සිග්නල් ටවර් TOWER ගහන්න Help
එළකිරියන්ස්ලා

මේක මෙතන අහන්න හිතුවේ මේකේ ගොඩක් අය කොහෙන් කොහෙන් හරි අදාළව උදව්වක් තොරතුරක් දෙන නිසයි..
කෙලින්ම වැඩේ ගැන කියන්නම්

මට දැනගන්න ඕන Dialog, Mobitel, Lankabell, SLT, Hutch, Etisalat, Airtel වගේ නෙට්වර්ක් වලින් සිග්නල් දෙන්න ලොකු ටවර් නෙහ් ...
1. ඉතිත් එහෙම ටවර් ගහන්න හොද තැන් හොයාගත්තේ කොහොමද?
2. අලුතෙන් ටවර් ගහන්න එයාලා ගැලපෙන තැන් හොයනවද ?
3. එහෙම හොයනවනම් අපි ලග තියෙන ස්ථානයක් ගැන එයාලට දැනුම්දෙන්නේ කොහොමද?
මම ඉන්නේ කඩුගන්නාවේ, අපේ වත්තක් තියෙනවා, එක ටවර් එකක් ගහන්න දෙන්න තම බැලුවේ.. පළාතම පෙන උස තැනක් ( නකල්ස්, හන්තාන, හුන්නස්ගිරිය, බතලේගල , අලගල්ල, බැලුම්ගල, අරනායක, අම්බුළුවාව ) මේ ඔක්කොම පේන උස තැනක්.

වැඩේ හරිගියොත් සෙට් කරලා දුන්න කෙනාට නොසලකා ඉන්නේ නැහැ.

මේ සම්බන්දව දන්න සහෝදරයෙක් උදව්වක් දෙන්න .. බම්පියක් හරි දාගෙන යන්න

ජය වේවා !!!
Last edited: