සිග්නල් ගැටලුවක්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සිග්නල් ගැටලුවක්

    මගේ කාමරෙ තැන් දෙකක් තියෙනවා ෆෝන් එක තිබ්බහම 10mbps speed එකක් එන.ජනේලෙ ගාවත් නෙවෙයි.අඟලක් වෙනස් කරත් සිග්නල් අඩු වෙනවා.තව තැන් දෙක තුනක් තියෙනවා 4mbps වේගයක් එන.ඒකත් අඟලක් හෙල්ලුවත් වෙනස් වෙනවා.අනිත් තැන් වලට එන්නෙ 1mbps වගේ.එකම කාමරේ මෙහෙම වෙන්න පුලුවන්ද බන්.නැත්තම් මට විතරද මෙහෙම වෙන්නෙ.. :confused: සිරාවට අහන්නෙ
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මගේ කාමරෙත් ඔය සින් එක තියෙනවා 20mbps එන ප්ලෙස් එකක් තියෙනවා පොඩ්ඩක් තැන හරි ඇන්ගල් එක හරි වෙනස් උනොත් අඩු වෙනවා
    ප්ලෙස් එක චොක් එකකින් ඇදලා තියෙන්නේ ලෙසි වෙන්න :eek:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගේ කාමරෙත් ඔය සින් එක තියෙනවා 20mbps එන ප්ලෙස් එකක් තියෙනවා පොඩ්ඩක් තැන හරි ඇන්ගල් එක හරි වෙනස් උනොත් අඩු වෙනවා
    ප්ලෙස් එක චොක් එකකින් ඇදලා තියෙන්නේ ලෙසි වෙන්න :eek:

    :confused::confused::oo:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    dongle antenna signal boosterකියල ගූගල් කරහම ඉ බේ එකෙන් ගන්න අයිටම් පෙන්නනව නැත් නම් උබ ට යුටියුබ් එක බලලා හදන්න ට්‍රයි එකක් දියන්

    ms6.jpg

    attachment.php

    mini_satilite_3g_2.jpg

    Ebay
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    dongle antenna signal boosterකියල ගූගල් කරහම ඉ බේ එකෙන් ගන්න අයිටම් පෙන්නනව නැත් නම් උබ ට යුටියුබ් එක බලලා හදන්න ට්‍රයි එකක් දියන්

    ms6.jpg

    attachment.php

    mini_satilite_3g_2.jpg

    Ebay

    එල..ට්‍රයි කරල බලන්න ඕනේ..