙලා දිනපතා කාලයක් ගැහුවට පස්සෙ වදියි කියලනම් මම හිතන්නෑ. මම කරලා නෑ එහෙමනම්. හොඳම දේ නොබී ඉන්න එක බන්. උඹට ඕනෙමනම් එකපාරක් බීලා වැදුනත් නැතත් අතෑරපන්. නැත්තන් ගහන්නම එපා නිකන් අපරාදයක් රු.150ටනම් කීයටවත් වටින්නෑ.🤮
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    පුරුදු වෙන්න එපා නවත්තන්න හරි අමාරුයි. මේ දවස් වල සෑහෙන්න ස්ට්‍රෙස් ඒ නිසාම දවසට 4ක් වගෙ පෙවෙනවා මේකත් දැක්කේ එලියට ගිහින් සිගරට් එකක් ගහලා ආපු ගමන්.:no:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    පුරුදු වෙන්න එපා නවත්තන්න හරි අමාරුයි. මේ දවස් වල සෑහෙන්න ස්ට්‍රෙස් ඒ නිසාම දවසට 4ක් වගෙ පෙවෙනවා මේකත් දැක්කේ එලියට ගිහින් සිගරට් එකක් ගහලා ආපු ගමන්.:no:
    ai thota vapers tyenne.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    pissu kelinna epa :angry:


    130929.jpg


    මේ පේනවනේ වෙලා තියන දේ
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ගංජා දැකල තින කෙනෙක්ට ඕක අදුර ගන්න ලේසියි. සුවදින්, පාටින් ජරාවක් කියල කියන්න පුළුවන්. නෝමල් ගංජා සුවදක් නෙවෙයි එන්නේ අමුතු ගදක් එන්නේ.
    ඕක ගැහුව ම මූඩ් එක සෑඩ් නම් ඒක වැඩිවෙනවද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    වදින්නෙ නෑ ඇලර්ට්නස් එක වැඩි වෙනව ෆෝක්ස් වැඩි වෙනව. කොන්ෆියුස් වගේ ගතියක් තියනව නම් නැති වෙලා යනව. බුලත් විට කන එෆෙක්ට් එකට ටිකක් සමානයි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක නිකන් ගහපු ගමන් සිස්ටම් එකම අවුට් යනව. ආය හයි එක අඩු වේගන එනකොට අර උඩ කියපු සිම්ප්ටම්ස් නෙගටිව් වෙලා වැඩි වෙනව. ඒක නිසා තමා ඕකට ඇඩික්ට් වෙන්නෙ, නතර කරාම කන්ෆියුස් වෙලා ෆෝකස් නැති වෙලා වැඩක් කරගන්න බැරි වෙනව.

    මම ගංජා එක පාරක් ගහල තියෙනවා. මරු නිකන් slow වෙනවා වගේ. හැබැයි ගොඩක් වෙලා effect එක තියෙන්නෙ නෑ.

    Cookies/Cake/Browny wage hadala kapan :rolleyes::P
    ------ Post added on Aug 5, 2024 at 4:47 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    මහරගමට ගිහින් බලපන් සිගරැට්...
    වයසට යනකම් බීපු මිනිස්සු ඉන්නවා
    කටවල් පුම්බගෙන

    බුලත් දුම්කොල
    ඒවත් එපාබන්


    හතුරෙක්ටවත් හැදෙන්න එපා...විදින විදවිල්ල
    මම ඇස් දෙකට දැකලා තියනවා !!!!!
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සිගරට් බිව්වම වදිනවා ද බන්
    alcohol වලට වගේ ?

    බොන්න පටන් ගන්න අහන්නේ.

    පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ. :dull: . පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
    ow nicotine buzz
    mul kaledi hodata danenw, nikm dizzy wage wela oluw cool wela podi pleasure ekak dnenw, eth psse ehem danena eka adu wela mukuth danennathi ganatama enw.
    bonn patan gann epa nicotine walata godak aya ikmnt abbahi wenw, math ekka cigarettes bonn patan gatta godak un dan daily 4-6 bonawa, samaharunt udeta kakka yanneth nh cigarettes nathuwa :yes:

    mn mulinma bonn patan gatte masekt 2 wage etpsse sathiykt 2 k wage wuna oka masa dekak yaddi, etpsse dawasata 1, etpsse dawasata 2-3
    wade kela weegena enne kiyala therila nawaththuwa, nawththuwt passe heenenuth penw cigarettes bonw :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සිගරැට් බොන්න ගියොත් 80% දෙනා ඇඩික්ට් වෙනවා. පෙනහලු දෙක ලෙප්ට් වෙනවා. මාස ගනන් පණ ඇදලා මැරෙන්න වෙන්නේ. සමහරුන්ට හාට් ඇටෑක් සෙට් වෙනවා. පේන විදියට ලංකාව වගේ රස්නෙ රටවලදි සිගා ඉරීමේ හානිය වැඩියි
     
    • Like
    Reactions: dgboy and Any.key

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    na mchn e nisa tawa bona eka adu una, aluth eka set na bn 160, mn baluwe kurudu cigaret ekak gnna
    ow switch nathi ewanm set nh mtath, ape paththe podi kadayak thiyenw eke hitapu gaman argos or manchester double drive eka thiyenw, masekt sarayak wge ghin ekak gahala enw mn :yes:
     
    • Love
    Reactions: dgboy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    වදින්නෙ නෑ ඇලර්ට්නස් එක වැඩි වෙනව ෆෝක්ස් වැඩි වෙනව. කොන්ෆියුස් වගේ ගතියක් තියනව නම් නැති වෙලා යනව. බුලත් විට කන එෆෙක්ට් එකට ටිකක් සමානයි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක නිකන් ගහපු ගමන් සිස්ටම් එකම අවුට් යනව. ආය හයි එක අඩු වේගන එනකොට අර උඩ කියපු සිම්ප්ටම්ස් නෙගටිව් වෙලා වැඩි වෙනව. ඒක නිසා තමා ඕකට ඇඩික්ට් වෙන්නෙ, නතර කරාම කන්ෆියුස් වෙලා ෆෝකස් නැති වෙලා වැඩක් කරගන්න බැරි වෙනව.



    Cookies/Cake/Browny wage hadala kapan :rolleyes::P
    ------ Post added on Aug 5, 2024 at 4:47 AM
    ඒ වගේන වෙලාව පට්ට ස්පීඩ් යනවා තේරෙනව. ඒත් ඇත්තටම ඒක එහෙම නෙනෙයි. පැයක් ගිහිල්ල කියල තේරුනාට විනාඩි 5-10 ගිහින් තියෙන්නෙ.