සිගරට් බිව්වම වදිනවා ද බන්
alcohol වලට වගේ ?
බොන්න පටන් ගන්න අහන්නේ.
පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ.
. පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
alcohol වලට වගේ ?
බොන්න පටන් ගන්න අහන්නේ.
පලි : වදින්නේ නැත්තනම් බොන්නේ නැ.
. පෙන විදියට ලොකුවට වදින්නේත් නැ වගේ. තේරුමක් නැති වැඩක් වගේ.
Last edited:
masekata sarayak wage bona nisa aulak na 
වෙන මිනිස්සු smoking වලට තියෙන ඇබ්බැහියෙන් අයින් වෙන්න දගලද්දි නිකන් විනෝදෙට කියලා ඔය වගේ ආයුෂ කෙටි කරගන්න පුරුදුවලට යන්න හදන්නෙ ඇයි?